IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


විදුලි බිලට සංශෝධනයක් ලබන මාසයේ

 

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

වර්ෂාව සමග විදුලිබල මණ්ඩලයට ලැබුණු වාසිය සැලකිල්ලට ගෙන විදුලි බිලට ලබන මාසයේදී  සංශෝධනයක් ගෙන එන බව විදුලි බල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පාර්ලිමේන්තුවේදී අද (8) පැවසීය.

නව විදුලි පනත සම්බන්ධයෙන් විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේදී හෙට (9) ප්‍රකාශයක් කරන බවද ඔහු සඳහන් කළේය.

ඉන්දික අනුරුද්ධ මහතා මෙසේද පැවසීය.

විදුලි පනත ගැන අද මෙතනදි කතා වුණා. මේ විදුලි බල පනත හදන්න අවුරුද්දක් තිස්සේ කමිටු පිහිටවලා කටයුතු කළා. මන්ත්‍රීවරුන්ටත් ඒ ගැන කරුණු පැහැදිලි කළා. මෙය  කොලේ වහලා හංගල කරන කටයුත්තක් නොවෙයි.

විදුලි බිල අප්‍රේල් මාසයේ සංශෝධනය වෙන්න තිබිච්ච එක වර්ෂාව සමග විදුලි බල මණ්ඩලයට ලැබිච්ච වාසිය සැලකිල්ලට ගෙන ජනවාරි මාසයේදී සංශෝධනයක් ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා.

ලබන සතියේ මේ ගැන සාකච්ඡාවක් තියෙනවා විපක්ෂයේ ඔබතුමාලගේ දැනුම තියෙන අය ඒකට සම්බන්ධ කරන්න. එතනදි ඔබලාගේ අදහස දෙන්න. ඊට පස්සේ අපිට ඒ සංශෝධනය ජනවාරි මාසයේදී සිද්ධ කරන්න පුළුවන්.



අදහස් (7)

විදුලි බිලට සංශෝධනයක් ලබන මාසයේ

Kazi Shajahan Friday, 08 December 2023 02:39 PM

ඔයාලගේ කෙරුවාව.., මේ ලයිට් කැපිල්ල නිසා අසනීප හාමුදුරුවරු අපවත් වෙනවා.

:       2       14

PATTA hora Friday, 08 December 2023 02:40 PM

පිංජනාගේ පිංගුත්තරයෝ. ඔයාලා ඔක්කෝටම මහින්ද විජේසේකර ලොක්කාට වෙච්චි දේම සිද්ධ වෙන්න ඕනෑ...

:       4       18

Lakmal Friday, 08 December 2023 03:00 PM

අවුලක් නෑ... ඊට පස්සේ ඡන්දෙ ඉල්ලන්නත් එන්න. ගේට් එකෙන් ඇතුළට අරන්... මාළු කපනවා වගේ කපන්නේ... වෙන කිසිම දෙයක් කරන්නේ නෑ...

:       3       6

wije Friday, 08 December 2023 03:41 PM

ඈ බොල,... පාහර, අසමජ්ජාති, තාඩන, පීඩන, බදුගැහිලි අපි හැමදාම ඉවසන් ඉඳියි කියලාද...? අමන, පොහොට්ටු වසලයින් කියලද හිතන් ඉන්නේ, තියන්නකෝ ඡන්දේ බලාගතහැකියි වෙන දේ...!

:       1       2

Bamunuarachchi Friday, 08 December 2023 04:19 PM

wije, කවුරු හරි කිව්වාද ඊළඟට ආණ්ඩුව ගන්න අය ඇලඩින්ගේ පහන අරගෙනයි බලයට එන්නේ කියලා. හිතන්න බැරි අමන මිනිස්සු ඉන්න මේරට කවදාවත් දියුණු වෙන්නේ නැහැ.

:       0       2

Bamunuarachchi Friday, 08 December 2023 04:22 PM

ඉන්දික මේ කියන ඒවා කාංචන දන්නවාද? මොකද ඕගොල්ලන්ගේ වම්අත කරන දේ දකුණු අත දන්නේ නැහැ.

:       1       3

අනුරුද්ධ Saturday, 09 December 2023 07:16 AM

පනත ගැන විවාදයේදී අඩුපාඩු ගොඩක් ගැන කිව්වා ඔහොම දේවල් වෙන්නෙ එම ලියවිලි හදන කෙනාම ලොක්කට පෙන්වා අත්සන් කර ඉහළට යවන නිසා කියලා අවධාරණයෙන් කියන්න පුළුවන් ඔය තත්වය උපාධිධාරී නිළධාරි බදවා ගැනීමට පස්සෙ ඇති වුනා කියන්න පුළුවන් එයට පෙර ලියවිලි සැකසීම කලාට පස්සෙ ආසන්න තම උසස් නිළධාරි හරහා ක්‍රමයෙන් ඉදිරියට යවන ක්‍රමය මගින් සියලු අඩුපාඩු ඉවත්වී නිවැරදි ලිපියක් ඉදිරියට ගියා දැන් එහෙම වෙන්නෙ නැහැ අඩුම තරමින් සෝදුපත් බැලීමක් නැහැ මෙහිදී වෙලා තියෙන්නෙ ඒක නොවෙයි කියලා කියන්න බැහැ එහෙමත් බලා ඉදිරිපත් කලානම් කලමැරීමේ ක්‍රමයක් තමයි කරල තියෙන්නෙ කියන්න පුළුවන් උදාහරණයක් හැටියට කියනවානම් එක් දෙපාර්තමේන්තුවක් සදහා බදවා ගැනීම කරන්නෙ 70% විවෘත විභාගයෙන් හා 30% සීමිත විභාගයෙන් වුනත් විවෘත විභාග අයදුම්පත් කැදවා තියෙන්නෙ 30% අභ්‍යන්තරයේ අයගෙන් කියලා හා සීමිත විභාගයේ කැදවීමේදී 70% විවෘතව ගන්නවා කියලා එහෙම නම් සීමිත විවෘත කියලා විභාග දෙකක් අවශ්‍ය නැහැ අදාල දෙපාර්තමේන්තුවේ නිළධාරි කියන්නෙ රාජ්‍ය සේවා කොමිසමේ අය අනුමත කලේ ඔහොම කියලා තමයි එහෙම නිළධාරි එක්ක කොහොම රටක් හදන්නද

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මන්ත්‍රී මුද්දරත් කැන්සල්
2024 ඔක්තෝබර් මස 07 498 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නොමිලේ නිකුත් කර ඇති මුද්දර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟම පාවිච්චි කිරීම තහනම් හෙයින් ඒවා ළඟම තැපැල් කාර්යාලයට


වැඩ බලන පොලිස්පති තනතුර අනුමත කරනවාද? තීරණය හෙට
2024 ඔක්තෝබර් මස 07 1177 0

වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කෙරුණු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ එම වැඩ බැලීමේ තනතුර අනුමත කිරීමට ජනාධිපතිවරයා එවා ඇති නි


කෝටි 4 මත් සමග ජර්මන් පුරවැසියා නිදොස් කර නිදහස්
2024 ඔක්තෝබර් මස 07 1637 0

රුපියල් කෝටි 04ක් වටිනා මනෝවර්ධක පෙති සහ කොකේන් ලඟ තබා ගත් බවට චෝදනා ලැබු ජර්මන් පුරවැසිභාවය හිමි ශ්‍රි ලංකිකයකු විත්තියේ සාක්කි නොකැඳවාම නිදොස් කොට න


මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය ගැන සොයන්නැයි පැෆරල් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 07 219 0

මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය නිසියාකාරව පාවිච්චි කරන්නේදැයි වහාම විපරමක් කරන ලෙස පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරයි.


කොස්තාපල්වරයකුගේ මළසිරුර කාණුවක
2024 ඔක්තෝබර් මස 07 856 0

අධිවේගී මාර්ග සංචාරක රථවාහන කොට්ඨාසයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකුගේ මල සිරුරක් කාණුවක තිබී අද (7) හමු වූ බව පමුණුගම පොලිසිය කියයි


පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අයට ඉක්මනින් දඬුවම් දෙන්න
2024 ඔක්තෝබර් මස 07 966 0

පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ පිරිස් නීතියේ රැහැනට හසුකරගෙන හැකි ඉක්මනින් එහි වින්දිතයන්ට සාධාරණයක් ඉටු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ගම්පහ දිස්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39359 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25658 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 343 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1133 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 389 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site