IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


විදේශිකයෝ සිංහල අලුත් අවුරුද්දට වහවැටෙති

අද විදේශිකයන්ගේ බක් මහ උළෙලක් කළුතරදී පැවැත්විණි. සාම්ප්‍රදායික ජන ක්‍රීඩා රැසකට විදේශිකයෝ එක් වූහ.



අදහස් (0)

විදේශිකයෝ සිංහල අලුත් අවුරුද්දට වහවැටෙති

හේවාවිතාරණ Wednesday, 17 April 2013 01:36 AM

මම හිතන්නේ අමුඩේ ගහපු ප්‍රථම සුද්දා වශයෙන් ඉතිහාස ගත වෙන්නේ රොබෙර්ට් නොක්ස් (නි)

:       0       0

සුපුන් Monday, 15 April 2013 09:55 AM

සුද්දාට ඇදුම් වර්ග කිහිපයක් ඇත. මුහුදට,උත්සවේට,ක්‍රීඩාවට,යුද්ධ කිරීමට,ආදී වශයෙන්. මේ ඇදගෙන ඇවිත් තියෙන්නේ විද්‍යාත්මකව වඩාත්ම සුදුසුම ඇදුම. අපි වගේ හැමදේටම කමිසේ යට කරලා පොල්තෙල් ගාලා කට ගොන්නක් බිලා කමිසේ නැතිව ගෙදර යන්නේ නැහැ සුද්දෝ (නි)

:       0       0

ජෝයි Monday, 15 April 2013 09:59 AM

යුරෝපේ රටවල් වල ඍර්තු තියන නිසා අපි වගේ එකම දේශගුනයකට හුරුවෙන්න බැහැ. මාස තුනෙන් තුනට වෙනස් වෙනවා.ඒ ඍතුවලට හරියන ඇදුම් තමයි මේ. ඉතින් මෙයාලා මෙහෙ ආවහම අපට වැඩිය රස්නයක් දැනෙනවා. අපි එහෙ ගියාම මෙයාලට වැඩි සීතලක් අපට දැනෙනවා (නි)

:       0       0

නන්දන Monday, 15 April 2013 10:24 AM

මුහුදු වැල්ලේ මේ උත්සවේ තිබ්බේ සුද්දෝ එන්නේ මුහුදට නිසා. සුද්ද මුහුදට යද්දී අදින්නේ මේ ඇදුම මිසක් සාරිය හරි සරම හරි ඇදගෙන පීනන්න නෙමෙයි. (නි)

:       0       0

නන්දන Monday, 15 April 2013 10:35 AM

සුද්දෝ මුහුදට එන්නේ පීනන්න. ඒකට සුදුසු ඇදුම තමයි මේ. සාරියක් ඇදගෙන පීනන්න බැහැනේ. ඉතින් මේ උත්සවේ ජනප්‍රිය කරන්න ඕනෑ නිසා අපි මේ උත්සවේ මුහුදට අරන් ගියේ. අපට කියන්න බැහැනේ සල්ලි දීලා වෙන ඇදුමක් කඩෙන් ගන්න කියලා. (නි)

:       0       0

රීටා Monday, 15 April 2013 10:38 AM

මේක තම සංස්කෘතික වෙනස. මේක දරා ගන්න බැරි නම් සුද්දන්ට ලංකාවට එන්න එපා කියමු. යුරෝපේ රටකදී අපි දහස් ගානක් ඉස්සරහ සාරිය අදිනකොට මේ මිනිස්සු වර්ණනා කරනවා මිසක් අමුතු සතෙක් ආවා වගේ බලන්නේ නැහැ. (නි)

:       0       0

චූලා Monday, 15 April 2013 10:40 AM

මෙයාලට මෙහෙ එන්න කියලා හතර අතේ වෙළද දැන්වීම් දම දමා කතා කරන්නේ අපි. අපිට මෙයාලා මෙහෙ එන්නත් ඕනෑ. අපේ ආර්ථිකේ පෝසත් කරන්නත් ඕනෑ. අපි කියන විදියට ඉන්නත් ඕනෑ. අපි කියන විදියට අදින්නත් ඕනෑ. මේ ඔක්කොම කරන්න බැහැනේ මහත්තයෝ. (නි)

:       0       0

රකිත් Monday, 15 April 2013 11:21 AM

මෙන්න මේක තමයි, නියම සුද්දගෙයි අපේ කලු සුද්දගෙයි අතර තියෙන වෙනස. අපේ කලු සුද්දා බලන්නේ කොන්ඩේ එහෙම පාට කරගෙන, කරාබු දාගෙන පුළුවන් තරම් රට සුද්දා වෙන්න හැබැයි නියම සුද්දා එහෙම නැහැ (නි)

:       0       0

සුරංගි ලියනමන්නේ Monday, 15 April 2013 11:31 AM

සුද්දියන්ට සාරි අන්දන්න ඉස්සෙල්ලා අපේ නව පරපුරේ තරුණියන්ට සාරි අන්දවමු. පාරේ මම දකින්නේ ඔක්කොම බම්බු කලිසම් අඳින කෙල්ලෝ - හරිම කැතයි (නි)

:       0       0

වසන්ත Sunday, 14 April 2013 06:23 PM

ඉතාමත් ඉහලින් අගයකළ යුතු වැඩක්. සුද්දෝ ලංකාවට ආවම ඒ රටවල් වල තියෙන දේම දෙනවා වෙනුවට අපේ රටේ තියෙන දේ හඳුන්වාදීම කළයුතුයි. මම අත්දැකීමෙන් දන්නවා ඒ වෙනසට එයාලා කොච්චර කැමතිද කියලා. සංවිධානය කරපු අයට සුභ පතනවා ලබන වසරෙදී මීට වඩා හොඳට කරන්න ලැබෙන්න කියලා. (නි)

:       0       0

ඩිල්කි Sunday, 14 April 2013 06:41 PM

ඇත්තටම අගය කරනවා. (නි)

:       0       0

සුරංග Sunday, 14 April 2013 06:55 PM

ඒක ඉතාමත් හොද කටයුත්තක්. ඇත්තටම ගොඩක් හොදයි. (නි)

:       0       0

සුදේශ් ගීකියන Sunday, 14 April 2013 06:57 PM

සුද්දන්ට කියන්න ඕනෑ හොඳට ඇඳුම් ඇඳගෙන එන්න කියලා (නි)

:       0       0

මුතුකුඩ Sunday, 14 April 2013 07:01 PM

චී... කොහොමද මේ අය මේ ඉන්නේ? කුඩා දරුවොත් එතන ඉන්නවා. (නි)

:       0       0

සංදීප් Sunday, 14 April 2013 07:10 PM

ඇත්තටම හොද වැඩක්. ලංකාදීපයටත් ස්තූතියි. (නි)

:       0       0

ජනක මදුසංක Sunday, 14 April 2013 07:31 PM

වැඩේ නම් හොදයි. ඒත් විදේශිකයන්ගේ ඇදුම් තමයි හරි නැත්තේ. (නි)

:       0       0

සෝමහිමි Sunday, 14 April 2013 07:36 PM

මෙවැනි අගනා වටිනා සංස්කෘතික වැඩසටහනකට විදේශිකයන් සහභාගි කරවීමේදී ඒ ඇත්තන් දැනුවත් කරලීමත් අපේ රටේ සංස්කෘතික ඇදුමවන රෙද්දයි හැට්ටයයි, සරම බැනියම වැනි සදාචාර සම්පන්න ඇදුමි කට්ටලයක් හදුන්වා දී එම ඇදුමින් සැරසී තරගයන් සදහා ඉදිරිපත් කර ගන්නේ නම් මැනවි. මන්දයත් සංස්කෘතියේ ගුණාත්මකබාවය අදද අප ගම්බද ජනතාව ආරක්ෂා කරගෙන සිටීම සිංහල අපට ආඩම්බරයක් මෙන්ම මෙවැනි දේ තුලින් ඒවා පිරිහීම කණගාටුවට කරුණක් වන නිසාය. (නි)

:       0       0

කුරුවිට Sunday, 14 April 2013 07:44 PM

මෙම අවුරුදු උත්සවයේ සියළුම සංවිධායකයින්ට මගේ උත්තමාචාරය! (නි)

:       0       0

ලීල් Monday, 15 April 2013 01:26 PM

මේ වගේ අවුරුදු වැඩ සටහන් හරිම වැදගත්. (නි)

:       0       0

දුමින්ද Sunday, 14 April 2013 07:56 PM

අපේ රටේ දේවල් අගය කිරීම ඉතා වටිනවා. කුඹුරේ ගොයම් සිටුවන්නට,ගොයම් කපන වැඩවලට හවුල් කරගන්න පුලුවන් නම් මේ අයවත්, එයාලට සතුටක් ලැබේවි. (නි)

:       0       0

ජෝසප් පෙරේරා Sunday, 14 April 2013 07:57 PM

ඇත්තෙන්ම ඇඳුම එතරම් ප්‍රශ්නයක් නෙමෙයි. අමුඩය සිංහල අපේ ඇඳුමක්. (නි)

:       0       0

මුතුකුඩ Sunday, 14 April 2013 08:01 PM

ජෝසප්,ඔයා රට යන්නෙත් අමුඩය ගහගෙනද? හොද ආදර්ශයක්. (නි)

:       0       0

අනුර Sunday, 14 April 2013 08:13 PM

ඇදුම්නම් හරි නැහැ. එත් විදේශිකයෝ අපේ රටේ සිරිත් ගැන පැහැදීම ගැන සතුටුයි.(නදී)

:       0       0

සෑම් Monday, 15 April 2013 02:00 PM

ජෝසප්, සිංහලයා අමුඩ අඳින්නේ කුඹුරේ වැඩ කරන වෙලාවට පමණයි. සුද්දා නත්තලට අමුඩ ඇඳගෙන ඉන්නේ නැහැ නේද?? නිකන් මෝඩකතා කියන්නේ නැතිව කටවහගෙන ඉන්න. (නි)

:       0       0

සෑම් Monday, 15 April 2013 02:03 PM

ඇන්ටන්, ඔයාගේ අය ඇඳුම් නැතුවද යන්නෙ හිතුම් පැතුම් හොඳ මිනිස්සු ඉන්න තැන්වල???? අයියෝ සල්ලි... (නි)

:       0       0

ඇව්ටන් Sunday, 14 April 2013 08:33 PM

අදින ඇදුම් වල නෙමෙයි ප්‍රස්නේ තියෙන්නේ. අපි සිතන සිතුම් පැතුම් වලයි.(නදී) .

:       0       0

ාකටවල Sunday, 14 April 2013 08:54 PM

හරිම ලස්සන දෙයක් ,සියලු දෙනාටම ස්තුතියි.(නදී)

:       0       0

පාලිත මහින්ද ඉතාලියේ මිලානෝ නගරයේ සිට Sunday, 14 April 2013 09:18 PM

ඉතාමත් හොද වැඩක්. අගය කරනවා..නමූත් ඇදුම් තමයි හරි නැත්තේ...!!(නදී)

:       0       0

සෑම් Sunday, 14 April 2013 09:33 PM

ජෝසප්ගෙ නෝනා ඕවා දිහා බලන්න ආසා හිතුනාට අපේ නෝනලාට එහෙම ආසාවක් නෑ

:       0       0

සෑම Sunday, 14 April 2013 09:35 PM

එයාලට හරිහමන් ඇඳුම්නුත් දුන්නානම් තමා හොඳ.(නදී)

:       0       0

රත්නපාල Sunday, 14 April 2013 11:07 PM

කවුද මේ සුද්දන්ට රෙදි හැට්ට අඳන්න හදන කට්ටිය? සුද්දො ලංකාවට එන්නෙ මේ ගිනි රස්නෙ ඇඳුම් පොරවාගෙන ඉන්න නෙමෙයි. (නි)

:       0       0

සුමිත් Sunday, 14 April 2013 11:07 PM

ආසාවේ බැහැ නේද? කට්ටියම ලස්සනට ඉන්නවා. (නි)

:       0       0

සෙන්තිල් Sunday, 14 April 2013 11:37 PM

ජෝසෆ් පෙරේරා,ඔබේ අදහස නම් නියමයි. සිංහලයාගේ ජාතික ඇදුම අමුඩය කියලා මමත් කීප වතාවක්ම මේ තීරුවේ ලියලා තියෙනවා (නි)

:       0       0

පද්මි Monday, 15 April 2013 12:19 AM

ඉන්දියාවේ ජෛන ආගමිකයොත් ඔය නිකම් යන්නේ. අපි බලන ඇස තමයි වෙනස. (නි)

:       0       0

දම් Monday, 15 April 2013 03:37 PM

හොඳ පෙර දැක්මක් , අපේ සංස්කෘතිය ලෝකයට කියන්නට සහ සංචාරක කර්මාන්තයට. (නි)

:       0       0

ශශික Monday, 15 April 2013 12:28 AM

අදින ඇදුම් වල නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. අපි සිතන සිතුම් පැතුම් වලයි (නි)

:       0       0

පිටිගල මිලානෝ Monday, 15 April 2013 12:41 AM

අපේ රටේ දැන් තත්ත්වය ලස්සනට පෙන්නුම් කරනවා. (නි)

:       0       0

සනත් ඇෆ්ඝනිස්ටන් Monday, 15 April 2013 04:05 PM

පළමුවැනි ස්තූතිය ලංකාදීපයට.ඉතාමත් හොඳ වැඩසටහනක්.වසන්ත කියනවා වගේ සුද්දෝ ලංකාවට ආවහම ඒ කට්ටිය කැමති වෙනසකට. (නි)

:       0       0

සේනක Monday, 15 April 2013 02:20 AM

සුද්දගේ ඇඳුම වැරදි වෙන්න පුළුවන්. ඒ වුණත් අපේ මහත්තුරු සිංහල අවුරුදු උත්සවේට ඇවිල්ලා ටයි කෝට් ගහගෙන කරන දේවල් දැක්කහම මේ ඇදුම මොකක්ද? (නි)

:       0       0

ෂෙරිෆ් Monday, 15 April 2013 02:23 AM

අනේ මට අමතක වුණා කියන්න, අපේ ලංකාවේ අයගේ තව සිරිතක්. මේ දවස්වල නම් ගොඩාක් බලන්න පුළුවන් හවස හයෙන් පස්සේ සරම කරට අරන් මත් වතුරෙන් තෙත්වෙලා සද්දේ දාන හැටි... විදේශිකයන්ට පෙන්නන පුළුවන් ෂෝක්නේ. (නි)

:       0       0

චන්දන Monday, 15 April 2013 04:43 PM

සුදු මහත්තුරුන්ටත් වෙනසකට හොද දෙයක් කරලා තියෙන්නේ.අගය කරනවා. (නි)

:       0       0

ශමිත Monday, 15 April 2013 04:32 AM

ඉතාමත් හොඳ කටුත්තක්. මුහුදු වැල්ලේ උත්සවයට නාන ඇඳුම් ඇඳගෙන ආපු එක ලොකු වැරැද්දක් නෙවෙයි. සංචාරකයින්ට කලින් කිව්වා නම් ඒ ගොල්ලන් ඇඟපත වහගෙන එනු ඇති සහතිකයෙන්ම. (නි)

:       0       0

මධූෂා Monday, 15 April 2013 07:42 AM

කදිම කාර්යයක්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රජරට සරවියේ නව තාක්ෂණ පීඨය විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 02 437 0

අනුරාධපුර, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ නව තාක්ෂණ පීඨය විවෘත කිරීම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරත


සවස් කාලයේදී වැස්ස වැඩිවෙයි
2024 ඔක්තෝබර් මස 02 133 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිබව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හිටපු ඇමැති රොත්තක් තවම රජයේ බංගලාවල
2024 ඔක්තෝබර් මස 02 1933 0

හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් අතුරින් රජයේ බංගලා තවමත් බාරදී ඇත්තේ තිදෙනකු පමණක් බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, අධිකරණ, පළාත් සභා, පළාත



ජිමී කාටර්ට අවුරුදු 100 යි
2024 ඔක්තෝබර් මස 02 2388 0


මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා
2024 ඔක්තෝබර් මස 01 3761 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38560 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25376 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 275 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 927 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site