(අංජුල මහික වීරරත්න)
ප්‍රමිතියක් නැති පොහොර නැව්,ගෑස් නැව් දිගින් දිගටම විදෙස් රටවල් විසින් ලංකාවට එවන්නේ ලංකා ආණ්ඩුවට ද ප්‍රමිතියක් නැති නිසා බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය.
ලංකා ආණ්ඩුවට ප්‍රමිතියක් නැති බව ලංකාව සමග ගනුදෙනු කරන විදෙස් රටවල් වලට තේරුම් ගොස් ඇති හෙයින් වීසි කරන කුණු ගොඩවල් රටට එවන තත්ත්වයක් උද්ගතවී ඇතැයි ද එජාප මහලේකම්වරයා සඳහන් කළේය.
පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ කාර්යාලයේදී පක්ෂ ක්‍රියාකාරී හමුවක් අමතමින් වැඩිදුරටත් අදහස් දැක්වූ දැක්වූ පාලිත රංගේ බණ්ඩාර මහතා කීවෙි ආණ්ඩුව කරන කිසිම වැඩපිළිවෙළක ප්‍රමිතියක් නැති බවයි.ආණ්ඩුව පත් වූ දා සිට මේ දක්වා ගන්නා ලද සෑම පියවරකින්ම සිදු වූයේ ජනතාව පීඩාවට පත්වීම යැයිද ජනතාවට සහනදායී කිසිම දේක නිරත වීමට ආණ්ඩුව අපොහොසත් වී ඇතැයි ද එජාප මහලේකම්වරයා කීය.
රජයේ බංගලා වලින් වහාම ඉවත් වන ලෙස අධිකරණ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශය සම්පන්දන් මහතාගේ දියණියට සහ හිටපු අම
වගා හානි කරන සතුන්ගේ ගහනය පාලනය කිරීමට සහ බෝග හානි වැලැක්වීම සඳහා ක්‍රියාත්මක වීමට කෘෂිකර්ම අමාත්‍යාංශය විශේෂ ඒකකයක් පිහිටුවා තිබේ.
ප්‍රවාහන, මහා මාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයට නියෝජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනෙකු පත් කෙරෙනු ඇතැයි එම අමාත්‍යාංශයෙහි වැඩ බාර ගනිමින් අමාත්
දස වැනි නව පාර්ලිමේන්තුවේ සමාරම්භක රැස්වීම හෙට (21) පෙරවරු 10.00ට ආරම්භ වේ.
මහ පාරට වැටීම ගැන සතුටු වන බව හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද(20)වන දා පැවසීය.
ඇමතිකම් අදාල නෑ, වැඩේ ගොඩ දානවා යැයි ජාතික ජන බලවේගයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් කරුණාරත්න මහතා පැවසීය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
‘විදෙස් රටවලින් විසි කරන කුණු ගොඩවල් ලංකාවට එවනවා’
Perera Thursday, 16 December 2021 11:59 AM
ඒක තමයි .දැන් තියන වොඩ්කා වලත් කිසි ප්‍රමිතියක් නැහැ .වතුර වගේ
fairoosThursday, 16 December 2021 12:21 PM
අරක්කු ටිකක් බීගන්ඩ තිබුනොත් ඇති කියල හිතන ජාතියක් තමා.
RaveendraThursday, 16 December 2021 01:12 PM
අනේ අම්මපා මට කිසිදු සම්බන්දයක් නැති කොහෙවත් යන පුත්තලම් බුරුවෙකුගේ පුතෙක් කරපු වලත්ත වැඩේ ඔහෙලට තාමත් මතකයිනේ.... ඔහෙලට මගෙන් ගත්ත අතමාරු ඒ කිසි දෙයක් මතක නැහැ, ඒ වුණාට කොහෙවත් යන වලත්තයෙක්ගේ බූරු පුතෙකුගේ ඒ නිවට ක්‍රියාව හොදින් මතකයි...
kamal Thursday, 16 December 2021 01:25 PM
එකෙන් කියන්නේ, අපෙත් තියනවා කුණුගොඩවල් 255ක්. රටක් තමයි නැත්තේ
SUNIL MILANO Thursday, 16 December 2021 02:35 PM
යහපාලනේ..., එංගලන්තයෙන් ගෙනාපු... කුණු කන්ටේනර් දැන් අමතකයි. මේ රජය... අපුවා නැවත ඒ රටටම යවපු එකත් අමතකයි. කාට කියන්නද මෙයා...?