(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාවට ඛනිජ තෙල් ආනයනය කිරීම සහ බෙදා හැරීම ඇතුළු මෙහෙයුම් කටයුතු පවත්වාගෙන යාම සඳහා සමාගම් තුනකට අනුමැතිය දුන් බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.
මෙම සමාගම් 3 සඳහා දැනට ඛනිජ තෙල් සංස්ථාව විසින් පවත්වාගෙන යනු ලබන අලෙවි නියෝජිතයින් විසින් මෙහෙයවන ඉන්ධන පිරවුම්හල් 450 සහ එම සමාගම් තුන තෝරාගත් නව ස්ථානවල නව ඉන්ධන පිරවුම්හල 50 ක් ද ස්ථාපිත කිරීමට නියමිත බවත් අමාත්‍යවරයා කීය.
ශ්‍රී ලංකාව තුළ ඛනිජ තෙල් නිෂ්පාදන ආනයනය කිරීමට, ගබඩා කිරීමට, බෙදා හැරීමට සහ අලෙවි කිරීමට වසර 20ක් ක්‍රියාත්මක වීමට බලපත්‍රයක් දී ඇති බවද අමාත්‍යවරයා කීය.
මහරගම අපේක්ෂා රෝහල සඳහා වන පරිත්‍යාග ගිණුමේ රුපියල් කෝටි හතළිහකට වැඩි මුදලක් තිබූ නමුත් පසුගිය වසර දෙකේදී මෙම අරමුදල් කිසිදු ඵලදායි කාර්යයක් සඳහා භ
පසුගිය ජනවාරි 1 වැනිදා සිට අප්‍රේල් 15 වැනිදා දක්වා කාලයේදී මෙරටට සංචාරකයන් 816,191 ක් පැමිණ ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කළ නවතම දත්ත වාර්තාවල දැක්
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිරි දළදා දැක්මේ සමාරම්භක අවස්ථාවට සහභාගී වීම සඳහා මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දළදා සමිඳුන් වැඩ සිටින සුගන්ධ මණ්ඩප
“සිරි දළදා වන්දනාව” සමාරම්භක අවස්ථාවට සහභාගී වන ලෙස ජනතාව නොමඟ යවන ව්‍යාජ ආරාධනා පත්‍රයක් ප්‍රචාරය වෙමින් පවතින බව ජනාධිපති කාර්යාලය පවසයි.
සිරි දළදා වන්දනාවේ සමාරම්භක අවස්ථාව සඳහා රටවල් රැසක තානාපතිවරුන් මහකොමසාරිස්වරුන් ඇතුළු රාජ්‍යතාන්ත්‍රිකයන් ද අද සහභාගි වීමට නියමිත බව ජනාධිපති ක
සිරි දළදා වන්නාව සජීවීව lankadeepa.lk වෙබ් අඩවියෙන් ඔබට ද වන්දනා කිරීමට සහ නැරඹීමට අවශ්‍ය පහසුකම් සලසා දීමට අවශ්‍ය කටයුතු සංවිධානය කර ඇත.
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
විදේශ සමාගම් 3කට ලංකාවට තෙල් ගේන්න අවසර
මහසෙන් Monday, 27 March 2023 06:38 PM
මීලගට දැවන්ත වැඩ වර්ජන තර්ජන බලාපොරොත්තු වන්න.
sunimal Monday, 27 March 2023 07:44 PM
මෙම අවස්ථාව දිය යුත්තේ දැනටමත් අපනයන මගින් ඩොලර් උපයන ආයතන වලට. එතකොට ඒ අය පිටරට ඩොලර් හංගන්නේ නැතිව තෙල් ගේන්න යොදවාවී.
sukitha Monday, 27 March 2023 07:47 PM
මොහු තුල ජනතාව කෙරෙහි ඇති ආකල්ප මෙම පණිවිඩයෙන් තේරෙනවා. මෙන්න දෙන පණිවිඩය අපි ආයතන 3ක් තේරුවා. ඒ අයට තෙල් ගේන්න දෙනවා. ඒ ආයතන 3 නම් ජනතාවට අදාළ නැහැ. ඒක අපේ වැඩක්.
CHANDIMA Monday, 27 March 2023 10:20 PM
මොකද සමාගම් තුනේ නම හංගලා තියෙන්නේ .මොකක් හරි යටිකූට්ටු වැඩක් යනවද නොපෙනෙන්න ?කෝ ඔය කියන විවෘර්ත භාවය ?
sam Tuesday, 28 March 2023 05:59 AM
කොමිස් කීයද ඩුබායි වල කොයි බැංකුවේද දැම්මේ කියලත් කියපන්කො .මුන් ළඟදීම ලංකාවම විකුණන් කනවා .මුගේ අප්පත් ඔය වගේ පඩ ශෝ දාලා අපා දුක් විඳිනවා
vipula Tuesday, 28 March 2023 09:45 AM
නියමයි. තෙල් බෙදීමේ රාජ්‍ය සේවය නෑවත් විය යුතුයි.