IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


විදුලි බිල මැතිසබේ කල් තබයි

විදුලි බිල වැඩිකිරීමට එරෙහිව එජාපය පාලර්මේන්තුවේ විරෝධය පළ කිරීමත් සමග ඇතිවූ කාලගොට්ටිය මැද පාර්ලිමේන්තුව හෙට පස්වරු එක දක්වා කල් තැබිණි.



අදහස් (0)

විදුලි බිල මැතිසබේ කල් තබයි

අරුණ Tuesday, 23 April 2013 05:51 PM

අපේ කට්ටිය ඒ තරමටම ජනතාවට ආදරේ ඇති. ඒකනේ විපක්ෂය එක්ක ජනතාවගේ පැත්ත අරගෙන කෑ ගහලා තියෙන්නේ. (නි)

:       0       0

ශාන්ති Wednesday, 24 April 2013 10:16 AM

ආණ්ඩුවයි විපක්ෂයි දෙගොල්ලන්ම බොරුවට දගලනවා. සාමාන්‍ය ජනතාව වන අපි හැමදාම ගොනාට ඇන්දෙනවා. සේරම කට්ටිය එකතු වුණාම එකට ඉඳන් කනවා බොනවා හිනාවෙනවා විහිලුකරනවා... අපිව විහිලුවකට අරගෙන. (නි)

:       0       0

ද දර්මපාල Tuesday, 23 April 2013 09:20 PM

ජනතාවට දෙවියන්ගේම පිහිටයි (අ)

:       0       0

ඩිරාම් Wednesday, 24 April 2013 12:03 PM

මේක තමයි හොදම විසදුම. ප්‍රශ්නයක් ආවාම කල් දාල කල්මරනකොට උනුසුම අඩු වෙනවා. ඊලගට ඇගට නොදැනිම සම්මත කරගන්නවා. කොහොමද සමාගමේ මොලේ.(නදී)

:       0       0

උපුල් Tuesday, 23 April 2013 11:50 PM

විදුලි බල ලොක්කෝ නම් තවම ගින්දර වගේ....නේ ? (නි)

:       0       0

අමල් Tuesday, 23 April 2013 03:20 PM

බලන්න හසන්ත මහත්තයෝ හරි සුන්දරයි නේද? (ස)

:       0       0

අසංක Tuesday, 23 April 2013 03:21 PM

නියමෙට තියෙන්න ඇති.(ස)

:       0       0

ශාමන් Tuesday, 23 April 2013 03:21 PM

බලන්න ආසාවේ බෑ(ස)

:       0       0

දර්ශන Tuesday, 23 April 2013 03:21 PM

ආසියාවේ අස්චර්ය නේද හසන්ත මහත්තයෝ ...(ස)

:       0       0

ජනුක Tuesday, 23 April 2013 03:22 PM

අපිට ආඩම්බරයි..(ස)

:       0       0

සනත් Tuesday, 23 April 2013 03:24 PM

මෙයාලට පුහුණුවක් දුන්නා නම් ඔලිම්පික් යවන්න තිබුණා. (ස)

:       0       0

රකිත් Wednesday, 24 April 2013 04:33 AM

මට ඊයේ ප්‍රවෘත්ති බලන්න බැරි වුණා. අර පසුගිය වතාවක වගේ ජාතික ඇඳුම ඔසවාගෙන වැඩ පෙන්නුවේ නැද්ද? (නි)

:       0       0

කුළුණි Tuesday, 23 April 2013 03:28 PM

දැන් විදුලි බිලට වෙනසක් වෙයිද විවාදේ ඉවර උන දවසක?? (ස)

:       0       0

සුපුන් Tuesday, 23 April 2013 03:34 PM

විදුලියට ඇති හැකියාව...! (ස)

:       0       0

දයා Tuesday, 23 April 2013 03:37 PM

ගහපිය, මරපිය, ඔළුවට කොටපිය තව තව මොනවද කිවුවා මතකයි.... (නි)

:       0       0

අර්ජුන් Tuesday, 23 April 2013 03:50 PM

ඔව්නේ...(ස)

:       0       0

යොහාන් Tuesday, 23 April 2013 03:53 PM

හැමදාම මැතිසබේ වලි දමන්න, ඊට පස්සේ කල් දමනවා. ඔබතුමන්ලා වේලාසනින් ගෙදර යනවා. ඒකත් නරකම නැහැ. (නි)

:       0       0

ද සිල්වා බෙර්ලින් Tuesday, 23 April 2013 04:04 PM

ඔය උද්ඝෝෂණයට අහවලාව එහෙම ගාවගන්න එපා. එහෙම වුණොත් ඒකත් ඉවරයි. ඔහොම යමුකෝ. (නි)

:       0       0

අජිත් කරුණාරත්න Wednesday, 24 April 2013 07:20 AM

විපක්ෂයෙන් අහපු ප්‍රශ්න වලට ආණ්ඩු පක්ෂෙන් හරි උත්තර නැතුව ගියා. ආණ්ඩු පක්ෂෙට වැඩිය කට්ටිය විපක්ෂේ හිටියා. ඡන්දයක් තිබ්බොත් වෙන්නෙ මොකක්ද කියලා හිතුනා. ඔන්න ඕකයි රකිත් වුණේ. (නි)

:       0       0

රකිත් Wednesday, 24 April 2013 08:09 AM

ස්තුතියි, අජිත්. ආණ්ඩු පක්ෂයේ කට්ටිය අනිවාර්ය නිවාඩු ගිහිල්ලද? අපේ ජනතා හිතවාදී ඇමතිතුමා මොනවද කියන්නේ විදුලි බිල ගැන? (නි)

:       0       0

වරුණ Tuesday, 23 April 2013 04:21 PM

බලන්න, මේ රට ගැන අපිට කොච්චර ආඩම්බර වෙන්න පුලුවන්ද? බලා ඉදිද්දී විදුලි බලය ඉහළ යන හැටි? (නි)

:       0       0

සමීර සාලින්ද Tuesday, 23 April 2013 04:22 PM

මෙන්න ලෝක විනාශය වෙනවෝ!!! (නි)

:       0       0

රාජු Tuesday, 23 April 2013 04:24 PM

හෙන ගැහුවොත් විදුලිය නොමිලේ ගන්න පුළුවන්ලු. (නි)

:       0       0

රිස්වාන් ඩුබාඊ Tuesday, 23 April 2013 04:27 PM

දැනටමත් ආණ්ඩුව මේකට උත්තරයක් හොයාගෙන ඇති...කවුරු කෑගැහුවත් වැඩක් වෙන්නේ නැහැ. (ස)

:       0       0

අජිත් Wednesday, 24 April 2013 08:38 AM

විදුලිය විතරක් නෙවෙයි ඉදිරියේදි නැවත ඉන්ධන, ප්‍රවාහන ගාස්තු,ඇතුළු සියළු ගාස්තු වැඩිවෙන ලකුණු තියෙනවා. දේශපාලන අධිකාරියේ යෙදි සිටින්නන් ඉදිරියේ දි තව මොන මොනවා කරයිද දන්නේ නැහැ. (නි)

:       0       0

සම්පත් Tuesday, 23 April 2013 04:32 PM

පාර්ලිමේන්තුවේ අය හොද දේකට අතගහල කාලෙකට පස්සේ. වෙනදා වැඩක් නැති දෙටනේ වැඩිපුර කෑ ගහන්නේ. ජනතාවගේ ප්‍රශ්නෙකට මැදිහත් වීම සතුටක්.. (ස)

:       0       0

මනෝ Tuesday, 23 April 2013 04:36 PM

එජාපෙට ජයවේවා, ළඟදීම එ.ජා.ප. ආණ්ඩුවක් එන ලකුණු තියනවා. (ස)

:       0       0

කින් බෙනට් Tuesday, 23 April 2013 04:53 PM

අපරාදේ කල්තබපු එකෙනුත් ජනතාවටයි පාඩුව. දැන් ඉතින් ඔය 225 දෙනාට හෙටත් කැන්ටිමෙන් දවල් කෑම එක දෙන්න වෙනවා නේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා
2024 ඔක්තෝබර් මස 01 118 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන


විස තෙල් කිලෝ කෝටි 8000ක් වෙළෙඳපොළට
2024 ඔක්තෝබර් මස 01 150 0

මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස


කැසිනෝ බලපත්‍රයෙන් බිලියන 85ක පාඩුවක්
2024 ඔක්තෝබර් මස 01 217 0

රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම


කෝටි ගණනක බදු පොලු තැබූ වාහන ගැන අධිකරණයෙන් දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 198 0

රුපියල් කෝටි පන්සීයක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ අත්පත් කරගැනීමෙන් නොනැවතී එම අනීතික ක්‍රියාවට දායක වූ සැකකරුව


සාමාන්‍ය පාස්පෝට් ගැන අධිකරණය දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 211 0

සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දාහක් පෞද්ගලික සමාගම් වලින් මිලදී ගැනීම වළක්වාලමින් පනවා තිබූ අතුරු තහනම් නියෝගය පෙත්සම්කාර පාර්ශවයේ එකඟත


හංවැල්ලේ ඝාතනය කප්පම් සිද්ධියක්
2024 ඔක්තෝබර් මස 01 147 0

හංවැල්ල, නෙළුවත්තුඩුව ප්‍රදේශයේ නිවෙසකදී බස් ව්‍යාපාරිකයාට වෙඩි තබා ඝාතනය කර තිබුණේ කප්පම් නොදීම හේතුවෙන් බවට අනාවරණය වී ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38511 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25352 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 271 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 912 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site