හෙට (16) සිට විදුලි බිල සියයට 25 සිට 40 කින් වැඩි කරන බව මහජන උපයෝගිතා කොමිසන් සභාවේ සභාපති ආචාර්ය ජයතිස්ස ද කොස්තා කියයි ඉන්ධන ගැලපුම් ගාස්තුවක් වශයෙන් විදුලි ගාස්තු අය කෙරෙනු ඇත. ආගමික ස්ථාන, වීථි ලාම්පු, රජයේ රෝහල් හා රජයෙහි පාසල් ඉන්ධන ගැලපුම් ගාස්තුවෙන් නිදහස් කෙරෙයි. ඉන්ධන ගැලපුම් ගාස්තු අයකරන ක්‍රමය
ඒකක ගණන | ඉන්ධන ගැලපුම් ගාස්තු ප්‍රතිශතයයි |
9-30 | 25% |
31-60 | 35% |
60ට වැඩි | 40% |
කර්මාන්ත | 15% |
හෝටල් | 15% |
පොදු කාර්ය | 25% |
විශ්වවිද්‍යාල/වෘත්තීය පුහුණු ආයතන | 25% |
ඒකක ගණන | වැඩිවන මුදල රුපියල් |
30 | 22.50 |
60 | 8.85 |
90 | 182.40 |
120 | 434.40 |
180 | 1010.40 |
ඉම්රාන් ඛාන් නිදහස් කරන ලෙස ඉල්ලමින් පසුගිය 24 වැනිදා ආරම්භ කළ ’’අවසන් නිවේදනය’’ පෙළපාළියට සහභාගී වූ 1000 ක පිරිසක් අත් අඩංගුවට ගෙන ඇතැයි පාකිස්තාන පොලිස
අධිකරණයේ පෙනී නොසිටිම හේතුවෙන් වරෙන්තු ලද යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන් මහතාට නිකුත් කළ වරෙන්තු නියෝගය ආපසු කැඳ
හම්බන්තොට මයුරුපුර මහවැලි බල ප්‍රදේශයට අයත් හොඬවැල් පොකුණ වැවේ පිටවාන පසුගියදා ඇති වූ අධික වැස්සට හසුව කඩාගෙන ගොස් ඇතැයි ප්‍රදේශයේ ජනතාව පවසති.
දින තුනක කාලයක් පුරා පොළොන්නරුව දිස්ත්‍රික්කයට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පවුල් 970 ක පුද්ගලයන් 3742 නෙකු පීඩාවට පත්ව ඇති බව පොළොන්නරුව දි
දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමත් සමඟ දැදුරු ඔය පිටාර ගැලීමෙන් ආණමඩුව හලාවත මාර්ගය පල්ලම පහලයාය ප්‍රදේශයෙන් ප්‍රධාන මාර්ගය ජලයෙන් යටවිමත් සම
අයහපත් කාලගුණය මධ්‍යයේ ජලයෙන් පිරී තිබූ කන්තලේ, සූරියපුර පිහිටි සිංහ වැවේ පිටවානේ කොටසක් කැඩී ගිය බව ගොවිහු පවසති.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
විදිලි සැර සැරට වදී
brenda Wednesday, 15 February 2012 10:49 PM
ඇයි අපේ ගල් අගුරු බලාගාරවලින් දෙනවා කියපු ලාබදායී විදුලිය ඉවරවෙලාද.....අනේ තව නැද්ද මොනවත් ගලපලා විදුලි බිලට, වතුර බිලට.එකතු කරන්න......
කපුටා Wednesday, 15 February 2012 11:10 PM
මෙහෙම විදුලි බිල වැඩි කළාම ඉටිපන්දම් තමයි පත්තු කරන්න වෙන්නේ...
abhijith Thursday, 16 February 2012 01:24 AM
බොහොම ස්තුතියි ඇමැතිතුමනි..
එස් පී චන්දිම Thursday, 16 February 2012 05:36 AM
චන්දෙ දීපු අයට නම් හොදයි..
සුනිල් Thursday, 16 February 2012 07:29 AM
විදුලිබිල වැඩි නම් ඇයි අපි දිවා රාත්‍රී මැච් ගහන්නේ?
පතිරණ Thursday, 16 February 2012 07:52 AM
ආණ්ඩුව ජනතාවට කළගුණ සලකනවා
123 Thursday, 16 February 2012 08:07 AM
ගල් අගුරු බලාගාරවලින් දෙනවා කියපු ලාබදායී විදුලිය ඉංදියාවටත් දෙනවා කිව්ව නේද?
ඩොන් Thursday, 16 February 2012 09:04 AM
මෙහේම ගියොත් අපිට කලුවරේ තමා ඉන්න වෙන්නේ.....කොහෝමද ජීවත් වෙන්නේ.......................
නිලන්ත සිල්වා Thursday, 16 February 2012 09:06 AM
රජයේ හා මැති ඇමතිවර්නගේ වියදමුත් ගලපනවා කියලා තවම කොහෙවත් ණෑ නේද?
රෝගුන් Thursday, 16 February 2012 10:48 AM
ඡන්දෙ දීපු අයට විදිලි සැර සැරට දැනිලා වහෙ....
පියල් Thursday, 16 February 2012 10:50 AM
ජය වේවා
ccccc Thursday, 16 February 2012 11:49 AM
පුද්ගලික අංශයේ සේවය කරන ඉංජිනේරුවරයෙකු වශයෙන් අප තවදුරටත් මෙහි සිටින්නේ විදේශ ගත වීමට ඇති නොහැකියාව නිසා නිවේ. නමුත් සිදුවන සිද්දීන් හා රට ගමන් කරන මාවත අනුව අපට අකමැත්තෙන් උවත් ඒ ගැන දෙවරක් සිතීමට සිදු වී ඇත.
ඇලඩින් Thursday, 16 February 2012 01:35 PM
ජනතාවට කිරුළු පළඳනවා..
ඇළඩින් Thursday, 16 February 2012 01:35 PM
ජනතාවට කිරුළු පළඳවනවා..
කුමාරි Thursday, 16 February 2012 02:07 PM
කොහෙබැලුවත් මහජනයා කර පිට තමයි...
පසන් Thursday, 16 February 2012 02:08 PM
ලෝකේ ලොකුම ඇමති මණ්ඩලයත් නඩත්තු කරනවා තවත්...
ලාල් ගලබඩ Thursday, 16 February 2012 02:27 PM
ඉතාලියෙන්.... පොඩ්ඩක් ඉන්න,ඔය කොස්තා මහත්තයා ගෙ වැඩි කිරීම, ඇමතිතුමා මිල සූත්‍රයක් හදලා ලගදි දෙයි ඉවසන්න.
කරෝලිස් Thursday, 16 February 2012 02:29 PM
ඉන්ධන මිල වඩිවෙන බව කලින් දැනගෙන ඊවට පිලියම් යොදන්නයි මිනිස්සු, 'ඇමතිලා' තොරගන්නේ. ඒක කරන්න බැරි නම් ඇති පලක් තියෙනවා ද?
වීරසේකර Thursday, 16 February 2012 03:44 PM
සුභම සුභ අනාගතයක්..