(යොහාන් භාසුර)
අසාධාරණ විදුලිබිල සහ ලංවිම විකුණන ඊනියා පනතට විරුද්ධව සටන් කළ අවනීතිකව වැඩ තහනම් කල සේවකයන් වහා සේවයේ පිහිටුවීම ඇතුළු කීප් ඉල්ලීම් රැසක් මුල් කරගනිමින් ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයන් රට පුරා විරෝධතා ව්‍යාපාරයක් අද (7) පැවැත්වීය.
එම විරෝධතාවයට සමගාමීව කළුබෝවිල ප්‍රදේශයේදී පැවති විරෝධතාවය ඡායාරූපවලින් දැක්වේ.
(ඡායාරූප: ශාන්ත රත්නායක)
නව ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව සාම්ප්‍රදායානුකුලව ආරක්ෂක ප්‍රධානීහු සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති කාර්යාලයේ දී හමු වූ
රජයේ සංස්ථා මණ්ඩල අධිකාරි යනාදී ව්‍යවස්ථාපිත ආයතනවල සභාපතිවරුන් සහ අධ්‍යක්ෂවරුන්ට එම තනතුරුවලින් ඉවත් වන ලෙස රජය දැනුම්දී ඇතැයි වාර්තාවේ.
මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් ඉවත්වන ලෙස එහි පදිංචිව සිටින මන්ත්‍රීවරුන් 108 දෙනාට ලිඛිතව දැනුම් දී ඇත.
ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.
හිටපු 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය ’සිහිනය නොනිමිය’ නමින් එළිදැක්වීම අද (04)ගෝල් ෆේස් හොටෙල්හිදී සිදුකෙර
බස් රථයක පොතක් වෙනස් කරදීම සඳහා රුපියල් ලක්ෂයක අල්ලසක් ඉල්ලා ලබා ගනිද්දී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු ඇතුළු තිදෙනෙක්
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
විදුලි සේවකයෝ රට පුරා විරෝධතාවයේ
Jayasekara Thursday, 08 February 2024 09:45 AM
මුලින්ම තියන "අසාධාරණ විදුලි බිල "කියන එක ඔතනට ගැලපෙන්නේ නැහැ වගේ
Bamunuarachchi Friday, 09 February 2024 12:08 AM
අසාදාරණ විදුලි බිල්පත් ගැන ඔහෙලා කලබල වෙන්න එපා. විදුලි බල මණ්ඩය විකිණීම කල යුතුමයි. මණ්ඩලේ උන්දලාට මගුල් ගෙවල් වල යන්න සපත්තු, බෑග් අරන්දෙන්න මනුව හරියට කියවනවාට දීමනා දෙන්න ඔහෙලා ගන්න ණය වලට පොලී ගෙවන්න අපිට බැහැ