IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


විදෙස් ශ්‍රමිකයන්ට සෞදි රැකියා සහනයක්

සෞදිඅරාබියේ වෙසෙන විදෙස්ගත ශ්‍රමිකයින්ගේ යපෙන්නන්හට තම ලියකියවිලි මාරු කිරීමකින් තොරව පෞද්ගලික අංශයේ රැකියාවන් කිරීමට අවසර ලබාදීමට සෞදි කම්කරු අමාත්‍යාංශය තීරණය කර ඇති බව සෞදි පුවත් පත් සදහන් කරයි.

මෙම තීරණය ගෙන ඇත්තේ විදේශීය ශ්‍රමිකයින්ගේ යැපෙන්නන් හට  පෞද්ගලික අංශයේ රැකියා ලබා ගැනීමට මාර්ග විවර කිරීමේ පුළුල් වැඩපිළිවෙළක් වශයෙන් වන අතර යැපෙන්නන් හට පුත්ගලික අංශයේ ඕනෑම රැකියාවක් කිරීමට අවස්ථාව සැලසෙන බවද සදහන්ය.

විදේශිකයින්ගේ යැපෙන්නන් හට මීට ඉහතදී අවස්තාව ලබාදී තිබුණේ කාර්මික අනන්ශයේ රැකියා සහ ජාත්‍යන්තර පාසල්වල ගුරුවරුන් වැනි අයට පමණි.

සෞදි පුවත්පත් සඳහන් කරන අන්දමට සෞදි කම්කරු අමාත්‍ය අදෙල්ෆකීය මහතාගේ නව තීරණයට අනුව කාන්තා සහ පුරුෂ දෙපක්ෂයටම මෙමගින් රැකියා ලබාගැනීමේ අවස්තාව උදාවනු ඇත .

කෙසේ වුවද විදේශික ශ්‍රමිකයා සහ ඔවුන්ගෙන් යැපෙන්නා   කලාපයට අයත් විය යුතු අතරම වයස අවුරුදු 60 ට අඩු විය යුතුය,එසේම වලංගු රැදීසිටීමේ බලපතක්ද යැපෙන්න සතුව තිබිය යුතු අතරම වෙනත් ආයතනයක රැකියාවක් නොකරන අදාළ රැකියාවට පුර්ණ සුදුසුකම් සහ පළපුරුද්ද ඇති යට පමණක් අයදුම් කළහැකි  බවද පුවත්පත සදහන් කරයි. ඒ අනුව සෞදි පුරවැසියන් සදහා අයදුම් කළ නොහැකි රැකියාවන් සදහා මෙම සුදුසුකම් සහිත යපෙන්නන්හට තම අනුග්‍රාහක ඥාති පාර්ශවේ එකගත්වය මත රැකියාවේ යෙදීමට අවස්තාව ඇතිබව පුවත්පත් සදහන් කරයි.



අදහස් (0)

විදෙස් ශ්‍රමිකයන්ට සෞදි රැකියා සහනයක්

නලීන් Monday, 27 October 2014 04:21 AM

තව තවත් විදෙස් සේවයට අඬ ගහන්නේ නැතුව ඔය හම්බ කරගත් සල්ලි ටිකට වැඩි තැන්පතු පොළියක් දීලා අපේ දරුවන් උගතුන් කරගන්නට, මේ උතුම් රටේ පයගහලා අභිමානයෙන් ඉන්නට, ලෝකෙට උගතුන් බිහිකරන්නට පුළුවන් ජාතියක් ගොඩනඟන්නට හැකි විදියක් ගැන හිතලා බලමු නේද? (නි)

:       0       0

තුසිත ලක්මාල් Sunday, 26 October 2014 07:49 AM

ඒක හොඳයි නේද (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැති ඇමතීන්ගේ රාජකීය බලපත්‍රයත් අහෝසියි
2024 සැප්තැම්බර් මස 30 507 0

සියලුම හිටපු අමාත්‍යවරුන්ට රාජ්‍ය අමාත්‍යවරුන්ට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිකුත් කර තිබූ රාජතාන්ත්‍රික ගමන් බලපත්‍ර (deplomatic passport) පාර්ලිමේන්තුව ව


ශ්‍රී ලංකන් විකිණීම ජනපති අණින් නවතියි
2024 සැප්තැම්බර් මස 30 923 0

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කොටස් අවම වශයෙන් සියයට 51 ක් විකුණා දැමීමට පසුගිය රජය ක්‍රියාත්මක කළ සැලැසුම අත්හැර දැමීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප


මන්ත්‍රී වාහන, විශ්‍රාම වැටුප් නතර කිරීම ගැන හොයන්න කමිටුවක්
2024 සැප්තැම්බර් මස 30 787 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තීරු බදු රහිත වාහන බලපත්‍ර අහෝසි කිරීම සහ මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීම සම්බන්ධයෙන් සොයා බලා නිර්දේශ ඉදිරිපත් ක


ඉන්ධන මිල පහළට
2024 සැප්තැම්බර් මස 30 1568 0

ඔක්ටේන් 92 පෙට්‍රල්, ඩීසල් සහ භූමිතෙල් මිල අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කළේය.


සයිබර් අපරාධකවන් මෙරටට ඒම ජාතික ආර්ථිකයට විශාල බලපෑමක්
2024 සැප්තැම්බර් මස 30 461 0

යුක්ක්‍රේන, බල්ගේරියන් හා ඉන්දීය ජාතික සයිබර් අපරාධකවන් විශාල ප්‍රමාණයක් සංචාරකයින් ලෙස මෙරටට ඇතුළු වී සිදු කරන මුදල් වංචා හේතුවෙන් මෙරට බැංකු පද්ධ


ලෙබනන් සහ සිරියා ශ්‍රී ලාංකිකයනට විශේෂ පණිවිඩයක්
2024 සැප්තැම්බර් මස 30 231 0

ලෙබනනයේ සහ සිරියාවේ මතුව ඇති අවිනිශ්චිත තත්වය හේතුවෙන් එම රටවල සංචාරය කිරීමෙන් වළකින්නැයි විදේශ කටයුතු අමාත්‍යාංශය එම රටවල් පිළිබඳ සංචාරක උපදේශනය ය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38301 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25232 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 260 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 853 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 304 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site