IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


විදෙස් ආයෝජන ගෙනෙන සමාගමට බලපෑම් බෑ

මෑතකදි  පිහිට වු අන්තර්  ජාතික බේරුම්කරණ මධ්‍යස්ථානය ස්වාධින සමාගමක්  ලෙස ලියාපදිංචි  කිරිමට ක්‍රියාකරන බව අධිකරණ අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්  (නිති) අනුෂා මුණසිංහ මහත්මිය පැවසුවාය.

“එසේ නිදහස්  සමාගමක්  බවට පත්කිරිමෙන් ශ්‍රි ලංකාවට  හොඳ ආයෝජන අවස්ථා ජාත්‍යන්තරයෙන් උදාකර  ගැනීමට  හැකිවනු ඇත”.

“ඊට  හේතුව වන්නේ ලොව ඕනෑම බලවත්  සමාගමකට තම බේරුම්කරණ අඩු  පිරිවැයකින් ශ්‍රි ලංකාවේ  මෙම මධ්‍යස්ථානයෙන්  ඉටුකර  ගැනිමට  හැකිවීමයි”.

“ඒ සඳහා  බේරුම්කරණ ක්‍ෂේත්‍රෙය්  නියැළි දක්ෂ නීතිඤවරු  ශ්‍රි  ලංකාවේ  සිටිති”.

ශ්‍රි ලංකාවට  ආසන්නයේම පවත්වාගෙන යන සෙසු බේරුම්කාර  මධ්‍යස්ථානය  සිංගප්පුරුවේ  පිහිටා  ඇත.

එම මධ්‍යස්ථානය හා සමාන සේවයක්  අඩු පිරිවැයකින් ලබාදිමට හැකි මධ්‍යස්ථානය පත්වෙන බවත්  මුණසිංහ මහත්මිය සඳහන්  කළාය. ජාත්‍යන්තරයේ  බේරුම්කරණ සම්බන්ධ අත්දැකිම් ඇති  විද්වතකු  ලෙස සැළකෙන ආචාර්ය අසංග ගුණවර්ධන මහතා  මෙම මධ්‍යස්ථානය ඇති  කිරිමේ පදනම වෙනුවෙන්  තම සේවය නොමිලේ ලබාදුන්  බවද මුණසිංහ මහත්මිය පැවසුවාය.

මෙවන් මධ්‍යස්ථානයක්  ශ්‍රි ලංකාවේ ක්‍රියාත්මක විම ජාත්‍යන්තරය  හමුවේ  ශ්‍රි ලංකාවේ  ප්‍රතිරූපය ඉතා ඉහළ තලයකට  ගෙන ඒමක් බවත්  මුණසිංහ මහත්මිය ප්‍රකාශ කළාය.

අන්තර්ජාතික බේරුම්කරණ මධ්‍යස්ථානය ඉකුත්දා කොළඹ කොටුවේ  ලෝක වෙළඳ මධ්‍යස්ථානයේදී අග්‍රාමාත්‍ය  රනිල් වික්‍රමසිංහ මහතා  විවෘත කළේය.

 

 



අදහස් (0)

විදෙස් ආයෝජන ගෙනෙන සමාගමට බලපෑම් බෑ

දුමින්ද Thursday, 11 June 2015 10:41 AM

පොර්ට් සිටියට වුන හෙනය විසදන්න (බ)

:       0       0

සුමිත් Thursday, 11 June 2015 05:20 AM

කරන වැඩ , පෙන්වන හැකියාව (ම)

:       0       0

සඳුන් Thursday, 11 June 2015 06:29 AM

නියම වැඩක්. අන්න එහෙමයි තරඟකාරී ආර්ථික ක්‍රමයේදී වැඩ කරන්නේ. සාර්ථකවීමට අපේ සුබ පැතුම්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව ජනපතිට IMF සුබ පතයි
2024 සැප්තැම්බර් මස 25 304 0

ශ්‍රී ලංකාවේ නව ජනාධිපති ධුරයට පත් වූ අනුර කුමාර දිසානායක මහතාට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමණාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා මහත්මිය සු


පාස්පෝට් පෝලිම නැති කරන්න විකල්ප යෝජනා ඉල්ලුවා
2024 සැප්තැම්බර් මස 25 999 0

මෙරට ජනතාවට විශාල ගැටලුවක් බවට පත්ව තිබෙන විදේශ ගමන් බලපත්‍ර ගැටලුවට හැකි ඉක්මණින් විසඳුමක් දෙන බවත් ලබන ඔක්තෝබර් මස 15ත් 20ත් අතර කාල වන විට පෝලිම අවසන්


බිත්තරයක් 30ට බහියි
2024 සැප්තැම්බර් මස 25 990 2

පාසල් දුවා දරුවන්ගේ පෝෂණ අවශ්‍යතාවය පිරිමසාලීම වෙනුවෙන් ප්‍රවාහනය ද ඇතුළත්ව බිත්තරයක් රුපියල් 30ක මුදලට ලබාදීමට සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සං


ඉරානය තර්ජනයක් ට්‍රම්ප් කියයි
2024 සැප්තැම්බර් මස 25 509 0

ඉරානයෙන් සිය ජීවිතයට විශාල තර්ජන තිබෙන බව ඇමෙරිකාවේ රිපබ්ලිකන් ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් අද (25) ප්‍රකාශ කළේය.


ගුවන් විදුලි සංස්ථාවට නව සභාපතිවරයෙක්
2024 සැප්තැම්බර් මස 25 1045 2

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස ආචාර්ය උදිත ගයාෂාන් ගුණසේකර මහතා පත්කර ඇත.


දේශපාලන බලපෑම් නැති පොලිසියක් ඇති කරනවා
2024 සැප්තැම්බර් මස 25 1781 9

ජාතික ජනබලවේගයේ මන්ත්‍රීවරු සහ ඇමතිවරු පොලිස් ස්ථානාධිපතිවරු පත්කිරීමට මැදිහත් නොවන බවත් මීට පෙර පාලකයන් අනුගමනය කළ එම දේශපාලන සංස්කෘතිය වෙනස් කරන


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36967 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24376 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 184 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 586 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 233 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site