IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


විදුහල්පතිගේ බාලාංශ වැඩේට නඩු

කොට්ටාව ආනන්ද විදුහලේ පළමුවැනි වසරට සිසුවකු ඇතුළු කිරීමට මවකගෙන් ලිංගික අල්ලසක් ඉල්ලූ බව කියන විදුහල්පති ඇම්.ජී.ධර්මදාසට එරෙහිව අල්ලස් කොමිසම අද (3) කොළඹ මහාධිකරණයේ නඩු පැවරීය.

විදුහල්පති එම කාර්යය සඳහා වේරහැර හෝටලයකට ගොස් සිටියදී අත් අඩංගුවට ගත් බවත් සාක්කිකරුවන් 15 දෙනකු හා නඩු භාණ්ඩ 18 ක් ඉදිරිපත් කිරීමට නියමිත බවත් පැමිණිල්ල අධිකරණයට දැන්වීය.



අදහස් (0)

විදුහල්පතිගේ බාලාංශ වැඩේට නඩු

දුමින්ද Wednesday, 04 March 2015 02:30 AM

සොපී, මිනිසෙක් වසලයෙකු වෙන්නේ නමින් නොවේ (නි)

:       0       0

පාලිත Wednesday, 04 March 2015 03:51 AM

අම්මා අල්ලස් දෙන්න හදපු එකත් වැරදියි. එායටත් නඩු දාන්න ඕනේ. (නදී)

:       0       0

රණතුංග Tuesday, 03 March 2015 12:23 PM

ළමයාගේ අම්මා හොද වැඩක් කරලා තියෙන්නේ. (ර)

:       0       0

නිලංග Tuesday, 03 March 2015 01:21 PM

පිටටරට වල ඉන්න ගුරුවරුන්ට ලයිසන් එකක් හෙවත් බලපත්‍රයක් තිබෙනවා. ඒක වසරින් වසර ඔවුන් අලුත් කර ගත යුතුයි. තමන්ගේ වෘත්තියට නොගැලපෙන නොහොබිනා වැඩක් කලොත් ආයෙත් උගන්නලා හමාරයි. ලංකාවේ ඒකට ඕනෑම ජඩ වැඩක් කරලා මැරෙනකම් ගුරුවරුන්ට වැඩ කරන්න පුළුවන්. (නදී)

:       0       0

චමල් Tuesday, 03 March 2015 01:39 PM

නඩු භාණ්ඩ 18 ක් කියන්නේ විදුහල් පති තුමා හෝටලේට චිත්‍රපටියක් රඟපාන්න ගිහින් වගේ. නිර්භීත අම්මට ස්තුතියි. (නදී)

:       0       0

ජගත් අබුඩාබි Tuesday, 03 March 2015 01:53 PM

මේ වගේ ලිංගික අල්ලස් ගත්ත අය කොච්චර ඉන්නවද? මේ අය මේ තනතුරු වලින් එලවන්න තියෙන්නේ (නදී)

:       0       0

වැකෝ Wednesday, 04 March 2015 04:31 AM

අපේ අනාගත පරපුර අනාගතේට සුදානම් කිරීමට බාර දීලා තියෙන්නේ මේවගේ මිනිසුන්ටද (දිල්)

:       0       0

රංග Wednesday, 04 March 2015 05:09 AM

මෙහෙමත් මිනිස්සු (බ)

:       0       0

විකුම් Tuesday, 03 March 2015 03:25 PM

මෙයට ඉදිරිපත්වූ ළමයාගේ අම්මාට සම්මානයක් දියයුතුය. විදුහල්පතිගේ සියලු සුදුදුකම් නීතියෙන් අවලංගුකර සේවයෙන් පහකළ යුතුමය. (නි)

:       0       0

විකුම් Tuesday, 03 March 2015 03:45 PM

මේක බොහොම පහත්. ගඳගහන වැඩක්. (නි)

:       0       0

සොපී Tuesday, 03 March 2015 06:49 PM

ධර්මදාස ඔය තරමටම අධර්මිෂ්ඨද? (නි)

:       0       0

සොපී Tuesday, 03 March 2015 06:49 PM

නම නම් ධර්මදාස.... (නි)

:       0       0

සම්පත් වන්නිආරච්ච් Wednesday, 04 March 2015 08:58 AM

මේ විදුහල්පති මුල්කිරිගල ආසනයේ කෙනෙක් ද? නඩු පවරන්න මෙතරම් පමා වීමට හේතුව ඔහුට රාජපක්ෂ රැකවරණය ලැබීමද? (නදී)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Tuesday, 03 March 2015 08:56 PM

තව අහිංසක අම්මලා කීදෙනෙකුට මෙහෙම කළාද දන්නේ නැහැ. හෝටලේට වෙලා බලාගෙන ඉන්න ඇති ගොදුර එනතුරු!! (නි)

:       0       0

චමින්ද Wednesday, 04 March 2015 08:58 AM

දෙන හින්දනේ ඉල්ලන්නේ පුරුද්දට. ගැනීම මෙන්ම දීමත් වරදක්. (නදී)

:       0       0

වාසනා Tuesday, 03 March 2015 10:03 PM

මේ පුද්ගලයා ජීවිතේට පත්තරයක්,ප්‍රවෘත්තියක් අහන්නේ බලන්නේ නැති කෙනෙක්ද? දින 100 තුළ රටේ නීතිරීති අඩංගු පත්‍රයක් නොමිලේ දුන්නා නම් හොඳයි ඔහුට (නි)

:       0       0

මංජුල Wednesday, 04 March 2015 12:13 AM

එතකොට ළමයාගේ අම්මා එම ස්ථානයට ගිහින් නැද්ද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හංවැල්ලේ වෙඩි තැබීමකින් ව්‍යාපාරිකයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 30 84 0

හංවැල්ල නිවිපොළ ප්‍රදේශයේ මීට සුළු වේලාවක පෙර සිදු වූ වෙඩි තැබීමකින් ව්‍යාපාරිකයකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.


කළුගංතොට සිංහය නික්ම යයි
2024 සැප්තැම්බර් මස 30 0 0

හිටපු අමාත්‍ය සහ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ අභාවප්‍රාප්ත කුමාර වෙල්ගම මහතාගේ අවසන් කටයුතු අද සවස (30) මතුගම පාන්තිය ආදාහනාගාරයේ


“බස් එකේ යන්න ලැජ්ජා නෑ“
2024 සැප්තැම්බර් මස 30 523 0

රජයෙන් දී ඇති වාහන නැවත ලබාගත හොත් බස් රථයෙන් යෑමට කිසිඳු ලැජ්ජාවක් නොමැති බවත් තමන් වෙනත් කිසිවකුගෙන් යැපෙන කෙනෙක් නොවන බවත් හිටපු ජනාධිපතිනී චන්ද්


නැගෙනහිර අහසේ දුර්ලභ වල්ගාතරුවක්
2024 සැප්තැම්බර් මස 30 256 0

නැගෙනහිර අහසේ මේ දිනවල අලුයම 5න් පසු දුර්ලභ වල්ගාතරුවක් දර්ශනය වන බව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය පවසයි.


ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර ඇගයීම විශේෂඥ කමිටුවේ නිර්දේශයක්
2024 සැප්තැම්බර් මස 30 363 0

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පිටවීම සම්බන්ධයෙන් පරීක්‍ෂණ කිරීමට අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විශේෂඥ කමිටුවක් පත්කළ බවත් එම කමිටුවේ නිර්දේ


ප්‍රදීප් යසරත්න ලේකම් තනතුරින් කලින් විශ්‍රාම යයි
2024 සැප්තැම්බර් මස 30 1129 0

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, අධිකරණ, පළාත් සභා, පළාත් පාලන සහ කම්කරු අමාත්‍යංශයේ ලේකම් ප්‍රදීප් යසරත්න මහතා එම තනතුරින් කල් තියා අද (30) විශ්‍රාම ගියේය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38274 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25215 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 260 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 853 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 301 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site