IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


විදුලි සේවකයොත් දැඩි ස්ථාවරයක

වැටුප් විෂමතාව වහා ඉවත් කර, වෘත්තිය සමිති මර්දනය වහා නතර කරන ලෙස ඉල්ලමින් ලංකා විදුලි බල මණ්ඩල සේවක උද්ඝෝෂණයක් කොටුව චින්තම්පලර් ඒ. ගාඩිනර් මාවතේ මූලස්ථානය ඉදිරිපිට දී පැවැත්විණි. ලංවීම ශාඛා සේවකයෝ තුන් දහසකට අධික පිරිසක් ඊට එක් වූහ. පාරේ එක් මං තීරුවක් සම්පූර්ණයෙන් ම වැසි යන සේ  පැය තුනකට අධික කාලයක් ඔවුන් එක දිගට උද්ඝෝෂණය කළහ.



අදහස් (0)

විදුලි සේවකයොත් දැඩි ස්ථාවරයක

ඩයස් Monday, 13 August 2012 04:35 PM

අන්න 5000ක් ගත්තලු. ඒ අය ස්ථිර කළොත් ඔයාලා සේරම ගෙදර නේද? (නි)

:       0       0

සජී Monday, 13 August 2012 04:53 PM

මෙයාලට කොච්චර පඩි වැඩි කළත් මදි කියලා කෑ ගහනවනේ. පුදුම මින්ස්සු. (ත)

:       0       0

නිරෝෂන් Monday, 13 August 2012 05:05 PM

හරිම අසාධාරණයි. මේ දවස් වල උසස් පෙළට පාඩම් කරන ළමයි අසරණයි නේද? (නි)

:       0       0

බණ්ඩාර Monday, 13 August 2012 05:06 PM

අනේ මගේ රට

:       0       0

බමුණුසිංහ Monday, 13 August 2012 05:07 PM

ඇටකටු කඩන්න හිතෙනවා මට මේ අයගේ. (නි)

:       0       0

බමුණුසිංහ Monday, 13 August 2012 05:07 PM

මහජනතාවත් දැඩි ස්ථාවරයකට ගෙනෙමු. (නි)

:       0       0

සමීර Tuesday, 14 August 2012 02:02 PM

නියම වැඩේ... අලුතින් කට්ටිය ගත්තනම් හරි.. වයසක කට්ටිය අයින් කරලා තරුණ බලයෙන් ඉදිරියට යන්න සුභ පතනවා...!!(නු)

:       0       0

ලංකා Tuesday, 14 August 2012 04:45 AM

80 වර්ජනෙන් ගෙදර යවලා වෙච්ච දේ මතකනේ....(ස)

:       0       0

රෝහිත Tuesday, 14 August 2012 06:34 AM

අන්න නියමයි

:       0       0

නිහාල් Tuesday, 14 August 2012 07:17 AM

ප්‍රතිචාර දක්වන ලද සැවොම මෝඩයින්ය. (නි)

:       0       0

ලාල් Monday, 13 August 2012 05:56 PM

මෝඩ මිනිස්සු

:       0       0

හිරන්ත Monday, 13 August 2012 06:00 PM

ප්‍රේමදාස මහත්තයා හිටියානම් (අ)

:       0       0

bandara Monday, 13 August 2012 06:02 PM

අපරාදේ 14000ක සේවක පිරිසක් තියාගෙන පඩි ගෙවන්න 5000කින් පුළුවන් නම් ඇයි මෙපමන මුදලක් නාස්ති කරන්න. (අ)

:       0       0

එන්.කේ. නාකන්දල Monday, 13 August 2012 06:11 PM

මේ සියලු දෙනා සදහටම ගෙදර යවා. ඉගෙන ගෙන ගෙදරට වෙලා රස්සා නැතිව ඉන්න දරුවන්ට මේ රැකියා ලබා දෙන්න . දිනකට විදුලියේ පාඩුව කොටි 20 ක් නම් . වැඩි වැටුපෙන් ඒවා අඩුකරගන්න. අපි අඳුර ඉවසන්නම්. මේ අයගේ අසාධාරණ ඉල්ලීම් දෙන්නම එපා. (අ)

:       0       0

indikaඉනෝක Tuesday, 14 August 2012 08:43 AM

දැන් මොකද කරන්නේ

:       0       0

අනුර Tuesday, 14 August 2012 09:09 AM

ඔය කියවන කට්ටියත් විදුලි සේවකයන් වුණානම් බලාගන්න තිබුණා වැඩේ. (නි)

:       0       0

සම්පත් Monday, 13 August 2012 07:03 PM

මේගොල්ලන්ව ගෙදර යවන්න ඕනේ

:       0       0

චමිල Tuesday, 14 August 2012 09:31 AM

ආන්න හරි

:       0       0

සිසිර කුමාර Tuesday, 14 August 2012 10:10 AM

කොපමණ සේවකයෝ හිටියත් වැස්ස නැත්නම් අපි අදුරේ..?

:       0       0

හරීන් Tuesday, 14 August 2012 10:19 AM

හොද විපක්ෂයක් හිටියා නම් රජය පෙරළන්න තිබුණා. (නි)

:       0       0

නිරෝෂණ Monday, 13 August 2012 08:30 PM

තුන්දාස් ගණනක්නේ වර්ජනය කරලා තියෙන්නේ. ඉතින් පන්දාහක් අරගන්න හදන්නේ මේ වර්ජන කරන අය මර්දනය කරන්න වෙන්න ඕනෑ. වර්ජන වලට පහරදෙන්න මේ ක්‍රමයත් හොදයි. දේශපාලනයෙන් තොර අලුත් පරම්පරාවක් රැකියා විරහිත උපාධිදාරීන්ගෙන් බිහිකරන්න සැලසුමක් ඇති කරන්න.ඔය වර්ජනය කර කර රාජ්‍ය ආයතන වලින් පළිගන්න හදන දේශපාලඥයන් පුද්ගලික අංශයේ රැකියාවල් කළා නම් තේරේවි රැකියාවක වටිනාකම. (නි)

:       0       0

ප්‍රභෝධ Monday, 13 August 2012 08:39 PM

අපිට මොකද අනේ

:       0       0

රුචී Tuesday, 14 August 2012 10:33 AM

මේකේ අදහස් දාලා තියෙන හුග දෙනෙක් බොරුවට කියවන්නේ ප්‍රශ්නය මොකක්ද කියලාවත් හරියට තේරුම් ගන්නේ නැතුවයි. (නි)

:       0       0

ප්‍රවීන් - මැනිලා Tuesday, 14 August 2012 10:51 AM

වැටුප් වැඩිවීමක් ඉල්ලීම සාධාරණයි. (නි)

:       0       0

වී ගුණරත්න Monday, 13 August 2012 09:19 PM

මේගොල්ලන්ගේ වැටුප රුපියල් පනස් දහසට වැඩී තවත් මදිද, (අ)

:       0       0

ලලිත් - කටාර් Tuesday, 14 August 2012 06:23 PM

විදුලි බල මණ්ඩල සේවකයන් පමණක් නොව සියලුම කම්කරුවන් මේ වන විට එකම කැද හැළියකට වැටී හමාරයි. (නි)

:       0       0

පියුමාල් Monday, 13 August 2012 10:01 PM

අලුතෙන් රැකියා දීලා මේ ප්‍රශ්න විසදනවා ඇරෙන්න බොරුවට කියවලා වැඩක් වෙන්නේ නැහැ. (නි)

:       0       0

කරුණා Monday, 13 August 2012 10:51 PM

ඉල්ලීම් දෙන්න ඉක්මනට

:       0       0

අමිල කටුනායක Monday, 13 August 2012 10:51 PM

උද්ඝෝෂණ වලින් හා වර්ජන වලින් ඔලිම්පික් පදක්කම ලංකාවේ කොළඹට !!!.(ස)

:       0       0

දර්ශන Wednesday, 15 August 2012 03:55 PM

අන්න හරි

:       0       0

රාමා Tuesday, 14 August 2012 12:04 PM

අනේ අසරණ අපි (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වැස්සෙන් ගම්පහත් යටවෙයි
2024 ඔක්තෝබර් මස 12 555 0

අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔය සහ ඌරුවල් ඔය මෙන්ම කුණ්ඩිවිල ඇල ස්ථාන කිහිපයකින්ම පිටාර ගැලීම මත ගම්පහ නගරයට පැමිණෙන මාර්ග කිහිපයක්ම යටව පවතින අතර න


ජාතික ලැයිස්තු පොරයෙන් පක්ෂ දෙදරයි
2024 ඔක්තෝබර් මස 12 4232 0

හිටපු මැති ඇමතිවරුන් රැසක් සිය පක්ෂවල ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය ලබා ගැනීමට දැඩි පරිශ්‍රමයක් දැරීම හේතුවෙන් පක්ෂ දෙදරා යන තරමට මත ගැටුම් උග්‍ර වී ඇ


අගමැති - ඇමැති රූප අනවසරයෙන් පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 12 1975 3

රජයේ ආයතන මගින් සංවිධානය කරන විවිධ කාර්යයන් සඳහා අග්‍රාමාත්‍යවරියගේ හෝ අමාත්‍යවරුන්ගේ ඡායාරූප සහ පණිවුඩ යොදා ගැනීමේ දී අග්‍රාමාත්‍යවරිය වෙනුවෙන්


වසර 88 කට පසු රාජපක්ෂ පවුල හම්බන්තොටින් හැලේ
2024 ඔක්තෝබර් මස 12 8711 22

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රකට දේශපාලන පවුලක් වන රාජපක්ෂ පවුලෙන් වසර 88 කට පසු මෙවර දේශපාලනයේ නියෝජනයක් නොමැති වීම මෙහි විශේෂත්වයක් බව දෙශපාලන වේදි


මාමාගේ පහරින් බෑනා අවසන් ගමනේ
2024 ඔක්තෝබර් මස 12 1475 0

බළන්ගොඩ දහමාන ප්‍රදේශයේ නිවසක මාමන්ඩිය සහ බැණා අතර ඇති වූ බහින් බස් වීමක් දුර දිග යාමෙන් බෑනා මියගොස් ඇතැයි බළංගොඩ පොලිසිය කියයි.


අදත් තද වැස්ස
2024 ඔක්තෝබර් මස 12 423 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්,දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40084 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25970 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 251 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 409 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1315 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site