IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


විදේශ ඇමැතිනිය සිපගත්තාට විරෝධයක්

යුරෝපා රටවල විදේශ අමාත්‍යවරුන්ගේ හමුවක් පැවැත්වෙද්දී ක්‍රොඒෂියාවේ විදේශ ඇමැති ගෝඩන් රඩ්මාන්, ජර්මන් විදේශ ඇමැතිනී ඇනාලීනා බෙයාර්බෝක් සිප ගැනීම සම්බන්ධයෙන් විවේචන එල්ල වෙමින් පවතී.

විවේචන එල්ල වී ඇත්තේ ක්‍රොඒෂියාවේ විදේශ ඇමැතිවරයා ජර්මන් විදේශ ඇමැතිනිය සිප ගන්නේ ඇය අපහසුතාවයට පත් කරමින් වීම නිසාත් එය ඇගේ අකමැත්තෙන් සිදුවුණු සිප ගැනීමක් නිසාත්ය.

එම සිප ගැනීම සම්බන්ධයෙන්, ජර්මන් විදේශ ඇමැතිනිය සිය අකමැත්ත පෙන්වන අයුරු එම සිද්ධියට අදාල ඡායාරූපවලත්, වීඩියෝ දසුන්වලත් පැහැදිලිව පෙනෙයි.

(එන්.ඩී.ටීවී.)



අදහස් (7)

විදේශ ඇමැතිනිය සිපගත්තාට විරෝධයක්

Dg upali Tuesday, 07 November 2023 07:36 AM

ඔයා හිතන්න හොඳ නැහැ

:       0       8

බෙම්මුල්ල Tuesday, 07 November 2023 02:13 PM

නාකි විසේ ගෙටත් උසේ " කියනවානේ. ආපු වැඩේ කරගෙන ආපහු යනවා හැර මොන මඟුලකට ඉඹින්න ගියාද?

:       1       1

පුන්චි අම්මා ලපයගෙ බඩුව Tuesday, 07 November 2023 02:50 PM

අපේ ලපයා අනුරත් එයාගේ අම්මා නැති වෙලාවට මාව හොරෙන් හොරෙන් සිපගත්තා. අන්තිමට ලපයාගේ අම්මට අහුවෙලා මාර කෙලියක් වුනේ. ඊට පස්සේ තමයි ලපකුමාර ප්‍රසිද්ධියේ මාව ඔහුගේ බිරින්දෑ කරගත්තේ...!

:       5       3

wimal Tuesday, 07 November 2023 03:01 PM

හරිනේ කොල්ලෙක් නෙවෙයිනේ...

:       1       1

Bamunuarachchi Tuesday, 07 November 2023 06:23 PM

එක්කෝ ඊයේ රෑ ගත්ත ඒවා නැත්නම් උදේ ගත්ත ඒවා වැඩකරලා නැතිනම් මෑන් හිතලා තිබෙන්නේ birthday party එකකට ආවා කියලා වෙන්න ඇති...!

:       1       8

G. K. Ekanayake Sunday, 12 November 2023 09:13 PM

අපේ ධනුෂ්ක ගුණතිලකගේ ජාතියේ පොරක්...!

:       1       7

sara Thursday, 23 November 2023 02:25 PM

මම මේ බැලුවේ සිප ගන්න ගමන් මොකද කරන්නේ කියලයි... අපේ ලප කුමාරද මන්දද මේ කියලා... පුංචි අම්මා පවු...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බස් බස් ගැටී හතරක් රෝහලේ
2024 නොවැම්බර් මස 25 232 0

අධික වේගයෙන් ධාවනය වු පෞද්ගලික බස් රථයක් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වු ලංගම බස් රථයේ ගැටිමෙන් පෞද්ගලික බස් රථයේ පසුපස කොටස කැඩි ගොස් පෞද්ග


වනජිවි නිලධාරියා යට කර පලාගිය කැබ් රියදුරු අල්ලයි
2024 නොවැම්බර් මස 25 173 0

රාජකාරියට පැමිණේමින් සිටි වනජීවි නිළධාරීයකු අනතුරට ලක්කර පලාගිය බෝලොරෝ වර්ගයෙ කැබ් රථයක් එහි රියදුරු සමඟ අත් අඩංගුවට ගත් බව කරුවලගස්වැව පොලිසිය.


වාලම්පුරියක් කෝටියකට විකුණන්න ගිහින් මාට්ටු
2024 නොවැම්බර් මස 25 156 0

දුර්ලභ ගණයේ ටයිටෑන් වර්ගයේ වාලම්පුරියක් රුපියල් කෝටියකට මුදලකට විකිණීමට තැත් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාර


අයි.එම්.එෆ් එකඟතා ගැන හිටපු මුදල් රාජ්‍ය ඇමති සතුටු වෙයි
2024 නොවැම්බර් මස 25 645 0

විස්තීරණ අරමුදල් පහසුකම (EFF) වැඩසටහනේ 3 වන සමාලෝචනය සාර්ථකව නිම කිරීම සනිටුහන් කරමින් IMF සහ ශ්‍රී ලංකා බලධාරීන් අතර කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණීම


බොහෝ ප්‍රදේශවලට අදත් වැසි
2024 නොවැම්බර් මස 25 127 0

උතුරු, උතුරු-මැද, නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තු


ඩූමෝ කොටසේ නාය යෑම යළි සක්‍රිය වේ
2024 නොවැම්බර් මස 24 1068 0

පස්සර මඩොල්සිම මැටිගහතැන්න මාර්ගයේ 20 කනුව (ඩූමෝ කොටසේ ) නාය යාම පවතින වර්ෂාවත් සමඟ අද (24) යලි සක්‍රීය වී ඇතැයි මාර්ග සංවර්ධන අධ්කාරියේ බදුල්ල විධායක ඉංජි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 514 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 732 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2045 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site