IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


විදුහල්පති/උපදේශක මාරු

බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් පවත්වන වර්ෂාවසාන විභාගයේ 11 ශ්‍රේණිය ගණිතය ප්‍රශ්න පත්‍රය කළින් පිටවීම සම්බන්ධයෙන් දිවුලපිටියේ පාසලක විදුහල්පතිවරයකු සහ ගුරු උපදේශිකාවක වහා ක්‍රියාත්මක වන පරිදි   මාරු කළ බව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව කියයි.

එම විදුහල්පතිවරයා මිනුවන්ගොඩ කලාප අධ්‍යාපන කාර්යාලයයටත්, ගුරු උපදේශිකාව පළාත් අධ්‍යාපන කාර්යාලයයටත් මාරු කර ඇත.

11 ශ්‍රේණිය සිසුනට ලබා දුන් ගණිතය ප්‍රශ්න පත්‍රය පිටවූ බවට ලංකා ගුරු සංගමය ඊයේ (12) පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂට පැමිණිලි කළේය.

ප්‍රශ්න පත්‍ර පිටවීමේ සිද්ධිය සම්බන්ධයෙන් පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ විමල් ගුණරත්න මහතා එදිනම (12) විමර්ශනයක් අරඹා ඇති අතර පිටවීයැයි කියන ප්‍රශ්න පත්‍රය දිවුලපිටිය කොට්ඨාසයේ පාසලකට භාර දුන් ප්‍රශ්න පත්‍ර මිටියක ඇතුළත් වූ  බව   අනාවරණය වීයැයි පළාත් අධ්‍යාපන කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.



අදහස් (0)

විදුහල්පති/උපදේශක මාරු

තිලක් ඩුබායි Thursday, 13 November 2014 02:28 PM

රටක නීතියේ අදිපත්‍ය විනාශයෙන් විනාශයට යද්දී මෙවැනි පුවත් සිය දහස් ගුණයකින් ඉදිරියේදී අහන්න දකින්න ලැබේවි.(අ)

:       0       0

වීරසිංහ Thursday, 13 November 2014 04:16 PM

මාරු කිරීම උත්තරයක්ද? හිසරදයට කොට්ටය මාරුකරනවා වගේ වැඩක් .(හේ)

:       0       0

ලසිත් Thursday, 13 November 2014 07:49 PM

මේක නිකන් අතීසාරයට අමුඩය ගැහුවා වගේ වැඩක් කියලයි මට නම් හිතෙන්නේ. මුලින්ම ලෙඩේ සනීප කරන්නේ නැතුව මොනවද මේ කරන්නේ? (නි)

:       0       0

ලුම්බිණි Friday, 14 November 2014 01:34 AM

වහා ක්‍රියාත්මක වන පරිදි මාරුකළ බව වරදට දඬුවමක් නොවෙයි නේද? එහෙම නම් මාරුවක් ගන්න ප්‍රශ්න පත්තර පිටකළාම හරිද? (නි)

:       0       0

ජයනි Friday, 14 November 2014 01:45 AM

තැන මාරුවුණාට රාජකාරියට නොහොබිනා වැඩ නවතාවිද? සම්පුර්ණයෙන්ම ප්‍රශ්න පත්‍ර රාජකාරි වලින් සදහටම ඉවත්කර මේ චෝදනා ඔප්පු වුණොත් උපරිම දඬුවම් දෙන්න (නි)

:       0       0

ජෙහාන් Friday, 14 November 2014 01:48 AM

ගුරු උපදේශිකාව, නියම උපදේශිකාවක්නේ! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අප්‍රේල් දක්වා ඉන්ධන ඇනවුම් කර අවසන්
2024 ඔක්තෝබර් මස 01 581 0

මෙරටට ලබන වසරේ අප්‍රේල් මස දක්වා අවශ්‍ය ඉන්ධන ඇනවුම් කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් අවසන් කර බවත් මිල අඩු කළ ඉන්ධන පසුගිය මස පැවැති ආණ්ඩුව ආනයන කළ ඉන්


දෙමළ සන්ධානයේ ශ්‍රීධරන් ජනපති හමු වෙයි
2024 ඔක්තෝබර් මස 01 1401 0

දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් මහතා අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසාන


අවම බස් ගාස්තුව රුපියලකින් අඩු කරයි
2024 ඔක්තෝබර් මස 01 1313 0

ඉන්ධන ගාස්තු අඩු කිරීමට සාපේක්ෂව අද (1) මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු අඩු කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.


අඟුණකොළපැලැස්සෙන් රැඳවියෝ 4ක් පනිති
2024 ඔක්තෝබර් මස 01 374 0

අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ සිර දඩුවම් විදිමින් සිටි රැදවියන් හතර දෙනෙකු අද (01) බන්ධනාගාර නිළධාරින්ගේ අත් අඩංගුවෙන් මිදී පලාගොස් ඇතැයි අගුණකොලපැලැස


නඩු බඩු කාමරේ භාරකරු යළි රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 01 329 0

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ රුපියල් කෝටි 2ක විස්කි බෝතල් 1994ක් අතුරුදහන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත භාණ්


පූටින්ගේ ලියුමක් රැගෙන රුසියා තානාපති ජනපති හමුවෙයි
2024 ඔක්තෝබර් මස 01 2365 0

ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩුවේ තානාපති ලෙවාන් එස්. ජගාරියන් (Levan S. Dzhagaryan) මහතා අද (01) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවිය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38450 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25330 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 269 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 903 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 326 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site