IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


විදුලි සැරෙන් අලියා මැරූ මිනිහා සැකපිට

සේරුනුවර සිරිමංගලපුරයේ අලියකුට විදුලිසැර කවා මරා දැමීයැයි එහි ගැමියෙක් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය. අලියා විදුලි සැර වැදී මිය නොගිය බව පෙන්වීමට උලකින් කිහිප පොළකට  ඇන ඇතැයි වනජීවි සංර්ක්ෂණ දෙපාර්තමේන්තුවේ කන්තලේ අලිපාලන ඒකකය කියයි. ලේ ගලද්දි අලියාගේ වලිගය කපාගෙන ගොස් ඇතැයි ද එහි නිලධාරිහු කියති.



අදහස් (0)

විදුලි සැරෙන් අලියා මැරූ මිනිහා සැකපිට

චතූ Wednesday, 07 November 2012 02:51 PM

අලි කීදෙනෙක් මිනිසුන් මැරුවද, මොනතරම් වගා පාළු කරාද?, ගෙවල් දොරවල් කීයක් විනාශ කරාද? පාලකයො කවුරුත් මේගැන නිසි පියවරක් ගත්තෙ නෑ නෙ. දැන් ඉතින් මෙහෙම දේවල් වීම වලක්වන්න බෑ (ස)

:       0       0

සුගන්දි Wednesday, 07 November 2012 02:43 PM

මොනතරම් පවුද අහිංසක සතුන්ට මේවාගේ කරන එක. මිනිස්සුවන අපිට විතරක් නෙමෙයි මේලෝකේ ජීවත්වීමේ අයිතිය අහිංසක සතුනටද තිබෙනවා බුදුසරණයි....(ස)

:       0       0

ජයසිරි Wednesday, 07 November 2012 11:16 PM

අදහස් දමන අය හිතාගෙන ඉන්නේ අලියා කියන්නේ හරිම අහිංසක සතෙක් කියලා. නමුත් අලියාගේ නපුරුකම ගැන දන්නේ අලි ඉන්න පැතිවල මිනිස්සු. (නි)

:       0       0

සුසන්ත - ඉතාලිය Wednesday, 07 November 2012 02:51 PM

මිනිසුන්ගේ තණ්හාව නිසා තමා මේ හැම දෙයක්ම.හේන් කොටන මිනිහා බලන්නේ ඊලග කන්නේ වෙනකොට තමන්ගේ ඉඩම අඩියක් එහාට ගෙනියන්න. එහෙම කලාම අන්තිමට සතුන්ට තියෙන වාසස්ථාන අහිමි වෙනවා...ලොකු ලොකු උදවිය අක්කර 100 දෙසීය අරගෙන කුට්ටි කරලා විකුණනවා. එතකොට වෙන්නෙත් අහිංක සතුන්ගේ වාසස්ථාන නැතිව යන එක නේද...සත්තුන්ට කතා කරන්න පුළුවන්නම් කියයි...මිනිස්සුන්ගෙන් ඒ අයට වෙන ගැහැට. තිරිසන් මිනිහෙක් අතින් අහිංසක ජීවිතයක් විනාශ වුණා....(ස)

:       0       0

ෂෙරීෆ් Wednesday, 07 November 2012 11:38 PM

සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා.... (නි)

:       0       0

සරත් Wednesday, 07 November 2012 03:06 PM

මට මොනවත් කියන්න හිත දෙන්නේ නැ .(ස)

:       0       0

කිත්සිරි Wednesday, 07 November 2012 03:36 PM

අලිය පව්... මරපු හරි මරුවා කියල සැක කරන හරි ගැමියත් පව්....(ස)

:       0       0

ලලිත් Wednesday, 07 November 2012 03:26 PM

මේ වගේ දේවල් වලට දඩුවම් විදියට විදුලි පුටුව හොඳයි කියලයි මට හිතෙන්නේ....(ස)

:       0       0

තරිදු Thursday, 08 November 2012 01:59 AM

තිරිසනෙකුට වඩා වටින මිනිස් ජීවිත කොයිතරම් නම් නැතිවෙනවද? මට දුක අලියා ගැන නෙමෙයි, මේ මනුස්සයා ගැන. (නි)

:       0       0

ධම්මික Wednesday, 07 November 2012 03:40 PM

අලින්ගෙන් කරදර වුණ මිනිස්සු විතරයි ඒකේ තියෙන අමාරුව දන්නේ. නිලධාරීන්ට කිවුවා කියලා නිසි විසදුමක් නැහැනේ. (නි)

:       0       0

චින්තක Wednesday, 07 November 2012 04:22 PM

සතුන් මරන එක පවක් වුණත් මෙතැන පැති දෙකක් තියෙනවා. අලි වගා පාලුකරලා මිනී මරන්නේ නැද්ද? (නි)

:       0       0

පිටිගල Wednesday, 07 November 2012 05:37 PM

මේ පාපිෂ්ඨයින්ට අල්ලා දෙවියන් ඉක්මණින් දඩුවම් දෙනු ඇත. (නි)

:       0       0

රූපා Wednesday, 07 November 2012 05:26 PM

ලංකාවෙ ඉන්නේ අධම තිරිසන් මිනිස්සු. මේවා බලද්දි අපේ හදවත් කුපිත‍ වෙනවා. (නි)

:       0       0

අසිත Wednesday, 07 November 2012 05:45 PM

අලියා එයාව මැරුවා නම්? ඒ අලියාගෙන් එයාලට කරදර ඇති. (නි)

:       0       0

චානක Wednesday, 07 November 2012 11:35 AM

තිරිසනුන්ටත් වඩා අන්තයි මිනිස්සු (ස)

:       0       0

බණ්ඩාර Wednesday, 07 November 2012 05:55 PM

මිනීකන්නන්ගේ දේශයට මේවත් වැඩද? (නි)

:       0       0

නිහාල් Wednesday, 07 November 2012 12:09 PM

මොන හිතකින්ද මෙවන් වැඩ කරන්න

:       0       0

වරුණ Wednesday, 07 November 2012 12:22 PM

ඔය වගේ පාප කර්ම කරන මිනිස්සුන්ට මැරෙන්න මොහොතක් තියලා හරි ඕවට වන්දි ගෙවන්න වෙනවා (ස)

:       0       0

සුසන්ත Wednesday, 07 November 2012 12:36 PM

තිරිසන් මිනිහෙක් (ස)

:       0       0

සිල්වා Wednesday, 07 November 2012 12:38 PM

අපේ හාමුදුරුවනේ මිනිසුන්ගේ යහපත් සමාජයක් ගොඩනැගීම සඳහා උදේ හවස බණ කියන රටක ඇයි මිනිස්සුන්ගේ හිත් මේ තරම් දරුණු (ස)

:       0       0

බන්ඩාර Wednesday, 07 November 2012 01:03 PM

හාමුදුරුනමක් මේකේ අදහස් දාලා නෑනේ මෙකේ (ස)

:       0       0

ජනිත් Wednesday, 07 November 2012 01:16 PM

සිල්වා බණ අහන හැමෝම මේ වගේ තිරිසන් වැඩ කරනවද ?? බුදුන්ගේ කලෙත් මේ වගේ තිරිසන් මිනිස්සු හිටියා (ස)

:       0       0

මුතු Wednesday, 07 November 2012 01:02 PM

හාමුදුරු නමක් අදහස් දාන්නේ කොහොමද ??? හිමි නමකට‍ කියන්න දෙයක් ඉතුරු කරලා තියෙනවද ? (ස)

:       0       0

ජෝන් Wednesday, 07 November 2012 01:22 PM

දෙයියනේ මොකද මේ ? මෙහෙම මිනිසුන්ට නැවත මිනිස් ආත්මයක් නොලැබේවා (ස)

:       0       0

ආනන්ද පිටබැද්දර Wednesday, 07 November 2012 01:40 PM

මෙහෙම ගියොත් අපේ අනාගත පරපුරට අලියෙක් දකින්න වත් ලැබෙන ඒකක් නැහැ . අලි සම්පත රැක ගන්න නීතිය දැඩි කරන්න(ස)

:       0       0

සෝමවංශ Wednesday, 07 November 2012 01:44 PM

ඕවාට කතාකරලා වැඩක් නැහැ ලංකාවේ ජිවත්වේන මිනිසුන් අමුතු සත්තු කෙට්ටාසයක් තමන්ගේ ජතික වස්තු ගැන කිසිම හැගිමක් නැහැ. හාමුදුරුවෝ නොවේ බුදුන් හිටියත් අපේ මිනිසුන්ගේ තිරිසන් ගති අරින්න බැහැ.(ස)

:       0       0

මධූ Wednesday, 07 November 2012 01:30 PM

පව් අහිංසක තිරිසන් සතා‍ . කවුරු නමුත් ලොකු පාපයක් කරගෙන තියෙන්නේ (ස)

:       0       0

සනත් Wednesday, 07 November 2012 02:26 PM

අලි ඉන්න පැතිවල ඔයාලා හිටියත් ඔය ටිකම තමයි කරන්නේ..ඒ පැතිවල මිනිස්සු විදින දුක ඔයාලා දන්නේ නෑනේ .(ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නුවරඑළියේ ගණිකා මධ්‍යස්ථානයක් වටලයි
2024 ඔක්තෝබර් මස 09 209 0

නුවරඑලියේ සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථානයක් වටලා එහි සිටි කාන්තාවන් පස්දෙනෙකු සහ කළමණාකාරවරයා සැකපිට අත්අඩංගුවට ග


දමිතා රත්නපුරෙන් මහ ඡන්දෙට
2024 ඔක්තෝබර් මස 09 1078 0

ජනප්‍රිය රංගන ශිල්පිනි දමිතා අබේරත්න මහත්මිය මහ මැතිවරණයේදී සමගි ජන බලවේගයෙන් රත්නපුර දිස්ත්‍රික්කයට තරඟ වදින්නීය.


යාත්‍රාව පෙරැළී ධීවරයා මරුට
2024 ඔක්තෝබර් මස 09 107 0

යාපනය වඩමාරච්චි මුහුදු ප්‍රදේශයේදී ධිවර යාත්‍රාවක් පෙරැළී යාමෙන් පුද්ගලයෙකු මියගොස් ඇතැයි වඩමාරච්චි පොලිසිය සදහන් කරයි.


ඊශ්‍රායල් - පලස්තීන් යුද්ධයේ ප්‍රතිඵල
2024 ඔක්තෝබර් මස 09 1765 0

ඊශ්‍රායල - හමාස් යුද්ධය හේතුවෙන් මේ වනවිට සෑම පලස්තීනුවන් 55 දෙනෙකුට එක් අයෙක් ඊශ්‍රායල ආරක්ෂක හමුදාව අතින් ඝාතනය වී ඇති බවත් සෑම දිනකම පලස්තීන ළමයින් 10


හිස් අතින් ඕස්ට්‍රෙිලියාව ගිහින් මිලියනපතියෙක් වූ විනුල්
2024 ඔක්තෝබර් මස 09 4154 0

මීට දශකයකට පමණ පෙර ඕස්ට්‍රේලියාවට පැමිණි ශ්‍රී ලංකාවේ විනුල් කරුණාරත්න මේ වනවිට මිලියනපතියකු වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය.


පළාත් කීපයකට අදත් තද වැසි
2024 ඔක්තෝබර් මස 09 146 0

බස්නාහිර, සබරගමුව, සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39525 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25744 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 360 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1189 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 400 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site