IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


විදේශ රැකියා අමාත්‍යාංශ ලිපි ශීර්ෂ යොදාගෙන කිරිපිටි වංචාවක්

(විනීතා එම් ගමගේ)

විදේශ රැකියා අමාත්‍යංශයේ ලිපි ශීර්ෂ යොදා ගනිමින් ප‍්‍රසිද්ධ කිරිපිටි සමාගමකින් රුපියල් 13,77,750 ක් වටිනා කිරිපිටි පැකට් 3500 ක් වංචා කිරීමේ සිද්ධියක් පිළිබඳ එම අමාත්‍යංශය අභ්‍යන්තර පරික්ෂණයක් අරඹා ඇත.

විදේශ රැකියා අමාත්‍යංශයේ අවශ්‍යතාවයක් උදෙසා කිලෝ ග්‍රෑම් එකේ කිරිපිටි පැකට් 1000 ක් හා ග්‍රෑම් 400 කිරිපිටි පැකට් 2500 ක් ලබා දෙන ලෙස දන්වමින් එහි අතිරේක ලේකම්වරයකු හා විධායක නිලධාරියකු ලෙස පෙනී සිටින දෙදෙනෙකු අස්සන් කරමින් ඉකුත් 21වැනිදා ඊමේල් පණිවිඩයක් යවා ඇත.

අමාත්‍යංශයේ ලිපි ශීර්ෂ යොදා ගනිමින් අදාල නිලධාරින්ගේ නිල මුද්‍රා පවා යොදා ගෙන මෙකී ඉල්ලීම ඊමේල් කර ඇති අතර එහි සඳහන් දුරකථන අංකයන්ට කථාකර කිරිපිටි සමාගමේ නිලධාරින් බඩු එවිය යුතු ස්ථානය විමසා ඇත. ඒ අනුව කඩවත අධිවේගී මාර්ගය ආසන්න ස්ථානයක් පවසා එහි ගෙන එන මෙන්ද එතැනදී ලොරියකින් ඒවා භාරගන්නා බවද මෙම පුද්ගලයින් පවසා ඇත.

ඔවුන් පැවැසූ ස්ථානයට ප‍්‍රවාහනය කළ කිරිපිටි වෙනත් ලොරියකින් භාර ගෙන තිබේ.  එම භාණ්ඩ සඳහා වන ගෙවීම්වලට අදාලව ඇනවුම් විස්තර අමාත්‍යංශයට අද(24) ගෙන ආ අවස්ථාවේ එවැනි නමක් ඇති නිලධාරින් දෙදෙනෙක් අමාත්‍යංශයේ නොමැති බව හෙළි වීමත් සමඟ සොයා බැලීමේ දී මෙය මහා පරිමාණ වංචාවක් බව හෙළි වී යැයි විදේශ රැකියා අමාත්‍යංශයේ ජ්‍යෙශ්ඨ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසිය. 

ඊමේල් පණීවිඩය යවා ඇත්තේ විදේශ රැකියා අමාත්‍යංශයේ ප‍්‍රසම්පාදන අංශයේ අතිරේක ලේකම් තනතුරින්  වන නමුත් අමාත්‍යංශයේ එවැනි අංශයක් නැතැයි ද එම නිලධාරියා පැවැසීය. 

අධිකරණ හා විදේශ රැකියා ඇමතිනි තලතා අතුකෝරාල මහත්මියගේ උපදෙස් මත සිද්ධිය පිළිබඳව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයට පැමිණිලි කිරීමට අමාත්‍යංශ ලේකම්වරයා කටයුතු කරන බව ද එම  නිලධාරියා තවදුරටත් සඳහන් කළේය. 



අදහස් (8)

විදේශ රැකියා අමාත්‍යාංශ ලිපි ශීර්ෂ යොදාගෙන කිරිපිටි වංචාවක්

ගයාන් Tuesday, 24 October 2017 11:16 AM

මෙය යහපාලනයද?

:       15       240

sam Tuesday, 24 October 2017 12:47 PM

සැබෑ ජීවිතේ "කූබියෝ". මේවා හොද පාඩම අමාත්‍යංශ වලට.

:       0       122

Shanaka Tuesday, 24 October 2017 09:42 PM

යහපාලනයේ තවත් එක යහපත් සිදුවීමක්

:       0       0

nuwan Wednesday, 25 October 2017 01:04 AM

යහපාලනයයි මේ සිද්ධියයි අතර කිසි සම්බන්ධයක් නැහැනේ. මේක වංචාවක්. කළ අය සොයා දඩුවම් දියයුතුයි. එච්චරයි.

:       0       0

wasantha Wednesday, 25 October 2017 01:33 AM

ගයාන් යහපාලනය නිසා තමයි මේවා අහුවෙන්නේ .දඬුවම් ලැබෙන්නේ චින්තන කාලේදී නම් මේවා අහුවෙන්නේ නා. කිරි නෙමේ අලි පැටවුත් හොරකම් කල කාලයක් අපට තිබුනා.මෙවැනි හොරුන්ට තරා තිරම න්බලා දැඩි දඬුවම් කල යුතුයි. අප ඉල්ලා සිටින්නේ දණ්ඩ නීති සාගරයේ ලබා දෙන දඬුවම් දෙගුණයකින් වැඩි කරන්ඩ කියයි. මරණීය දඬුවම අපී රටේ ක්‍රියාත්මක විය යුතුයි.

:       0       6

bamunu Wednesday, 25 October 2017 03:34 AM

මෙතන තිබෙන්නේ කිරිපිටි සමාගමේ නිලදාරින්ගේ දුර්වල කම සහ . රජයේ මැති ඇමති සහ රජයේ නිලදාරීන්ට තිබෙන ගැතිබව. අපට පීසා හට් එකකින් පීසා එකක් ඕඩර් කර ගෙන්න ගන්න බැරිය ඔය විදිහට. ඔවුන් හොඳට සොයාබලා තමයි පීසා එක ගෙදරට ගෙනත් දෙන්නේ. කෙනෙකුගේ නිල ලාංච්නයක් තිබුන පලියට ඒගැන නොසොයා කෙලින්ම ගෙදරටම බඩු ප්‍රවාහනය කලානම් අදාළ නිලදාරීන්ගේ පාඩුව අයකර ගන්න.

:       0       0

upul Wednesday, 25 October 2017 04:22 AM

මේ වගේ වැඩකදි නිසි නිතිමය කටයුතු කරනනති ඇමති ගේ උපදෙස් ඔනද බොල. ඔකේ ඉන්න නිළදාරින්ට උපදේස් නැතුව තිරණ ගන්න තරමි කොන්දක් නැද්ද

:       0       0

Rohana Friday, 27 October 2017 06:24 AM

ඉපදුනු අපහට ලක් පොලවේ සුරුවිරුකම් උපතින් හුරුවේ .......

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ආහාර සුරක්ෂිතතා කමිටුව හය වන වරටත් රැස්වේ
2025 අප්‍රේල් මස 21 36 0

රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා වන ආහාර සුරක්ෂිතතා කමිටුව කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද 6 වන වරටත් රැස් විය.


පාප් වහන්සේට ගෞරවයක් ලෙස අයිෆල් කුළුණ නිවා දමයි
2025 අප්‍රේල් මස 21 205 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේට සිදුකරන ගෞරවයක් වශයෙන් ප්‍රංශයේ අයිෆල් කුළුණේ විදුලි ආලෝකය අද (21) රාත්‍රියේ නිවා දමන බව ප්‍රංශ නගරාධිපතිනි ඈන් හි


නීති විරෝධීව වැලි ප්‍රවාහනය කළ ලොරියට වෙඩි
2025 අප්‍රේල් මස 21 114 0

කොටිකුවිආරු රක්ෂිතයේ නීති විරෝධීව වැලි ප්‍රවාහනය කළ ලොරි රථයක් පොලිස් නිලධාරීන් හප්පා පලායාමට උත්සාහ කිරීමේදී ටිපර් රථයට වෙඩි තබා රියැදුරු ඇතුළු දෙ


පොලිසියට අලුතින් 5000ක්
2025 අප්‍රේල් මස 21 198 0

මෙම වසරේ අලුතින් පොලිස් නිලධාරීන් 5000ක් බදවාගැනීමටත් ඉන් 2000ක් කඩිනමින් බදවාගැනීමටත් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා උපද


රනිල්ට අල්ලස් කොමිසමට එන්න දින දෙයි
2025 අප්‍රේල් මස 21 490 0

චාමර සම්පත් දසනායක මහතා ඌව පළාත් මහ ඇමති ධුරයේ සිටියදී ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ පැවති ස්ථාවර තැන්පතු ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැ


පැය හතකට පසු මෛත්‍රී CIDයෙන් පිටව යයි
2025 අප්‍රේල් මස 21 535 0

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැය 7 කට පමණ ආසන්න කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව ඉන් පිටව ගියේය.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 482 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 287 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 438 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site