IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


විදුලි බිලට එරෙහිව ඒකාබද්ධ වර්ජනයක් 21 වැනිදා

විදුලි බිල වැඩි කිරීමට එරෙහිව රජයට විරෝධය පළකිරීම සඳහා මැයි 21 වැනිදා සංවිධානය කර ඇති ඒකාබද්ධ වැඩ වර්ජනය සම්බන්ධයෙන් වෘත්තීය සමිති ඒකාබද්ධ කිරීමේ කමිටුව හා ජනතා විමුක්ති පෙරමුණු පක්ෂ නායකත්වය අතර පැලවත්ත ජ.වි.පෙ පක්ෂ මූලස්ථානයේදී විශේෂ සාකච්ඡාවක් අඟහරුවාදා (07) පැවැත්වීමට යයි.

මෙම වැඩ වර්ජනය සඳහා දේශපාලන පක්ෂ සහාය හා අදහස්  ගැනීමේ මුල් සාකච්ඡාව මෙයයි.

ඒ අනුව එක්සත් ජාතික පක්ෂය ඇතුළු අනෙකුත් දේශපාලන පක්ෂ සමඟ ද ඉදිරියේදී තවත් සාකච්ඡා පැවැත්වෙන බව වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව පවසයි.



අදහස් (0)

විදුලි බිලට එරෙහිව ඒකාබද්ධ වර්ජනයක් 21 වැනිදා

දිසානායක Tuesday, 07 May 2013 02:37 PM

විදුලි බිල හිටිහැටියේ අහස උසට වැඩි කිරීමට පියවර ගත්තේ ජනාදිපතිවරයා ඇතුළු ඇමති මණ්ඩල රැස්වීමකින් පසුවයි. නමුත් දැන් ජනාදිපතිතුමා හැසිරෙන්නේ මේ ගැන නොදන්නා ගානටයි. මේකට බලපෑ හේතුව මිලදී ගැනීමට යන ඝුවන් බස් සදහා ඇවැසි මුදල් ප්‍රතිපදන සොයා ගැනීමි. රට නගින නිල් රැල්ලට ජය වේවා!(නදී)

:       0       0

පාල Tuesday, 07 May 2013 10:18 AM

අතන මෙතන ටික ටික නැතුව රාජ්‍ය, පුද්ගලික හැම ආයතනයක්ම අල්ලගෙන එකවර කරන්න රටම ඇන හිටින විදියේ වර්ජනයක්. සංචාරක හෝටලුත් අල්ලගන්න.කට්ටියට උණ ගැනෙයි සංචාරකයෝ බඩගින්නේ ඉන්දැද්දී. (නි)

:       0       0

රීටා Tuesday, 07 May 2013 10:19 AM

අර සේනාව, රාවේ එහෙම ගාවා ගන්නේ නැතිව කරන්න බලන්න.(ස)

:       0       0

ගාමිණී-සිරි Monday, 06 May 2013 10:31 PM

ඉස්සර මොන , මොනවාහරි කරුණු සේවකයන්ට දන්වලා, වර්ජන කරලා ,ගාර්මන්ට් ගණනාවක්ම වහලා ආයෝජකයන් රටෙනුත් ගියා. දැන් විදුලියක් අල්ලා වර්ජන කරලා, ඉතුරු ටිකත් වහලා ,සේවකයෝ පාරට බැස්සා! ඕක කරන්නනේ කවුරුත් උත්සාහ කරන්නේ... (නි)

:       0       0

ඩයස් Tuesday, 07 May 2013 11:31 AM

විදුලි බිල වැඩි නොකර. රටේ දන පතියන්ට බර පටවමු. පිට රට වැඩට යන අයගෙන් 20% අනිවාර්ය ඉතුරු කිරීමක් කරවමු. (ස)

:       0       0

සත්‍යා Tuesday, 07 May 2013 12:00 AM

ඔබ සැමට ජය. ජයෙන් ජය! (නි)

:       0       0

ඩී. උපුල් Tuesday, 07 May 2013 12:40 PM

මෙයාල හරි නරකයි අනේ. ජනපතිතුමන් මෙච්චර අඩු කරලත් ස්ට්‍රයික් කරන්න හදන හැටි? (ස)

:       0       0

ස්කාගස් Tuesday, 07 May 2013 07:46 AM

ගාමිණී, ඔයාට විදුලි බිල ගෙවන්න පුලුවන් ඇති. නමුත් 98% කට ම මේක බඩටම දැනෙනවා. (නි)

:       0       0

ප්‍රදීප් Tuesday, 07 May 2013 08:11 AM

හොරු පන්නපියව් ! (ස)

:       0       0

සිසිලියා Tuesday, 07 May 2013 01:37 PM

අර හොර ගැමුණුයි ගාමිනියි කියන්නේ එකෙක්ම වගේ නේද?(නදී)

:       0       0

පාරු Tuesday, 07 May 2013 09:18 AM

ගාමිණි අපි දන්නවා ඔයා ආණ්ඩුවේ පන්දන් කාරයෙක් කියලා.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැති ඇමතීන්ගේ රාජකීය බලපත්‍රයත් අහෝසියි
2024 සැප්තැම්බර් මස 30 1550 0

සියලුම හිටපු අමාත්‍යවරුන්ට රාජ්‍ය අමාත්‍යවරුන්ට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිකුත් කර තිබූ රාජතාන්ත්‍රික ගමන් බලපත්‍ර (deplomatic passport) පාර්ලිමේන්තුව ව


ශ්‍රී ලංකන් විකිණීම ජනපති අණින් නවතියි
2024 සැප්තැම්බර් මස 30 1640 0

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කොටස් අවම වශයෙන් සියයට 51 ක් විකුණා දැමීමට පසුගිය රජය ක්‍රියාත්මක කළ සැලැසුම අත්හැර දැමීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප


මන්ත්‍රී වාහන, විශ්‍රාම වැටුප් නතර කිරීම ගැන හොයන්න කමිටුවක්
2024 සැප්තැම්බර් මස 30 1258 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තීරු බදු රහිත වාහන බලපත්‍ර අහෝසි කිරීම සහ මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීම සම්බන්ධයෙන් සොයා බලා නිර්දේශ ඉදිරිපත් ක


ඉන්ධන මිල පහළට
2024 සැප්තැම්බර් මස 30 1919 0

ඔක්ටේන් 92 පෙට්‍රල්, ඩීසල් සහ භූමිතෙල් මිල අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කළේය.


සයිබර් අපරාධකවන් මෙරටට ඒම ජාතික ආර්ථිකයට විශාල බලපෑමක්
2024 සැප්තැම්බර් මස 30 578 0

යුක්ක්‍රේන, බල්ගේරියන් හා ඉන්දීය ජාතික සයිබර් අපරාධකවන් විශාල ප්‍රමාණයක් සංචාරකයින් ලෙස මෙරටට ඇතුළු වී සිදු කරන මුදල් වංචා හේතුවෙන් මෙරට බැංකු පද්ධ


ලෙබනන් සහ සිරියා ශ්‍රී ලාංකිකයනට විශේෂ පණිවිඩයක්
2024 සැප්තැම්බර් මස 30 280 0

ලෙබනනයේ සහ සිරියාවේ මතුව ඇති අවිනිශ්චිත තත්වය හේතුවෙන් එම රටවල සංචාරය කිරීමෙන් වළකින්නැයි විදේශ කටයුතු අමාත්‍යාංශය එම රටවල් පිළිබඳ සංචාරක උපදේශනය ය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38310 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25238 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 260 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 853 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 306 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site