2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .
මෙවර මහ මැතිවරණයට නාම යෝජනා භාර දුන් එක් පක්ෂයක සහ ස්වාධීන කණ්ඩායම් තුනක ද නාම යෝජනා ප්රතික්ෂේප වූ බව කොළඹ තේරීම් බාර නිලධාරී ප්රසන්න ගීගනගේ මහතා කො
2024 පාර්ලිමේන්තු මැතිවරණය සදහා දිගාමඩුල්ල දිස්ත්රික්කය වෙනුවෙන් පිලිගත් දේශපාලන පක්ෂ 22 ක් සහ ස්වාධීන කණ්ඩායම් 50 ක් නාම යෝජනා ඉදිරිපත් කළ බව දිගාමඩුල්
චීනවරාය මිට්සුයි හන්දිය ආසන්න ප්රදේශයේදී මවක් සහ ඇගේ පුතා අද (11) පස්වරුවේ දුම්රියේ ගැටී එම ස්ථානයේදීම මියගිය බව පොලිසිය කියයි.
හිටපු මැති ඇමතිවරුන් තවත් 17 ක් ඉදිරි මහ මැතිවරණයට තරඟ නොකිරීමට තීරණය කර ඇත.
2024 මහ මැතිවරණය ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්රී ධුර අපේක්ෂකයන් අද දින ප්රසිද්ධියට පත් කර ඇත. එම පිරිස පහතින් දැක්වේ
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
විදේශිකයෝ කුඩු සමග පොලිස් කටේ වැටෙති
සෙනරත් Monday, 21 November 2016 01:27 AM
පසුගිය මාස කීපය තුළ සීනි අස්සේ හංගාගෙන විදේශයෙන් ගෙන්වපු හෙරොයින් කන්ටේනර් දෙකේ අයිතිකරුවන් අල්ලන්නේ නැද්ද? (නි)
චමල් Sunday, 20 November 2016 06:42 AM
ලංකාවට තියෙන අන්තවාදී තර්ජනය කිසිම දේශපාලකයෙක් මායිම් කරන්නේ නැහැ ඡන්ද අඩු වෙයි කියල. ඉතා සැලසුම් සහගතව පකිස්ථානය හා එක්ව ලංකාවට කුඩු ගෙන්වා සිංහල ළමයින්ට පුරුදු කරවනවා. පකිස්තානු පුජකයන් සංචාරක විසා වලින් ඇවිල්ල අන්තවාදය වපුරනවා. (බ)
පිටබැද්දර ජයා Sunday, 20 November 2016 09:21 AM
චමල් ඔබගේ කතාවනම් හරි , මේ කුමන්ත්රණය තාම අපේ දේශපාලක තුමාල හඳුනාගෙන නැහැ , ඒ මදිවට යමක් කමක් තියෙන මිනිස්සුත් බලන්නේ කොහොම හරි රට අතැරල යන්න , යන යකා කොරහත් බිඳගෙනම යනවා කියන්නේ සියලු ඉඩකඩම් මේ අන්තාවාදින්ට විකුණලා යන්නේ , එ්ක තමයි අපේ අවසානය (බ)