IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


විදුලි සේවකයන්ගේ වැඩ තහනම එක්සත් ජාතීන්ට පැමිණිළි කරයි

(යොහාන් භාසුර)

විරෝධතාවකට සහභාගි වූ විදුලිබල මණ්ඩලයේ සේවකයන් පිරිසකගේ වැඩ තහනම් කිරීම මානව හිමිකම් උල්ලංඝණ කිරීමක් බවත් ඒ පිළිබඳව අවදානය යොමු කරන ලෙස ඉල්ලමින් ජාතික සම්පත් සුරැකීමේ ව්‍යාපාරය, එක්සත් ජාතීන්ගේ කොළඹ කාර්යාලයට අද (9) පස්වරුවේ ලිපියක් භාරදුන්නේය.

එම ලිපිය එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ නියෝජිතයෙක් භාරගත්තේය.

(ඡායාරූප: ශාන්ත රත්නායක) 



අදහස් (5)

විදුලි සේවකයන්ගේ වැඩ තහනම එක්සත් ජාතීන්ට පැමිණිළි කරයි

Lal Friday, 09 February 2024 06:06 PM

හොඳ වැඩේ මේ ජෙප්පන්ට ... කඩේ යනවාට හරක් වගේ...!

:       7       24

Lankabarana Friday, 09 February 2024 06:28 PM

ඔවුන්ට විතරද මානව හිමිකම් උල්ලංඝනය වුනේ කියලා අහන්න කෙනෙක් නැද්ද? සමස්ත ලංකාවේ විදුලිය මණ්ඩලයේ අයට හැර අනෙක් ජනතාවගේ මානව හිමිකම් උල්ලංඝනය වෙලා කියලා කියන්න අවශ්‍ය නැහැ. මොළයක් තියෙන හැම කෙනෙකුටම තේරෙන දෙයක් තමයි...!

:       0       24

Bamunuarachchi Saturday, 10 February 2024 01:31 AM

එක්සත් ජාතින් දන්නවද දන්නේ නැහැ.. විදුලි බල මණ්ඩලේ ගොයියෝ මගුල් ගෙවල්වල යන්න සපත්තු ගන්න බිල ගෙවන්නේ මණ්ඩලේ සල්ලි වලින් කියලා? මීටර් එක හරියට කියවනවාට වෙනම දීමනාවක් ගෙවනවා කියලා.

:       1       5

සෙනෙවිරත්න Saturday, 10 February 2024 06:24 AM

ඔව්, කාංචන තව වැඩි ගාණක් බිලට හදලා එවන්න... ඔය සේරම කාට කාට හරි දීලාදාන්න... බිල් වැඩි කිරිල්ල ඔවුන්ගේ අතටම පත්කරන්න රටේ ඇමැතිලාට බිල වැඩි වුණාට කරන්න දෙයක් නැතිවෙන්න... එතකොට ජෙප්පන්ට කෙළවෙයි.

:       2       5

Lalla Saturday, 10 February 2024 01:37 PM

ලංවීම සේවකයන් මහජනතාව පීඩාවට පත්කර කළ වර්ජන සහ වෙනත් වෘත්තීය ක්‍රියාමාර්ග වලින් මහජනතාව බැට කාපු එකට කවුද වගකියන්න ඕනෑ...

:       3       5

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මගීන්ට පාට් දැම්මොත් වැඩ වරදී
2024 ඔක්තෝබර් මස 04 50 0

බස් රථ වලදී මගීන්ට අපහසුවට පත් වන අයුරින් කටයුතු කළොත් දැනුම් දීම සඳහා දුරකථන අංකයක් හඳුන්වා දී තිබේ.


ගෙල කපා අඹු සැමි යුවළ මරලා
2024 ඔක්තෝබර් මස 04 458 0

අහංගම වැල්හේන්ගොඩ ප්‍රදේශයේ නිවසක් තුලදී අඹු සැමි යුවලක් කපා කොටා ඝාතනය කර ඇතැයි අහංගම පොලිසිය පවසයි.


‘පාර්ලිමේන්තුවට ඉල්ලන්නෙ නෑ‘
2024 ඔක්තෝබර් මස 04 989 2

ඉදිරියේදී පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මහ මැතිවරණය සදහා තමන් ඉදිරිපත් නොවන බව හිටපු ප්‍රවාහන මහා මාර්ග සහ ජනමාධ්‍ය කැබිනට් අමාත්‍ය ආචාර්ය බන්දුල


ඉරානය ඊශ්‍රායලයට එරෙහිව රුසියන් සහාය ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 04 888 0

ඉරානය පසුගියදා ඊශ්‍රායලයට එල්ල කළ මිසයිල ප්‍රහාරයට පිළිතුරු ලෙස ඊශ්‍රායලයෙන් එල්ල විය හැකි ප්‍රහාරය මැඩ පැවැත්වීම සඳහා චන්ද්‍රිකා දත්ත ලබාදී ටෙහෙර


හම්බන්තොටින් ස්වාධීන කණ්ඩායම් 4ක් ඇප තියයි
2024 ඔක්තෝබර් මස 04 146 0

2024 මහ මැතිවරණය සඳහා හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් අද (04) දහවල්වන විට ස්වාධීන කණ්ඩායම් හතරක් ඇප මුදල් තැන්පත් කිරීම සිදු කර ඇත.


ඇමෙරිකාවට පහර දෙන්න පැකිලීමක් නෑ
2024 ඔක්තෝබර් මස 04 900 0

දකුණු කොරියාවෙන් හෝ ඇමෙරිකාවෙන් ප්‍රහාරයක් එල්ල වුවහොත් ඊට පිළිතුරු දීම සඳහා කිසිම පැකිලීමකින් තොරව න්‍යෂ්ටික අවි භාවිත කරන බව උතුරු කොරියානු නායක ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38855 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25497 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 300 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1011 2
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 359 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site