IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


විදුලි බල ඇමතිගෙන් වරප්‍රසාද ප්‍රශ්නයක්

 

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

පාර්ලිමේන්තුව විදුලිබිල ගෙවා නැතැයි අසත්‍ය ප්‍රකාශයක් කරමින් අපහාසයක් කළ රංජන් ජයලාල් වරප්‍රසාද කමිටුවට ගෙන්වන්නැයි විදුලි බල හා බලශක්තිය අමාත්‍ය කංචන විජේසේකර මහතා  කථානායකවරයාගෙන් පාර්ලිමේන්තුවේ දී ඉල්ලීමක් කළේය.

පාර්ලිමේන්තුව කෝටි හතක විදුලි බිලක් ගෙවන්නේ නැතිව පැහැර හැරී ඇති බව මාධ්‍ය වාර්තා කර තිබූ බව කී අමාත්‍යවරයා පාර්ලිමේන්තුව මෙන්ම ජනාධිපති කාර්යාලයද අඛණ්ඩව එම විදුලි බිල ගෙවා තිබෙනව අතර මෙි වන විට කිසිම හිඟ මුදලක් නැතැයි පැවසීය.

පාර්ලිමේන්තුවේ සියලු දෙනාට අගෞරවයක් වන ආකාරයට අදාළ ප්‍රකාශය කළ රන්ජන් ජයලාල්  පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කමිටුවට ගෙනැවිත් ඒ පිළිබඳව නීතියෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටින බවද කංචන විජේසේකර මහතා කීය.



අදහස් (4)

විදුලි බල ඇමතිගෙන් වරප්‍රසාද ප්‍රශ්නයක්

අරවින්ද මොනරවිල Tuesday, 23 January 2024 11:57 AM

රංජන් ජයලාල් වැසිකිලියට ගියත් මූ කළබල වෙනවා, අදාල චෝදනාවට උත්තර දෙන්නේ නැතුව පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවා වෙන්න හදනවා. රනිල් ගේ ගොන් වස්සා.

:       17       17

Bamunuarachchi Tuesday, 23 January 2024 12:13 PM

රන්ජන් ජයලාල් කියන හාදයාගේ කටට අයිස් ටිකක් දාලා හරි වහනවා නම් හොඳයි

:       16       14

Shachin Tuesday, 23 January 2024 12:30 PM

අනුන්ගේ අසත්‍ය ප්‍රකාශ වලින් අපහාසයක් වන අතර තමන්ගේ අසත්‍ය ප්‍රකාශ වලින් යහපතක් වේ යැයි සිතන ඇමතිතුමා , විදුලි බල ඇමතිතුමාගේ වරප්‍රසාද කඩන වුන්ට දැඩි දඩුවම්........... අහෝ දෙව් දත් නොදුටි මොක් පුර

:       8       19

චන්දන Tuesday, 23 January 2024 02:14 PM

තමුන්ගේ ක්‍රියාකාරකම් නිසා සමස්ත මහජනතාවගේ වරප්‍රසාද නෙවෙයි ජීවත්වීමේ අයිතියත් නැතිවෙලා. ඒවාට වග කියන්නේ කවුද? අනෙක පාර්ලිමේන්තුවේ එකෙකුටවත් ඇති ගෞරවයක් නැහැ. ඔක්කෝම කාලකණ්නි තිරිසන්නු. අහිංසක ජනතාව ගැන කිසිම කැක්කුමක් නැහැ.

:       3       14

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පිටකොටුවේ ඝාතනයක්
2024 ඔක්තෝබර් මස 05 733 0

පිටකොටුව රික්ලමේෂන් පාර ප්‍රදේශයේ දී දෙදෙනෙකු අතර අද (05) උදෑසන ඇති වූ ගැටුමකින් තියුණු ආයුධ ප්‍රහාරයකට ලක් වූ 47 හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිස


රට විරු වාහන බලපතෙන් කෝටි ගාණක ගැහිල්ලක්
2024 ඔක්තෝබර් මස 05 1576 0

විදේශයන්හි රැකියා කරන රට විරුවන්ට විද්‍යුත් වාහන බලපත්‍ර ගෙන්වීමට අවසර දීමේදී සිදුවී ඇතැයි කියන රුපියල් කෝටි ගණනක දූෂණ වංචා සහ ආක්‍රමිකතා රැසක් පිළ


තැන් කීපයකට අදත් පොඩි වැස්සක්
2024 ඔක්තෝබර් මස 05 98 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ආරක්ෂක ප්‍රධානීහු ජනපති හමු වෙති
2024 ඔක්තෝබර් මස 05 2321 0

නව ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව සාම්ප්‍රදායානුකුලව ආරක්ෂක ප්‍රධානීහු සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති කාර්යාලයේ දී හමු වූ


සංස්ථා සභාපතිවරුන්ට ගෙදර යන්න කියයි
2024 ඔක්තෝබර් මස 05 5963 0

රජයේ සංස්ථා මණ්ඩල අධිකාරි යනාදී ව්‍යවස්ථාපිත ආයතනවල සභාපතිවරුන් සහ අධ්‍යක්ෂවරුන්ට එම තනතුරුවලින් ඉවත් වන ලෙස රජය දැනුම්දී ඇතැයි වාර්තාවේ.


මන්ත්‍රීන්ට මාදිවෙලින් යන්න කියයි
2024 ඔක්තෝබර් මස 05 4084 0

මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් ඉවත්වන ලෙස එහි පදිංචිව සිටින මන්ත්‍රීවරුන් 108 දෙනාට ලිඛිතව දැනුම් දී ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38984 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25535 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 307 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1052 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 371 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site