IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


විදුලි රැහැන අලි හතරක් දවයි

වැලිකන්ද මඩකළපු මාර්ගයේ පූනානි අසල වාකනේරියේ දී වෝල්ට් 33000 අධි බලැති විදුලි රැහනක පැටලීමෙන් අලි සිවු දෙනෙක් මරුමුවට පත් වූහ. විදුලි කුළුනක් කැඩී ඇති ස්ථානයක දී අලින් කන්දක් නැඟ තොප්පිගල දිසාවට මාරුවන්නට යද්දී මෙම අනතුර සිදු වී ඇත.



අදහස් (0)

විදුලි රැහැන අලි හතරක් දවයි

ලසන්ත Friday, 30 November 2012 09:23 PM

මේක ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්. (නි)

:       0       0

සුනිල් Saturday, 01 December 2012 05:58 PM

රටට අබුද්ධස්සකාලේ පටන්ගෙන වගේ (ස)

:       0       0

ස්ටැල්ක් Friday, 30 November 2012 03:25 PM

තවත් අති සාර්ථක ව්‍යාපෘතියක්. තවටිකක් පාතින් මේ ටික ඇද්දනම් ළමයි, ගැහැණු, මිනිස්සු ටිකකුත් ගොඩදාගන්න තිබුණා (ස)

:       0       0

සමන්ත Friday, 30 November 2012 09:36 PM

මේවා හරියට නඩත්තු කරනවා නම් මෙහෙම දේවල් වෙන්නෙ නැහැ. (නි)

:       0       0

කුමාර Friday, 30 November 2012 03:26 PM

අපි මිට වඩා සැලකිලිමත් වෙන්න ඕනේ (දී)

:       0       0

ඉනෝකා Friday, 30 November 2012 03:35 PM

මේ වගේ දේවල් වෙන්න ඉඩ දෙන්න එපා.. අලි කියන්නේ අපේ රටට ලොකු සම්පතක් (ස)

:       0       0

දර්ෂන Friday, 30 November 2012 03:45 PM

අලි සම්පතක් . අහිංසක සත්තු නිකරුනේ මරනවා (ස)

:       0       0

රුක්සලා Friday, 30 November 2012 03:39 PM

අනේ අප්පේ........... පව් දෙවියනේ (ස)

:       0       0

සුජීව Friday, 30 November 2012 03:47 PM

අයියෝ! (නි)

:       0       0

බදුල්ල Monday, 10 December 2012 09:06 AM

මේවා අලි මිනිස් ගැටුම නවත්වන්න කරන දේවල් . මිනිස්සුන්ව මරන්න බැහැනේ (දී)

:       0       0

සමන් Friday, 30 November 2012 11:10 PM

සද්දන්තෝ හතරක් එක තැන මැරිලා ඉන්න එක අනාගත සුභ දසුනක් නොවෙයි (දී)

:       0       0

කිර්ති Friday, 30 November 2012 11:45 PM

බලන්න සද්දන්තයින් බිම වැටිලා ඉන්න හැටි (දී)

:       0       0

බුද්ධික Friday, 30 November 2012 11:41 PM

මේවා මහා විනාශ අපිට පුළුවන් වෙන්න ඕනේ සත්තු මරන්නේ නැතිව සත්තුන්ව පලවාහරින්න( දී)

:       0       0

කාශ්‍යප හිමි Tuesday, 18 December 2012 07:42 PM

මේවා තමයි ලෝක විනාශයට කලින් වෙන ලංකාවේ විනාශය. (නි)

:       0       0

සුදත් Friday, 30 November 2012 04:24 PM

එකම තැන අලි හතරක් මැරිලා (දී)

:       0       0

මුතුකුඩ Saturday, 01 December 2012 12:23 AM

මට පෙනෙන්නේ නම් මේක අලි මරන්න දාපු උගුලක්ද කෙහෙද? (නි)

:       0       0

කාලිංග Saturday, 01 December 2012 12:52 AM

මේවා අපි නවත්වන්න ඕනේ (දී)

:       0       0

කුමාර Saturday, 01 December 2012 12:55 AM

වටිනා ජිවිත හතරක් නැති උනා (දී)

:       0       0

කුමාර Saturday, 01 December 2012 12:50 AM

මේ වගේ දේවල් කරන අයවත් මරන්න ඕනි (ස)

:       0       0

ලංකා Saturday, 01 December 2012 08:05 PM

අලි සම්පත සුරකින්න එකතු වෙන්න (දී)

:       0       0

සනත් Friday, 30 November 2012 04:41 PM

අදාල නිලධාරීන්වත් ඔය කම්බි වලම එල්ලන්න ඕනෑ. (නි)

:       0       0

අශේන් Saturday, 01 December 2012 03:32 AM

පවු ඇත්තටම... පවු දුකයි..... අපි මේ සත්තු ආරක්ෂා කර ගන්න ඕනේ (දී)

:       0       0

බන්දුල Saturday, 01 December 2012 04:00 AM

මහා දවන්තයෝ හතර දෙනෙක් (දී)

:       0       0

චන්ද්‍රසිරි හිමි Sunday, 09 December 2012 10:18 PM

ගිය හකුරට නාඩන්නේ තියෙන හකුර රැකගන්නේ.... (නි)

:       0       0

ජගත් Friday, 30 November 2012 04:54 PM

ලංකාවට අලි වද වීගෙන යන සතෙක් වෙයිද දන්නේ නැහැ (දී)

:       0       0

රොෂාන් Friday, 30 November 2012 05:01 PM

හොඳ වෙලාවට අලි 4 ක් ආවේ (ස)

:       0       0

නිෂාඩ් ප්‍රීනා Friday, 30 November 2012 05:16 PM

විදුලි රැහැන් පරීක්ෂා කරන්න යන ජංගම නඩත්තු ඒකකයක් නැද්ද? (නි)

:       0       0

දිනෙල්කා Thursday, 13 December 2012 07:13 PM

අයියෝ! (නි)

:       0       0

කණිෂ්ක Monday, 03 December 2012 11:59 AM

කලබල වෙන්න එපා. මැරුනේ අලි නේ. අපි කලබල වෙන්න ඕන හරක් මරණ කොට විතරයි (ස)

:       0       0

ජනක Friday, 30 November 2012 05:29 PM

මොනව වුණත් පවු අහිංසක සත්තු.... (නි)

:       0       0

වරුණ Friday, 30 November 2012 12:32 PM

අයියෝ අහිංසක සත්තු (ස)

:       0       0

විභූෂ Friday, 30 November 2012 05:30 PM

කවුද මේ විදුලි රැහැන් ඇද්දේ? (නි)

:       0       0

කුමාර Tuesday, 11 December 2012 03:44 PM

කොහොමහරි ‍මෙවැනි‍ නොසැළකිලිමත් ලෙස රාජකාරි කරවන අයත් ඔය කම්බි වලම එල්ලන්න ඕනෑ. (නි)

:       0       0

සම්පත් Saturday, 01 December 2012 09:07 AM

අලින්ගෙ ලැයිස්තුවෙන් හතරක් අඩු උනා මෙහෙම ගියොත් අපිට අලින් නැත්තටම නැතිවේවී...(ස)

:       0       0

විරාජ් Sunday, 02 December 2012 12:31 AM

අනේ දෙවියනේ, කවදාහරි දවසක අපේ රටේ දළදා කරඩුව අරන් යන්නවත් අලියෙක් නැතිවෙයි වගේ. (නි)

:       0       0

සියලන්ස් Friday, 30 November 2012 12:57 PM

අය්යෝ, මේවා නඩත්තු කරන්න කෙනෙක් නැද්ද ? රෙදි ඇඳගෙනද අපි ලෝකෙන් උතුම් රට කියා කියා පම්පෝරි ගහන්නේ..(ස)

:       0       0

ජනක Friday, 30 November 2012 06:02 PM

ඔය කම්බි ටික අදින්න තිබුණේ ලොක්කෙක්ගේ ගෙට උඩින්. (නි)

:       0       0

නලින් Friday, 30 November 2012 06:07 PM

මෝඩ වැඩ නිසා ඒවායේ වන්දි ගෙවන්නෙත් මේ අහිංසක සත්තු. උන්ට කැළේවත් නිදහසක් නැහැ ජිවත්වෙන්න. (නි)

:       0       0

නිශාන්ත Friday, 30 November 2012 01:42 PM

2020 විතර වෙන කොට ලංකාවට අලියෙක් දකින්නවත් නැති වෙනවා (දී)

:       0       0

නිලන්ත Friday, 30 November 2012 07:10 PM

පුදුම උඩකින්නේ කම්බි ඇදලා තියෙන්නේ. (නි)

:       0       0

මධූ Friday, 30 November 2012 01:48 PM

හද කම්පා‍වන පුවතක් (ස)

:       0       0

සුසන්ත - ඉතාලිය Friday, 30 November 2012 07:18 PM

අධිබලැති විදුලි රැහැන් මෙතරම් පහතින් ගියේ කොහොමද? කැලේ හින්දා සල්ලි ටික යටිමඩි ගහගෙන බාල ප්‍රමිතියට වැඩේ ඉවර කරලා වගෙයි. ආශ්චර්යට මුවාවෙලා සියලුම ස්වභාවික සම්පත් විනාශ මුඛයට ඇදගෙන යන බවකුයි පෙනෙන්නට තියෙන්නේ. මීට වඩා හොඳයි විදුලි රැහැන් බිම දිගේ එළාගෙන ගියානම්, නේද..? කවුද මේ අපරාධයට වග කියන්නෙ...??? (නි)

:       0       0

අනුර Friday, 30 November 2012 01:50 PM

පව් අසරණ සත්තු (ස)

:       0       0

බන්දුල කුමාර Friday, 30 November 2012 07:19 PM

අලි මහා ප්‍රමාණයක් ඉන්නවානම් කමක් නැහැ (දී)

:       0       0

සම්පත් Friday, 30 November 2012 02:00 PM

කවුද කියලා තිබුනා ලංකාවට අලි වැඩි නිසා තමයි මේ අලි ප්‍රශ්න කියලා (දී)

:       0       0

දිලිපා Friday, 30 November 2012 02:03 PM

කනගාටු දායක පුවතක් (දී)

:       0       0

ඉන්දික Friday, 30 November 2012 02:16 PM

මෙහෙම මැරෙන්න ගියොත් ලංකාවට අලි ගෙන්නන්න වෙයි (දී)

:       0       0

ෆසිල් Friday, 30 November 2012 02:21 PM

අලි ගැන මීට වඩා සැලකිලිමත් විය යුතුයි . අහිංසක සත්තු පව් (ස)

:       0       0

ජීවක Friday, 30 November 2012 02:25 PM

අයියෝ අලි වගේද මෙයා " සැටලයිට් " (ස)

:       0       0

හෆී Friday, 30 November 2012 02:26 PM

මගේ දෙවියනේ..............(ස)

:       0       0

ජනක Friday, 30 November 2012 02:21 PM

අනේ පව් මේ වගේ දේවල් අහන්නවත් සිද්ධ වෙන්න එපා . (ස)

:       0       0

ආනන්ද Thursday, 13 December 2012 09:33 AM

1............2..........3........??????????????? (දී)

:       0       0

ප්‍රසාද් Friday, 30 November 2012 02:30 PM

මේ අපරාදෙට කවුද වගකියන්නේ , විදුලිබලද ? වනජීවීද ? පරිසරද ?? (ස)

:       0       0

හර්බට් Monday, 10 December 2012 06:53 PM

ඔහොම යනකොට අලියෙක් දකින්න ලැබෙන්නෙම නැහැ (දී)

:       0       0

හිල්ම් Friday, 30 November 2012 02:43 PM

අහිංසක සත්තු (දී)

:       0       0

රුහුණුපුත්‍ර Friday, 30 November 2012 08:35 PM

සතා සිවුපාවා රැකගන්න ආකාරය අනුව රටක් කෙතරම් ශිෂ්ටසම්පන්නදැයි නීර්ණය කළහැක - මහත්මා ගාන්ධි (නි)

:       0       0

ලංකාසිරි Friday, 30 November 2012 02:39 PM

හඳ කම්පා කරන දර්ශනයක් . මොන අපරාධයක්ද මේ (ස)

:       0       0

දිලීප Friday, 30 November 2012 02:47 PM

මිට වඩා ක්‍රමවත් ආරක්ෂක පද්දට්‍ර්හියක් පද්ධතියක් නැතිද අපිට යොදා ගන්න (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මන්ත්‍රී මුද්දරත් කැන්සල්
2024 ඔක්තෝබර් මස 07 221 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නොමිලේ නිකුත් කර ඇති මුද්දර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟම පාවිච්චි කිරීම තහනම් හෙයින් ඒවා ළඟම තැපැල් කාර්යාලයට


වැඩ බලන පොලිස්පති තනතුර අනුමත කරනවාද? තීරණය හෙට
2024 ඔක්තෝබර් මස 07 670 0

වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කෙරුණු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ එම වැඩ බැලීමේ තනතුර අනුමත කිරීමට ජනාධිපතිවරයා එවා ඇති නි


කෝටි 4 මත් සමග ජර්මන් පුරවැසියා නිදොස් කර නිදහස්
2024 ඔක්තෝබර් මස 07 1162 0

රුපියල් කෝටි 04ක් වටිනා මනෝවර්ධක පෙති සහ කොකේන් ලඟ තබා ගත් බවට චෝදනා ලැබු ජර්මන් පුරවැසිභාවය හිමි ශ්‍රි ලංකිකයකු විත්තියේ සාක්කි නොකැඳවාම නිදොස් කොට න


මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය ගැන සොයන්නැයි පැෆරල් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 07 163 0

මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය නිසියාකාරව පාවිච්චි කරන්නේදැයි වහාම විපරමක් කරන ලෙස පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරයි.


කොස්තාපල්වරයකුගේ මළසිරුර කාණුවක
2024 ඔක්තෝබර් මස 07 688 0

අධිවේගී මාර්ග සංචාරක රථවාහන කොට්ඨාසයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකුගේ මල සිරුරක් කාණුවක තිබී අද (7) හමු වූ බව පමුණුගම පොලිසිය කියයි


පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අයට ඉක්මනින් දඬුවම් දෙන්න
2024 ඔක්තෝබර් මස 07 798 0

පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ පිරිස් නීතියේ රැහැනට හසුකරගෙන හැකි ඉක්මනින් එහි වින්දිතයන්ට සාධාරණයක් ඉටු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ගම්පහ දිස්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39350 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25651 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 342 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1131 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 389 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site