IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


විදුලි සේවකයෝ කඳ සුරිඳු පිහිට ඉල්ලති

තම ඉල්ලීම් දිනා ගැනීමට කතරගම දෙවියන්ගේ පිහිට පතමින් විදුලි බල මණ්ඩලය හම්බන්තොට, සූරියවැව, කතරගම, තිස්සමහාරාම හා අම්බන්තොට කාර්යාල සේවකයෝ රුහුණ කතරගම දෙවොලට පුද පඬුරු ඔප්පුකැර දෙවොල ඉදිරිපිට පොල් ගැසූහ.



අදහස් (0)

විදුලි සේවකයෝ කඳ සුරිඳු පිහිට ඉල්ලති

ප්‍රභාත් Wednesday, 15 August 2012 05:06 PM

මේ දවස්වල A/L විභහගේ තියෙන වෙලේ විදුලිය විසන්දි කිරීම පහත් වැඩක්... (ස)

:       0       0

ගයා Wednesday, 15 August 2012 07:39 PM

පොඩි ගාණක විදුලි බිලක් ගෙවා ගන්න බැරි වුණොත් අහිංසක දුප්පත් මිනිස්සුන්ගේ ගෙවල් වල විදුලිය කපලා යන අය දිහා දෙවියන් වුණත් බලයිද? (නි)

:       0       0

ඉන්ද්‍රජිත් Wednesday, 15 August 2012 08:24 PM

"පාලිත 2012-08-15 14:15:12 කාගේ පුරුද්දක්ද මේ??? මෙයාලට පිස්සුද ??" පුරුද්දට විහාර දේවාල ගානේ යන අය පිස්සන් නම්, සතියකට වතාවක් වත් කතරගම, දළදා මැදුර හෝ ශ්‍රීමහා බෝධිය සොයා දුවන අය තවත් ඉන්නවා. කට ඇරලා 'පිස්සෙක් වත්ද..' කියලා කියන්නකෝ ඊළඟ වතාවේ මාධ්‍ය වලින් දකිනකොට. (ත)

:       0       0

සිසිර Wednesday, 15 August 2012 01:45 PM

දෙවියොත් දැන් ඉල්ලීම් දෙනවද ??.(ස)

:       0       0

කිවිනි Wednesday, 15 August 2012 01:44 PM

බාල තෙල් ගෙන්වන්නන්ටත් මොකක් හරි වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න....(ස)

:       0       0

සිරී Wednesday, 15 August 2012 01:49 PM

එපමණයි ඉතුරුවෙලා තියෙන්නේ .(ස)

:       0       0

දයා Wednesday, 15 August 2012 01:53 PM

මේ දුක දෙවියන්ටවත් පෙනේවා..!.(ස)

:       0       0

පාලිත Wednesday, 15 August 2012 02:15 PM

කාගේ පුරුද්දක්ද මේ??? මෙයාලට පිස්සුද ??.(ස)

:       0       0

අසංක Wednesday, 15 August 2012 02:21 PM

කතරගම දෙවියොම බලන්න ඕනි මෙගොල්ලොන්ගේ ඉල්ලීම අසාදාරන නම් !

:       0       0

janaka,bahrain Wednesday, 15 August 2012 02:47 PM

අයියෝ සල්ලී...ඔය පොල් ‍ගෙඩිය ‍ගෙදර ගෙනිච්චනම් වේලක් කනවනේ..(ස)

:       0       0

වරුණ Wednesday, 15 August 2012 02:51 PM

මේ රට වනසන අයට දඩුවම් දෙන්න කියලා කඳ සුරිඳුට කියන්න....(ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අගමැති - ඇමැති රූප අනවසරයෙන් පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 12 123 2

රජයේ ආයතන මගින් සංවිධානය කරන විවිධ කාර්යයන් සඳහා අග්‍රාමාත්‍යවරියගේ හෝ අමාත්‍යවරුන්ගේ ඡායාරූප සහ පණිවුඩ යොදා ගැනීමේ දී අග්‍රාමාත්‍යවරිය වෙනුවෙන්


වසර 88 කට පසු රාජපක්ෂ පවුල හම්බන්තොටින් හැලේ
2024 ඔක්තෝබර් මස 12 5495 17

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රකට දේශපාලන පවුලක් වන රාජපක්ෂ පවුලෙන් වසර 88 කට පසු මෙවර දේශපාලනයේ නියෝජනයක් නොමැති වීම මෙහි විශේෂත්වයක් බව දෙශපාලන වේදි


මාමාගේ පහරින් බෑනා අවසන් ගමනේ
2024 ඔක්තෝබර් මස 12 1176 0

බළන්ගොඩ දහමාන ප්‍රදේශයේ නිවසක මාමන්ඩිය සහ බැණා අතර ඇති වූ බහින් බස් වීමක් දුර දිග යාමෙන් බෑනා මියගොස් ඇතැයි බළංගොඩ පොලිසිය කියයි.


අදත් තද වැස්ස
2024 ඔක්තෝබර් මස 12 355 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්,දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තම


අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 2122 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ගම්පහට මහ ගංවතුර තත්වයක්
2024 ඔක්තෝබර් මස 11 2059 1

දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40052 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25959 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 243 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 406 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1308 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site