IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


විදුලි බිලෙන් අවුරුද්දට රුපියල් බිලියන 500 ක් පාඩුයි

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

අවුරුද්දකට විදුලි උත්පාදනය සඳහා රුපියල් බිලියන 750 ක් වැය වෙන නමුත් විදුලි බිලෙන්  එකතු වන්නේ  බිලියන 250ක් පමණක් බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

ඒ අනුව රුපියල්  බිලියන 500 ක හිඟයක් තිබෙන අතර හිඟය පියවා ගැනීම සඳහා විදුලි බිල වැඩි කළ යුතු යැයි විදුලිබල මණ්ඩලයෙන් යෝජනා ඉදිරිපත් වී ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

විදුලි බිල වැඩි කරනවා වෙනුවට උත්පාදන වියදම අඩු කළ යුතුව තිබෙන බව කී අමාත්‍යවරයා ඒ මේ සම්බන්ධයෙන් අමාත්‍යාංශයේ අවධානය යොමුවී තිබෙන බව සඳහන් කළේය.



අදහස් (7)

විදුලි බිලෙන් අවුරුද්දට රුපියල් බිලියන 500 ක් පාඩුයි

sharm warn Thursday, 09 June 2022 11:12 AM

අනිවර්යයෙන්ම.. උත්පාදන වියදම අඩු කරනව වගේ ආයතනයෙ අනවශ්‍යය වියදම් ගැනත් බලන්නම වෙනව. තරුණ ඇමති කෙනෙක් හැටියට ඔබ ගන්න සමහර තීරණ වලට අපි ඔක්කොම එකගයි. කරුණාකරල මේ ආයතනය විදිමත් විගනණයකට යටත් කරන්න.. විෂේශයෙන්ම ජලාශ වල ජල දාරිතව සහ විදුලි ජනන හැකියාව වගේම දැනට උත්පාදනය කරන ප්‍රමණය . . මෙතන ලොකු ාෆියවක් තියෙන බව රටම දන්නව.

:       1       12

Prase Thursday, 09 June 2022 11:51 AM

වැඩි සේවකයො ගෙදර යවන්න ඔය පාඩුව පියව ගන්න පුලුවන්

:       0       0

විපරමා Thursday, 09 June 2022 11:58 AM

සමහර දූෂිත දේසපාලුවෝ විදුලි බල මණ්ඩලයට පොලු තියෙන කොට කොයිතරම් පාඩු වෙනවා ඇත්ද.

:       0       0

lalithm Thursday, 09 June 2022 12:53 PM

අපේ ගොඩනැගිලිවල වහලයේ සූර්ය පැනල් සවිකරන එක නවත්වන මාෆියාව කරන්නෙ විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවන් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් . ඉතා කණගාටුදායක තත්වයක් සහ බලහත්කාරයෙන් පාලනය කළ යුතුය.

:       0       4

ranjith Thursday, 09 June 2022 01:00 PM

චන්දෙට කලින්ම ජනතාව මෙගැන දැනුවත් කරල ආවනම් නේද හොද බලේ ගත්තට පස්සෙ ඔක්කොම ජනතාව පිට පටවන්න තමා ඔට්ටුවෙන්නෙ.

:       2       1

ගයා Thursday, 09 June 2022 03:22 PM

විදුලිබල මණ්ඩලය අනිවාර්යෙන්ම පුද්ගලීීකණය කල යුතුමයි.

:       1       0

ජයලත් Friday, 10 June 2022 06:08 AM

මොකක් නිසාද පාඩුලබන්නෙ

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නියෝජ්‍ය අමාත්‍ය දිවුරුම් දීම බ්‍රහස්පතින්දා
2024 නොවැම්බර් මස 18 200 0

ජාතික ජන බලවේග රජයේ නියෝජ්‍ය අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම ලබන බ්‍රහස්පතින්දා(21) සිදුකෙරෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි.


ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් කිරීමට එරෙහිව නියෝගයක්
2024 නොවැම්බර් මස 18 196 0

නොබෝදා පැවැති පහවසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම අත්හිටවමින් ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුරු නියෝගය නිකුත් කළේය.


ව්‍යාජ ටිකට් පෙන්වා මැච් බලන්න ගිය සරසවි සිසුවා මාට්ටු
2024 නොවැම්බර් මස 18 286 0

පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදී පැවති ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර දෙවන එක්දින ක්‍රිකට් තරගය පැවැත්වෙමින් තිබියදී ව්‍යාජ විද්‍යුත් ටිකට් පත


මීගමුව පොලීසියේ පාලන අංශ ස්ථානාධිපතිනි අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 18 980 0

මීගමුව පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන්ගේ රථවාහන වව්චර්පත් 13 ක් ව්‍යාජ ලෙස අත්සන් යොදා රුපියල් 192,400 ක් වංචා කළ බව කියන මීගමුව පොලිසියේ පාලන අංශයේ ස්ථානා


ජනපතිට අමාත්‍යාංශ තුනක්
2024 නොවැම්බර් මස 18 2652 0

අමාත්‍යාංශ තුනක් ජනාධිපති අනුර දිසානායක මහතා යටතට පත් කරගෙන තිබේ.


කසිප්පු ඇල්ලුවාම පාට් දැමූ කතුන් දෙකක් ඇතුළු 3 ක් දැලේ
2024 නොවැම්බර් මස 18 351 0

දිගන, රජවැල්ල ප්‍ර දේශයේදී කසිප්පු ජාවාරමෙකු අත්අඩංගුවට ගෙන පොලිස් ත්‍රිරෝද රථයෙන් රැගෙන යමින් සිටියදී අලුත්වත්ත ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන්ගේ රා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 353 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 633 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1811 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site