IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


විදුලි රියට ඇමැතිගෙන් තල්ලුවක්

විදුලි බලයෙන් ධාවනය වන වාහන සඳහා වන පළමු ආරෝපන මධ්‍යස්ථානය අලුත් අවුරුද්දට පෙර ස්ථාපනය කරන බව විදුලි බල හා බල ශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අද(31) පැවසීය.

ඉන්ධන භාවිතයෙන් ධාවනය කෙරෙන වාහන වෙනුවට පරිසර හානි අඩු විදුලි ආරෝපණයෙන් ධාවනය වන  වාහන  ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් මෙම මධ්‍යස්ථාන තවත් පිහිටුවන බවත්  අමාත්‍යවරයා සඳහන් කළේය.

_DSC0264 _DSC0269 _DSC0325

 

 _DSC0294 _DSC0295 _DSC0314



අදහස් (0)

විදුලි රියට ඇමැතිගෙන් තල්ලුවක්

අබේරත්න - ටෝකියෝ Tuesday, 31 March 2015 03:28 PM

වාහනවල බදු අඩු කරන්න. (ත)

:       0       0

සුනිල් Thursday, 02 April 2015 07:56 AM

හොඳ දේ අපි අගය කරනවා ඇමතිතුමනි. ඉන්ධන බරින් මිරිකිලා ඉන්න මහජනතාවට මේ වගේ සහන දෙන එක අපි අගය කරනවා. ඒ වගේම ඉන්ධන දහනයෙන් ඇතිවෙන පරිසර හානි අඩුකරගන්නවා වගේම ඉන්ධන වලට පිටරටට ඇදී යන ජාතික ධනය අඩුකරගන්න උපකාරී වෙන හයිබ්‍රිඩ් වාහන සහනදායක මිලකට මහජනතාවට මිලදී ගන්න පුළුවන් වෙන ක්‍රමයකුත් හදලා දෙනවා නම් ඒක ලොකු සේවයක් වේවි. මහජනතාවට ඔරොත්තු දෙන බදු නොවේ මේ අයවැයෙන් හයිබ්‍රිඩ් වාහන වලට නියම කරලා තියෙන්නේ. ඒ ගැනත් කරුණාකරලා හිතන්න. (නි)

:       0       0

ලක්මාල් Tuesday, 07 April 2015 09:23 AM

ඉන්දියන් වාහනත් හයිබ්‍රිඩ් වගේම තෙල් වැඩ කරනවා. රටෙන් එලියට යන සල්ලිත් ඉතුරුයි. (ස)

:       0       0

කුමාර මල්වත්ත Tuesday, 07 April 2015 09:37 AM

හයිබ්‍රිඩ් වාහන වල ඉන්ධන පරිභෝජනය සමාන ධාරිතාවේ වාහනයකින් 30% පමණ ප්‍රමාණයකි. ඇත්තෙන්ම බදු අඩු කළයුත්තෙ එම වාහනවල මිස අනෙකක් නොවේ.... මේවා ගැන දැනුවත් බව අපේ රටේ දුර්වලයි. එ් උනාට, අර නිලිය ගාන්නෙ මොන සබන්ද, රෑට අදින ඇදුම මොකක්ද කියලා මාධ්‍ය මගින් පුංචි දරුවන් පවා දැනුවත්.... ඔන්න අපේ මාද්‍ය නිදහස......(බ)

:       0       0

රෝෂාන් Wednesday, 01 April 2015 05:29 AM

සූර්ය බලශක්තිය යොදාගෙන වාහන හදන වැඩක් ලංකාවේ පටන් ගන්නවනම් මීටත් වැඩ හොදයි .(ම)

:       0       0

කුමාර Tuesday, 07 April 2015 09:47 AM

ඉන්දියන් ඉන්ධන වාහන වර්ජනය කලොත්, ඒ අයටත් සිද්ද වෙනව හයිබ්‍රිඩ් වලට යන්න, හොඳ වාහන නිපදවන්න, අඩුම තරමෙ එහෙමවත් කලානම් හොදා, ලංකාවෙ හදන්න සැලසුමකුත් නැති නිසා. (ස)

:       0       0

රෝහණ‍ Tuesday, 31 March 2015 04:28 PM

හයිබ්‍රිඩි වාහන වලට අයකරන බදු වැඩිකිරීමට අතුරු අයවැය මඟින් කරන ලද යෝජනාව ඉතාමත් අදූරදර්ශී පියවරක්.රජය කළයුතු වන්නේ මෙවැනි පරිසර හිතකාමී ඉන්ධන දහනය අඩු වාහන භාවිතය ප්‍රවර්ධනය කිරීමයි. (නි)

:       0       0

ගමගේ Monday, 06 April 2015 02:28 AM

රොෂාන්, මට ඇත්තටම ඔබතුමා ගැන දුකයි.ඔබතුමා දන්නවද හයිබ්‍රිඩ් වාහනයක් පෙට්‍රල් ලීටරයකින් කිලෝමීටර කීයක් දුවනවද කියලා. "සූර්ය කෝෂ මිල" ගැන කතා කරනවා. ලෝකයේ තවම සුර්ය කෝෂයකින් එය නිෂ්පාදනයට වැයවුණ ශක්තියවත් නැවත ලබාගන්න බැරි බව දන්නවද? තව ගොඩක් දේවල් තියනවා.ඔබතුමා උගත් නිසා ඒවා කියලා වැඩක් නැහැ. (නි)

:       0       0

සිල්වා Tuesday, 31 March 2015 04:57 PM

සෝලා පවර් යොදාගන්න. ඒ තුළින් තාම හරියට ප්‍රයෝජන ගත්තේ නැහැ. මමත් ඉල්ලන්නේ ඇමතිතුමනි, හයිබ්‍රිඩ් වාහන සඳහාත් බදු අඩුකර දිරිගැන්වීමක් දෙන්න. මේ බදු හින්දා මධ්‍යම පන්තියට වාහනයක් ගන්න හරිම අමාරුයි. (නි)

:       0       0

රොෂාන් Friday, 03 April 2015 07:12 AM

ඇත්තටම හයිබ්‍රිඩ් වාහන දුවන්නෙත් ඉන්දන දහනයෙන් හින්ද එකෙන් පරිසරයටත් රටටත් වැඩක් නෑ. අනික හයිබ්‍රිඩ් වාහනයක අලුත්වැඩියා වියදම සලකුවාම එකේ ආර්ථික වාසියක් නෑ. ඇත්තටම රටට ඕනේ විදුලියෙන් දුවන වාහන. දැන් සූර්ය කෝෂ මිල ගොඩක් අඩු හින්ද , කිසිම වියදමක් නැතුව ගමන් යන්න පුළුවන් වෙනවා. අපේ රටේ බහුතරය නුගත් හින්ද මේවා තේරෙන්නේ නෑ. (ස)

:       0       0

යසන්ත Tuesday, 31 March 2015 06:20 PM

කෙළින් වැඩකරන කෙනෙක් (නි)

:       0       0

විකී Tuesday, 31 March 2015 08:17 PM

විදුලිබල ඇමති හොඳ දැක්මක් ඇති නායකයෙක්.ගවේෂකයෙක්. (නි)

:       0       0

වීකී Tuesday, 31 March 2015 08:34 PM

විදුලි බලය නිපදවන්නේ ඉන්ධන වලින්. ප්‍රවාහනය කරන්නේ කේබල් වලින්. හැබැයි ඉන්ධන ප්‍රවාහනය බවුසර් වලින්. සුර්ය බලගැන්වුම් ආරෝපණ මධ්‍යස්ථාන ඉතා පහසුවෙන් රටට ගෙන්වන්න පුළුවන්. ඕවා තමයි කෙළින්ම ලැබෙන වාසි. (නි)

:       0       0

දීපාල් Tuesday, 07 April 2015 05:41 AM

හයිබ්‍රිඩ් වාහන මිල අඩු කරලා කොහොමද ඉන්දියන් කබල් වාහන ටික විකුණා ගන්නේ. (බ)

:       0       0

ප්‍රකාශ් Wednesday, 01 April 2015 10:05 AM

මේවත් මාධ්‍ය සංදර්ශන වෙයිද දනුනේ නෑ (දිල්)

:       0       0

ජයශ්‍රී Monday, 06 April 2015 05:22 AM

ආරෝපණ මධ්‍යස්ථාන ඇරියට ආරෝපණය කරන්නෙ මොනවද? (ස)

:       0       0

එරංග Wednesday, 01 April 2015 02:06 AM

හොඳ යෝජනාවක්. කොහොම හරි ක්‍රියාත්මක කරන්න. අපෙන් සුබ පැතුම්. (ස)

:       0       0

චන්ද්‍රිකා Monday, 06 April 2015 01:13 PM

සූර්ය කෝෂයක් නිෂ්පාදනය සඳහා වැයවන විදුලිය (බොහෝ විට එය නිපදවනු ලබන්නේ ගල් අඟුරු හෝ න්‍යෂ්ටික ශක්තිය මගිනි. ) සූර්ය කෝෂයක මුළු ආයුකාලය තුළම නිෂ්පාදනය කළ හැකි විදුලියට වඩා විශාල හෝ ආසන්න වශයෙන් සමාන වේ. දැන් සූර්ය කෝෂ මිල ගොඩක් අඩුයැයි කියූ ප්‍රකාශය ගැන ඇත්ත වශයෙන්ම කණගාටුයි. (නි)

:       0       0

විජයබාහු Tuesday, 31 March 2015 12:57 PM

මගුල් ගෙදරක වගේ අතිනත් අරගෙන..(බ)

:       0       0

විකි Tuesday, 31 March 2015 01:14 PM

අදහස හොඳයි. එ්ත් විදුලිය නිපදවන්නේ ඉන්ධන දහනයෙන් නේද ?? (බ)

:       0       0

නිපුල් Tuesday, 31 March 2015 01:40 PM

ඇමතිතුමනි, හයිබ්‍රිඩ් වාහන සඳහාත් බදු අඩුකර දිරිගැන්වීමක් දෙන්න උත්සාහ කරීම කාලෝචියයි. දියුණු රටවල පවා මෙවැනි දිරිගැන්වීම් කරනවා​. ඇයි අපි ඒ ගැන නොසිතන්නෙ.(ත)

:       0       0

හිරා Wednesday, 01 April 2015 03:43 AM

කියන්නේ එකක් කරන්නේ තව එකක්. හයිබ්‍රිඩ් වාහන වල බදු වැඩිකරනවා ,අනිත් පැත්තෙන් බයිලා කියනවා. (ස)

:       0       0

දුමින්ද Wednesday, 01 April 2015 03:59 AM

පරිසර හිතකාමී වාහන බදු නැග අහස උසට -කෙලෙස ගන්නේ වායු දූෂණය පහලට. (ස)

:       0       0

ප්‍රශාන්ත Wednesday, 01 April 2015 05:01 PM

ඔහොම යමු! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව සඳ අද සිට
2024 සැප්තැම්බර් මස 29 10 0

අද (29) සිට පෘථිවියට නව සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වෙනු ඇති බවට තාරකා විද්‍යාඥයෝ පැහැදිලි කරති. මෙම නව සඳ කුඩා ග්‍රහකයකි.


සනත් වසරකට පත්කරයි
2024 සැප්තැම්බර් මස 29 644 2

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය මහතා වසර කාලයක් සඳහා පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.


කඩු කල්ලියෙන් බස් හිමියෙක්ට ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 29 1530 0

මුහුණු ආවරණය කරගෙන යතුරුපැදි දෙකකින් පැමිණි හතර දෙනකුගෙන් යුත් කඩු කල්ලියක් යාපනය, මනියම්තෝට්ටේ ප්‍රදේශයේදී බස් හිමියකු කඩුවලින් කපා කොටා පලාගොස් ඇ


’’ අපේ ගමන රනිල් එක්ක යනවා’’
2024 සැප්තැම්බර් මස 29 3421 18

ජනපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දුන් සියලු බලවේග ඒකරාශී කර ගනිමින් ඒකාබද්ධ පුළුල් සන්ධානයක් හදා මහ මැතිවරණයේදී ප්‍රබල විපක්ෂයක් ගොඩනඟන බ


ප්‍රභූ ආරක්ෂාවට සිටි නිලධාරීන් දිවයිනපුරා පොලිසිවලට
2024 සැප්තැම්බර් මස 29 1790 6

ප්‍රභූ ආරක්ෂාව සදහා යොදවා සිටි පොලිස් නිලධාරීන් 1000 කට වැඩි පිරිසක් දිවයිනපුරා පිහිටි පොලිස් ස්ථානවලට තව දින දෙක තුනක් ඇතුළත අනුයුක්ත කරන බව පොලිස් මූල


පෙරපාසල් යන්න බෑ කීවැයි දැරිය පුළුස්සලා
2024 සැප්තැම්බර් මස 29 688 1

පෙර පාසල් යාම ප්‍රතික්ෂේප කළ බව කියන පස් හැවිරිදි දැරියකට හැන්දක් රත්කොට ශරීරයේ හතර පොලක් පිලිස්සු බව කියන මවක මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යංශය ම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38065 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25060 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 246 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 797 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 286 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site