IMG-LOGO

2024 නොවැම්බර් මස 23 වන සෙනසුරාදා


විදුහල්පති නිවසේ ඡන්ද රැස්වීමට තහනමක්

 

(ඩී.ජී.සුගතපාල)

බද්දේගම විදුහලක විදුහල්පතිවරයෙක්  අද සවස සිය  නිවසේ පැවැත්විමට සුදානම්කර තිබු දේශපාලන රැස්විමක් ගාල්ල දිස්ත්‍රික් මැතිවරණ ආරවුල් නිරවුල් කිරිමේ මධ්‍යස්ථානයේ  නිලධාරින් විසින් රැස්විම තහනම් කිරිමට පියවර ගනු ලැබිය.

විදුහල්පතිවරයා එක්තරා දේශපාලන පක්ෂයක අපේක්ෂකයින්ට ආධාර පිණිස තම නිවසේ රැස්විමක් පැවැත්විමට සුදානම් කර ඇති බවට ලැබුණ  පැමිණිල්ලක් අනුව ගාල්ල දිස්ත්‍රික් මැතිවරණ ආරවුල් නිරවුල් කිරිමේ මධ්‍යස්ථානයේ නිලධාරින් වහාම එම විදුහල්පතිවරයාගේ නිවසට ගොස් රැස්විම තහනම් කිරිමට පියවර ගත්තේය.

එම නිලධාරින් පැවසුවේ විදුහල්පතිවරුන්ට දේශපාලන අයිතිවාසිකම් නොමැති බවය.

 

 



අදහස් (2)

විදුහල්පති නිවසේ ඡන්ද රැස්වීමට තහනමක්

Wijekon Wednesday, 06 November 2024 07:18 PM

අධ්‍යාපන ඇමැති හෝ නියෝජ්‍ය ඇමැති තනතුර නැත්නම් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් වැනි තනතුරක් ගන්න හිතාගෙන කරන්න ඇත්තේ අඩුම තරමින් පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ කෙනෙක් හැටියටවත් විශ්‍රාම ගන්න හිතන්න ඇති.. මෙතෙක් කලක් පොහොට්ටුවේ ආණ්ඩු පත්කිරීම් කලේ එහෙමනේ පක්ෂය නොකිව්වාට කාගේ වැඩක්ද කියලා මාර්ගයේ සැරසිලි අනුව පේනවා...

:       0       1

VenrixSaturday, 09 November 2024 08:27 AM

ජෙපි බයියෙක් වෙන්නැති...! 

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වඳුරව නිධානය කළුගල් ගොඩක්
2024 නොවැම්බර් මස 23 914 0

පුරා දින තුනක් තිස්සේ කැණීමට ලක් කරනු ලැබූ වේයන්ගොඩ වඳුරව නිදන් ඇතැයි කියන ස්ථානයෙන් ගොඩ ගැනුණු විවිධ ප්‍රමාණයේ ගල් කුට්ටි විස්සක් විදුම් යන්ත්‍රයක


IMF ලංකාව ගැන ගත් තීරණය
2024 නොවැම්බර් මස 23 1242 0

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති ආධාර වැඩසටහනේ ප්‍රගතිය සම්බන්ධයෙන් කළ තෙවැනි සමාලෝචනය අවසන් කරමින් ශ්‍රී ලංකා බලධාරීන් සහ ජාත්‍යන්තර මූල්


පුංචි සභා මැතිවරණය ලබන වසර මුල
2024 නොවැම්බර් මස 23 814 0

පළාත් පාලන මැතිවරණය ලබන වසරේ මුලදී පැවැත්වීමට තීරණය කර ඇතැයි විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය


අධිවේගයේ නිධාන ගල කුඩු කරයි
2024 නොවැම්බර් මස 23 10353 0

වේයන්ගොඩ වඳුරව මධ්‍යම අධිවේගී මාර්ග රක්ෂිතයේ නිදන් ඇතැයි කියන ස්ථානයේ අධිකරණ නියෝග මත සිදු කළ කැණීමේදී හමු වූ දැවැන්ත ගල් කුට්ටිය විදුම් යන්ත්‍රයක ආ


තවත් මන්ත්‍රී හතක් මාදිවෙලින් පිටවෙති
2024 නොවැම්බර් මස 23 2711 0

මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයේ පදිංචිව සිටි හිටපු මන්ත්‍රීවරුන් තවත් හතක් ඊයේ නිවාස භාරදී පිටව ගොස් ඇතැයි පාර්ලිමේන්තුව ආරංචි මාර්ග සඳහන් කළ


මෝටර් රථයෙන් ආ අයියා මලෝ ඔයට වැටී මරුට
2024 නොවැම්බර් මස 23 4174 0

කුලියාපිටිය හෙට්ටිපොල පාරේ ගමන් ගත් මෝටර් රථයක් කඹුරාපොල බුත්ගමු ඔයට පෙරලීමෙන් ව්‍යාපාරික අයියා මලෝ දෙදෙනකු මියගොස් ඇතැයි කුලියාපිටිය පොලිසිය කිය


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 499 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 711 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2000 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site