IMG-LOGO

2024 ඔක්තෝබර් මස 14 වන සඳුදා


විදේශ ඇමැති බ්‍රිතාන්‍යයේ නිල සංචාරයක

බ්‍රිතාන්‍යයේ දින 5ක නිල සංචාරයක් සඳහා විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා  සඳුදා (9)  දිවයිනෙන්  පිටත්ව යන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

අමාත්‍ය මංගල සමරවීර  මෙම සංචාරයේදී බ්‍රිතාන්‍යයේ විදේශ හා පොදුරාජ්‍ය මණ්ඩලයීය කටයුතු පිළිබද ලේකම් බොරිස් ජොන්සන් ඇතුළු එරට ඉහළ පෙළේ නියෝජිතයින් සමග සාකච්ඡා පැවැත්වීමට සැලසුම් කර ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේය.
දෙරට අතර වෙළෙඳ සහ ආයෝජන සඳහා ඇති අවස්ථා පිළිබඳව සොයා බැලීම මෙන්ම මෙරට වත්මන් තත්ත්වය පිළිබඳව ද මෙහිදී විදේශ කටයුතු අමාත්‍යවරයා විසින් බ්‍රිතාන්‍ය නියෝජිතයින් දැනුවත් කිරීමට නියමිතය.



අදහස් (0)

විදේශ ඇමැති බ්‍රිතාන්‍යයේ නිල සංචාරයක

විශ්ව Monday, 09 January 2017 11:07 AM

විදේශ ඇමති ඉන්න ඕනෑ විදේශ රටවල්වල තමයි. (බ)

:       0       0

ජනහිත Sunday, 08 January 2017 08:53 PM

අලුත් අවුරුද්ද ලැබුවා විතරයි, මුල්ම මංගල ගමන පටන්ගත්තා වගෙයි. කොහොමටත් කාර්යය "විදේශ" නිසා කියන්න දෙයක් නැහැ. තවත් කවුද මේ මාසේ මැද කොහේදෝ යනවා කියලා තිබුනා නේද? (නි)

:       0       0

සිරි Sunday, 08 January 2017 09:03 PM

මෙයාලට දැන් රටේ ඉන්න බැරි අමාරුවක් තියෙන්නේ. එක්කෙනෙක් එනකොට හතර පස්දෙනෙක් රට යනවා. අරවා ලැබුනා මේවා ලැබුනා කිවුවට මට නම් පේන්නෙ "කියන තරම් යකා කළු නැහැ කියලයි" (නි)

:       0       0

මැගී Sunday, 08 January 2017 11:36 PM

ඇත්ත. රටේ සල්ලි නාස්ති කරනවා. එයාලා සතුටු වෙනවා.රට ප්‍රපාතය කරා යන්න ඉඩදීලා බලාගෙන ඉන්නවා.

:       0       0

අසංග Sunday, 08 January 2017 12:37 PM

නිකන් සල්ලි නාස්ති කරනවා විතරයි. (බ)

:       0       0

ඉමේශ් Sunday, 08 January 2017 07:30 PM

එයාලට ඉතින් නැව ගිලුනත් බෑන් චූන් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඕනෑම තත්වයකට මුහුණ දෙන්න නාවික - ගුවන් සූදානමින්
2024 ඔක්තෝබර් මස 13 1313 0

කඩුවෙල, බියගම, ඉහළගම සහ ජා ඇල යන ප්‍රදේශ ආශ්‍රිතව ගංවතුරට අසුව පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා ආපදා සහන කණ්ඩායමක් 8 ක් ස්ථාපිත කර ඇති බව නාවික හමුදාව පව


මැතිවරණ වියදම් කියන්න 8ක් කර ඇරලා
2024 ඔක්තෝබර් මස 13 2338 0

මැතිවරණ වියදම් වාර්තා බාරදී ඇත්තේ ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන් 30 දෙනකු පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


ගංවතුරට කොටුවූ 50කට යුද හමුදා පිහිට
2024 ඔක්තෝබර් මස 13 326 0

නොකඩවා ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කොටුගොඩ ගුරුගේවත්ත ප්‍රදේශය ගංවතුරින් යටවීමෙන් අව තැන් වී සිටි පනහකට ආසන්න පිරිසක් ඉන් මුදා ගෙන ආරක්ෂිත ස්


අගුලේ පිහිටෙන් මනාලිය නිවෙසට
2024 ඔක්තෝබර් මස 13 1022 0

දින කීපයක් තිස්සේ පවතින අධික වර්ෂා හේතුවෙන් කුඩා ගඟ පිටාර ගැලීමෙන් කළුතර මාර්ග අවහිර හේතුවෙන් සද්දන්ගොඩ තරුණයකු තම සහකාරිය අගුලක ආධාරයෙන් නිවෙස කැඳ


කටුකුරුන්දේ අනතුරු දිවි නසා ගැනීමක්
2024 ඔක්තෝබර් මස 13 9551 0

කටුකුරුන්ද දුම්රිය ස්ථානයේදී දුම්රියේ ගැටී මියගිය තිදෙනා ගෙන් එක් අයකු සිය සිගිති පුතා රැගෙන දුම්රියට පැන දිවි නසා ගැනීමට තැත්කර ඇති බවත් අනෙක් පුද්


තවත් සැක වාහන තුනක් රත්නපුර තැන් දෙකක
2024 ඔක්තෝබර් මස 13 3580 0

සැක සහිත සුඛෝපභෝගි ජිප් රථයක් ඇතුළු වාහන තුනක් පැල්මඩුල්ල සහ ඕපනායක ප්‍රදේශවලදි සොයාගත් බව පැල්මඩුල්ල පොලිසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 349 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 429 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1374 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site