2005 ගැසට් පත්‍රය අනුව අවස්ථා දෙකකදී බඳවාගත් විදුහල්පතිවරුන්ට යළි උසස්වීම් ලබාදීම දෙයාකාරයකට සිදුකිරීම නිසා අසාධාරණයට ලක්වූවන්ට සාධාරණය ඉටු නොකර වත්මන් ආණ්ඩුව නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීම පිළිබඳ විරෝධය පා අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට අද විදුහල්පතිවරු 500ක් පමණ උද්ඝෝෂණයක නිරත වූහ.
මේ සම්බන්ධයෙන් සති දෙකක් ඇතුළත විසඳුමක් ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් පාලිත ඉලංගසිංහ මහතා පොරොන්දු වූ බව ලංකා ගුරු සංගමය පවසයි.
ඡායාරූප හා වීඩියෝ - ළහිරු හර්ෂණ
රටේ ආර්ථිකය බේරන්න ගියොත් මිනිසුන් තරහ කරගන්න සිදුවන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර
අකුරැස්ස සියඹලාගොඩ - පිටබැද්දර මාර්ගයේ බෝපගොඩ මංසන්ධිය ආසන්නයේදී අද සැන්දෑවේ සිදුවූ මාරක රිය අනතුරින් පාසල් ගුරුවරියක හා ඔහුගේ සැමියා මියගොස් ඇතැයි
ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය
පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය
ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
විදුහල්පතිවරු සාධාරණය ඉල්ලති
සම්පත් Wednesday, 27 January 2016 01:07 PM
අද රටේ මද්යම මහා විද්‍යාලවල සිටින්නේ එම විදුහල් වලට කිසිසේත්ම සුදුසු නැති උගත්කමක් නැති උපාදියක් නැති විදුහල්පතිවරු.ගම් පළාවත්වල පමණක් නොවෙයි කොළඹට ආසන්න ප්‍රදේශවල පවා තත්වය මෙයයි .මෙම විදුහල්පතිවරුන්ට උසස්පෙළ සිසුන්ට ගුරුහරුකම් දීමට පාවා දැනුමක් නෑ .මොවුන් වෙනුවට උපාදිධාරි විදුහල්පතිවරුන් මෙම මධ්‍යම මහා විදුහල්වලට පත්කරන මෙන් අධ්‍යාපන ඇමතිතුමාගෙන් දෙමාපියන් ලෙස අපි ආයාචනය කරමු (බ)