හෝමාගමට නොදුරු පාසලක විදුහල්පති හා ගුරුවරුන් දෙදෙනකුගේත් ගුරුවරියන් දෙදෙනකුගේත් හිසට නිරුවත් පින්තූර බද්ධ කැර නාන තටාකයක සිටින අයුරින් පේස් බුක් වෙබ් අඩවියට නිකුත් කළැයි කියන ඡායාරූප ශිල්පියෙක් කහතුඩුව පොලිසියෙන් අත්අඩංගුවට ගෙන රහස් පොලිසියට බාරදී ඇත. පාසලේ උත්සවයකදී ගත් ඡායාරූප යොදාගෙන ඔහු මේ ක්‍රියාව කැර ඇතැයි කියනුයේ පාසල් දැරියකට ඔහු කළැයි කියන අනිසි යෝජනාවක් සම්බන්ධයෙන් අවවාද කිරීම නිසා බව පෙනේ යැයි පොලිසිය කියයි.
අවුරුදු තුනක පමණ දරුවකු සිටින තරුණ මවක් විසිහතර හැවිරිදි තරුණයකු සමඟ මිතුරු වී තරුණයාගේ නේවාසික කාමරයට පැමිණ දින දෙකක කාලයක් කාමරයේ ගත කර ඒම දරුවා තරු
තම දියණියගේ අත්‍යාවශ්‍ය කටයුත්තක් සඳහා ඉඩමක් විකුණා ලබාගත් රුපියල් ලක්ෂ 15ක මුදල බිරිය වී ගෝනියක සඟවා තිබියදී ඒ බව නොදැන සැමියා එම ලක්ෂ 15 ද සමග වී ගෝනිය
පාදුක්ක බෝපේ හරහා තුම්මෝදර මාර්ගයේ දඹෝර ප්‍රදේශයේ දී අද(09)වැනි දින සවස සිදු වූ යතුරුපැදි අනතුරකින් පාදුක්ක පොලිසියට අනුයුක්තව රාජකාරි කළ පොලිස් සැරය
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර හමුවක් අද (09)jවැනි දින ජන
අවිස්සාවේල්ල - කොළඹ හයිලෙවල් මාර්ගයේ පාදුක්ක මාවතගම කොඩිගහකන්ද මාවත අසලදී යතුරු පැදි දෙකක් එකිනෙක ගැටීමෙන් අද (10)වැනි දින සවස සිදු වූ අනතුරකින් එක් යතු
ත්‍රී රෝද රථ සඳහා අයකරන ගාස්තු අද(09) සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබේ.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
විදුහල්පති නාන තටාකයට බස්වයි
රමිලා ආසිරි Friday, 26 October 2012 05:15 PM
මේ මනුස්සයාට දඩුවම් දෙන්න..!(නු)
ජයසිංහ Saturday, 27 October 2012 11:56 AM
එදත් මූසිලල හිටිය අදත් ඉන්නව වැරදි කරුවන්ට නිසි දඩුවම් දීම බලධාරීන් ගුරු පරපුරට කරන සේවයක්....(නු)
සුදත් Saturday, 27 October 2012 12:01 PM
මේ වගේ මූසිලලා එදත් හිටිය..!(නු)
ලහිරු අබේවික්‍රම සිරිවර්ධන Friday, 02 November 2012 12:09 AM
මෙතන පණ්ඩිත ලෙස අදහස් දාලා තියෙන අය කිසිම වරදක් නොකරපු අය වෙන්න ඇති නේද?(නු)
තුවාන් ෂෙරිෆ් Friday, 26 October 2012 01:33 PM
මේ වගේ නින්දිත වැඩ කරන අය කොහොමද ශිල්පියො වෙන්නේ? අඩුම තරමින් වසර විස්සක්වත් හිරේ යන්න ඕන..!(නු)
චුට්ටා Friday, 26 October 2012 01:51 PM
ෆේස් බුක් එකට දාන දේවල් වලට වැරදි කරුවන්ව අත් අඩංගුවට ගන්න ඔන නීති සම්පාදනය වෙලා හරිද? පරිස්සමෙන් ඔය වැරදි වැඩ කරන්නෙ හොඳේ...(නු)
පින්සර Friday, 26 October 2012 01:54 PM
හොදට තියෙයි මේ අය මේ වගේ වැඩ කරන්න ගියොත්..!(නු)
සදුනි Friday, 26 October 2012 09:40 PM
ගැලවී යන්නට ඉඩ නොහැර ලොකු දඩුවමක් දෙන්න.!(නු)
මනුජ Friday, 26 October 2012 01:45 PM
අපෙ අයගෙ වැඩ නරක පැත්තටමනෙ......(නු)
වරුණ Friday, 26 October 2012 01:52 PM
කම්පියුටර් ජිල්මාට්..!(නු)
බාසුරු Friday, 26 October 2012 02:13 PM
මේක බුදුබණට අවනත රටක්නේ... (නි)
චතුල වෙරෝනා Friday, 26 October 2012 02:03 PM
ලොකු වරදක් පෙනෙන්නෙ නැහැ. ගුරුවරු හොරෙන් මීට වඩා ලොකු වෑඩ කරනවා. (නි)
ජයන්ත Wednesday, 31 October 2012 06:00 PM
මේ ළමයව පාසලේ පිට්ටනියට ගෙනල්ලා නිරුවත් කරලා, උණුවතුර බේසමක වාඩිකරවන්න ඕනෑ. (නි)
වෙනුර Monday, 29 October 2012 10:51 PM
මෙවැනි විනාශකාරී බොහෝ දේවල් වලින් අපේ සමාජය වළදාගෙන ඉවරයි. ඒත් තවම ප්‍රතිඵලයක් නැහැ. (නි)
ශ්‍රීනාත් දයානන්ද Thursday, 01 November 2012 09:43 AM
....කවුද...? මොකද්ද..? අසහනය, මානසසික විකෘර්තිය...(ස)
අමිලා Friday, 26 October 2012 02:52 PM
ලංකාවෙ දැං වැඩිපුරම ඉන්න මානසික අසහන කාරයෝ..!(නු)
චන්ද්‍රසිරි Saturday, 27 October 2012 01:59 PM
මෝඩ ආතල් (ස)
ශාන්ති Friday, 26 October 2012 03:00 PM
ෆේස් බුක් එක මහා විනාශයක් කරන්නෙ තරුණ අයට..!(නු)
ප්‍රනාන්දු Friday, 26 October 2012 02:59 PM
කැමරා ශිල්පියෙක් වෙන්න බැහැ.. මෙච්චර දේවල් කරන්නෙ කැමරා හිල්පියෙක් වෙන්න ඇති. (නු)
නන්දා Friday, 26 October 2012 03:45 PM
මිනිහත් නාගෙනද? (නි)
විමල් Saturday, 27 October 2012 08:12 AM
රහත්වෙලා නෑනේ.... (ස)
උදිත මංගලා Friday, 26 October 2012 04:33 PM
මේ ඡායාරූප පිස්සෙක්..!(නු)