(අජන්ත කුමාර අගලකඩ)
ලංකා විදුලිබල මණ්ඩලයට සහ ලිට්‍රෝ ගෑස් සමාගමට නව සභාපතිවරුන් දෙදෙනකු පත් කර ඇතැයි වාර්තා වේ.
විදුලිබල මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස එම්.එම්.සී. ප්‍රදිනාන්දු මහතා පත්කර ඇති අතර ,ලිට්‍රෝ ගෑස් සමාගමේ නව සභාපතිවරයා ලෙස ටෙසාර ජයසිංහ මහතා පත් කර ඇතැයි වාර්තා වේ.
විදුලි බල මණ්ඩලයේ නව සභාපති වරයා ලෙස පත්කළ ප්‍රදිනාන්දු මහතා විදුලිබල අමාත්‍යංශයේ ලේකම් ලෙස 2006 සිට 2014 වසර දක්වා කටයුතු කර ඇත.
ලිට්රෝ සමාගමේ සභාපතිවරයා ලෙස පත්කර ඇති ජයසිංහ මහතා ජාතික තරුණ සේවා සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළේය.
විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා ලෙස ඉංජිනේරු විජිත හේරත් මහතා මීට පෙර කටයුතු කළ අතර,ලිට්රෝ සමාගමේ සභාපති ලෙස අනිල් කොස්වත්ත මහතා කටයුතු කළේය.
ඇමෙරිකන් ජනාධිපතිවරණය අද (5) ඇරැඹේ. ජනාධිපතිවරණ සටන පැවැත්වෙන්නේ, රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ අපේක්
විස්සයි විස්ස සහ එක් දින තරග සංචාරයක් සදහා නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ .
ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය 3 වැනි වරට සංවිධානය කරනු ලබන අධ්‍යාපන හා ප්‍රදර්ශනය ‘ෆියුචර් X‘ ලබන ජනවාරි මස 25 සහ 26 දෙදින හිල්ටන් හෝල
තම ආණ්ඩුව රජයේ සේවකයන්ට ලබා දීමට එකඟ වූ පඩි වැඩිවීම හෝ ඊට වැඩිපුර පඩි වැඩිවීමක් දෙන බවට අනුර කුමාර ජනාධිපතිවරයා වහාම රටට ප්‍රකාශයක් කළ යුතු බව හිටපු ජන
රුපියල් කෝටි 10 ක පමණ වටිනාකමින් යුත් අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 5 ක පමණ ප්‍රමාණයක් තායිලන්ත ජාතික කාන්තාවකගේ ගමන් මල්ලේ තිබී ශ්‍රී බණ්ඩාරනායක ජාත්
ජාඇල, කටුනායක _සීදූව නගර සභා බල ප්‍රදේශ, කටාන, මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ, ජාඇල, ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කොටසකට අද (5) පස්වරු 6.00 සිට හෙට (
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
විදුලි බලයට,ලිට්‍රෝ සමාගමට නව සභාපතිවරු
dhamneth Friday, 16 July 2021 04:00 AM
ලිට්රෝ ගෑස් සභාපතිවරයාගේ උපරිම මාසික පඩිය රුපියල් 400000ට සීමා කරන්න. පාඩු නොබලා ආයතනය ගෙනියන්න නම්...
ලලිත් එම් Friday, 16 July 2021 07:00 AM
දැන්වත් අර හොර ගෑස් සිලින්ඩරය විකිණීම තහනම් කර සමාගමේ ගරුත්වය ආරක්ෂාව තහවුරු කර ගන්නවද?
samare Friday, 16 July 2021 08:45 AM
ලිට්‍රෝ ගෑස් සමාගමේ හිටපු සභාපති අපිට ගෑස් පෙන්නපු විදිහට නම් එයාව ආයිමත් කිසි පත්වීමක් දෙන්න එපා. තාමත් අඩු බර ගෑස් සිලින්ඩර් නියම බර හැටියට විකුණනවා.
Neil Friday, 16 July 2021 09:43 AM
මොකක්ද හේතුව... ?