IMG-LOGO

2024 සැප්තැම්බර් මස 20 වන සිකුරාදා


විදුහල්පතිට ඇප

පුත්තලම ජාතික පාසලේ පරණ යකඩ පුටු රාමු හා මේස රාමු තොගයක් විකිණීයැයි සැකපිට අත්අඩංගුවට ගත් එම පාසලේ විදුහල්පති  සුමන අමරසිංහ මහතා රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදා හරින ලෙස පුත්තලම වැඩ බලන මහේස්ත්‍රාත්  රසල් අබුතාහීර් මහතා අද නියෝග කළේය. ජනවාරි අට වැනි ද නඩුව යළි කැඳවන්නැයි ද මහේස්ත්‍රාත් වරයා නියෝග කළේය



අදහස් (0)

විදුහල්පතිට ඇප

සුමංගල ඇල්පිටිය Saturday, 07 December 2013 01:14 PM

එයාට නම් රස්සාව නැති උනත් මොකෝ ? ටික දවසකින් ඇහේවි " බෝතාල් 'පත්තරේ (පරණ යකඩ ).(නදී)

:       0       0

කාමිල් Monday, 09 December 2013 12:32 AM

අනේ සත්‍යයා, ඒක තමයි ප්‍රශ්න විසදගන්න බැරුව ගොඩගැහිලා තියෙන්නේ. (නි)

:       0       0

සෑම් Saturday, 07 December 2013 02:29 PM

අර ලක්ෂ පහළොවක පරණ යකඩ ගිලපු එකාට නම් (අ)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Saturday, 07 December 2013 03:22 PM

බඩුත් පරණ නම් වැඩක් ගන්නත් බැරි නම් ඉඩත් නැත්නම් ඕක විකුණලා දැම්ම එකේ වැරැද්ද මොකක්ද ? මමත් කලින් ගුරුවරයෙක් ,හැම ගුරු මණ්ඩලයකම ලොක්කට ලෙඩ දමන්න බලාගන ඉන්න අය තමා ඕවා කරන්නේ.

:       0       0

ලියනගේ Saturday, 07 December 2013 04:59 PM

දැන් කලේ විදුහල්පතිවරු ගොඩක් දෙනා හොරු. එක්කෝ සිසුන් දාන්න අහිංසක මිනිසුන්ගෙන් පගාව ගනීවි. නැත්නම් මේ වගේ හොර වැඩ කරාවී. සොයා බල නිසි දඬුවම් ලබා දෙන්න. (ස)

:       0       0

සත්‍යයා Sunday, 08 December 2013 12:46 PM

මොහමඩ්, හිරගෙවල් වලට මිනිස්සු යවනවාද නැත්නම් එකවරම බෙල්ල කපල දානවාද කියල සෞදිය වගේ රටවල් නඩු විසඳන ආකාරය ට මේ රටේ නඩු විසඳන්න බැහැ. (ස)

:       0       0

අමිල - කටුනායක Saturday, 07 December 2013 06:08 PM

චන්ද්‍රා වීරසිංහ මහත්තයාගේ කතාවට මමත් එකඟයි. (ස)

:       0       0

ඇන්ටන් Saturday, 07 December 2013 07:04 PM

දැන් මොකක්ද මේකේ තියෙන වැරැද්ද ,(දිල්)

:       0       0

චින්තක Saturday, 07 December 2013 09:50 PM

බුදු අම්මෝ මේ රටේ සිදු නොවුන පුදුම භයානක අපරාධයක් නේ. මලකඩ පොලොවට පස් වෙන්න කලින් විකුණලා. කවුරු හරි ඉරිසියාකාර නිකමෙක් මේ මනුසය අමාරුවේ දාල. (දිල්)

:       0       0

කාමිල් Saturday, 07 December 2013 09:51 PM

අනේ චන්ද්‍ර මහතයා ඒවා විකුණුවට කමක් නැහැ නමුත් අර සල්ලි ටික ගිය තැන එතන තමඊ වැරැද්ද.අද පරණ දේවල් රස වින්දොත් හෙට අලුත් දේවල් රස නොවිදි කියල කියන්නේ මොන වගකීමෙන්ද? අනේ අමිල මහත්තයෝ එකගතාවය දක්වන්නේ මේවගේ දෙවල්වලටද?(දිල්)

:       0       0

මොහොමඩ් සිද්වික් Saturday, 07 December 2013 10:58 PM

මහේස්ත්‍රාත්තුමනි,මේවගේ හොරුන්ට එපා සමාව දෙන්න එපා,අටවෙනිදාට ආවොත් එහෙම,කෙලින්ම රිමාන්ඩ් කරන්නන හෝ හිරේට යවන්න.(දිල්)

:       0       0

අල්විස් පෙරේරා Saturday, 07 December 2013 11:23 PM

ඔවා මොනවද? හොර වැඩ අනියමි වැඩ හොරට තාප්ප ගහන විදුහල්පතිනියක් තවම හොදට ඉන්නේ...මෙිවා ඉතින් පත්තරෙත් ගියපු විස්තර නේ... අනේ අමිමප අධ්‍යාපන බලධාරීන් නිදිද? . (අ)

:       0       0

ප්‍රියන්ත Sunday, 08 December 2013 03:14 AM

චන්ද්‍ර වීරසිංහ හරියටම හරි. ඔය පාසලේ මුල් පුටුවට දත කන අම්මණ්ඩියක් තමයි මෙහෙයුම දියත් කළේ. තවත් ඔය විදුහල්පති නිසා රස්සාව බේරා ගත්ත ගෑණු පෙරේතයෙකුයි ඉස්කොලේ මෙලෝ වැඩක් කරන්නෙ නැති, අනිත් උන්ට කරන්න දෙන්නෙත් නැති පොලී කාරයෙකුයි පුත්තලම් බූරුවෝ ටිකක් එක්ක එකතු වෙලා ලොක්කා එලවන්න ගහපු ගේම් එකක්. හැබැයි විදුහල්පතිත් නෝන්ජල් පොරක්. කොහෙවත් ඉන්න කබ්බො ෆෝම් වෙනකල් උඩ බලන් ඉන්නවා (අ)

:       0       0

සත්‍යයා Sunday, 08 December 2013 03:22 AM

ඔය ආකාරයේ හොරකම් වලට කියන විද්‍යාත්මක නම???? (අ)

:       0       0

එදිරිසිංහ ඉන්දික Sunday, 08 December 2013 06:09 AM

චන්ද්‍ර වීරසිංහ, රජයේ දේපල වල අලුත් පරණ කියා වෙනසක් තිබේද? එසේ තනි තීරණ ගැනීම අනුමත කරන ඔබ වැනි ගුරුවරුන් හදුනාගැනීම රජයේ බලධාරින්ගේ වගකීමක් වගේම මෙවැනි රජයේ දේපල පුද්ගලිකව විකුණන රජයේ සේවයකයන් හදුනාගෙන නිවැරදි දේ රටට හෙළිකරන එක මාධ්‍යයෙන් ඉදිරියටත් අපි බලාපොරොත්තු වෙමු (නි)

:       0       0

සාලිය ප්‍රභාත් Sunday, 08 December 2013 08:56 PM

අහුවෙන්නේ මේ වගේ අසරණ රජයේ සේවකයින් විතරද? (නි)

:       0       0

සුමංගල ඇල්පිටිය Sunday, 08 December 2013 09:14 AM

චන්ද්‍ර වීරසිංහ ගුරු තුමත් පරණ යකඩ වෙළඳාම කරපු බව පේනවා. විත්තියයි ,පැමිණිල්ලයි එක්කෙනාම වෙලා නඩුවක් අහන්න අමාරුයිනේ. ඒ නිසා හොරකම සාධාරණී කරන්න හදන්න නම් එපා මහත්තයෝ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට බලපෑම් කළ සංවිධායක අල්ලයි
2024 සැප්තැම්බර් මස 20 253 0

තම පක්ෂයට මනාපය ලබා නොදුනහොත් අනවසරයෙන් පදිංචි වී සිටින ඉඩම අවලංගු කරන බවට පවසා අරලගංවිල ඉහළවැව ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ සාමාජිකාවකට බලපෑම් කළේ යැ


ඡන්දය දාන්න උනන්දුවෙන් නිවෙසට
2024 සැප්තැම්බර් මස 20 395 0

ජනාධිපතිවරණයේදි සිය ජන්දය ප්‍රකාශ කිරිම සදහා කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල රැකියාවල නිරත වන වතුකරයේ පදිංචිකරුවන් දැඩ උනන්දුවකින් නිවාස වෙත පැ


මැතිවරණය නිරීක්ෂණයට පිටරටින් 116ක්
2024 සැප්තැම්බර් මස 20 89 0

ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල 116 දෙනෙක් මෙරටට පැමිණ සිටිති.


වෝකි ටෝකි පිපිරීම පිටුපස ඊශ්‍රායලය?
2024 සැප්තැම්බර් මස 20 571 0

වෝකි ටෝකි සහ පේජර් යන්ත්‍ර පුපුරුවා හරමින් ලෙබනනයට එල්ලවූ ප්‍රහාර මාලාව ඊශ්‍රායලය යුද ප්‍රකාශ කිරීමක් ලෙස සැළකිය හැකි බවත් එම ප්‍රහාරවලට නියත වශයෙන්


හොර ඡන්දයට වසරක සිර දඬුවමක්
2024 සැප්තැම්බර් මස 20 154 0

ජනාධිපතිවරණයේදී හොර ඡන්ද දමා මහාධිකරණයෙන් වරදකරුවකු වන පුද්ගලයෙකුට වසරක හිර දඬුවම් හෝ රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලකට යටත් වීමට සිදුවන බව මැතිවරණ කොමි


පත්තලගෙදරට ජ්‍යෙෂ්ඨ නිලධාරින් 20ක් ඇවිත් නෑ
2024 සැප්තැම්බර් මස 20 862 0

ජනාධිපතිවරණ ඡන්ද මධ්‍යස්ථාන සඳහා කැඳවීම් කර තිබූ ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරු 20 පමණ පිරිසක් රාජකාරී සඳහා වාර්තා නොකිරීම හේතුවෙන් කොළඹින් පිරිසක් ගෙ


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14552 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 138 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 94 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 138 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site