ආයුර්වේද උපාධිධාරීන්ට පත්වීම් පිරි නැමීම වෙනුවෙන් ගෙන එන නව සේවා ව්‍යවස්ථාවට එරෙහිව මහජන පෙත්සමක් අත්සන් කිරීම අද පෙරවරුවේ ගමපහ යක්කල ආයුර්වේද වෛද්‍ය විද්‍යාලය ඉදිරිපිටදී ඇරඹීය. ගම්පහ වික්‍රමාරච්චි වෛද්‍ය ශිෂ්‍ය සංගමය සහ රජයගේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙය සංවිධානය කර තිබිණි. සුදුසුකම් වැඩි උපාධිධාරීන් වෙනුවට සුදුසුකම් අඩු උපාධිධාරීන්ට දේශපාලන අනුග්‍රහයෙන් පත්වීම් ලබා ගැනීමට ඇති ඉඩ කඩ නව සේවා ව්‍යවස්ථාවෙන් වැඩි වෙතියි ඔවුහු පවසති.
රජයේ ආයතන මගින් සංවිධානය කරන විවිධ කාර්යයන් සඳහා අග්‍රාමාත්‍යවරියගේ හෝ අමාත්‍යවරුන්ගේ ඡායාරූප සහ පණිවුඩ යොදා ගැනීමේ දී අග්‍රාමාත්‍යවරිය වෙනුවෙන්
හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රකට දේශපාලන පවුලක් වන රාජපක්ෂ පවුලෙන් වසර 88 කට පසු මෙවර දේශපාලනයේ නියෝජනයක් නොමැති වීම මෙහි විශේෂත්වයක් බව දෙශපාලන වේදි
බළන්ගොඩ දහමාන ප්‍රදේශයේ නිවසක මාමන්ඩිය සහ බැණා අතර ඇති වූ බහින් බස් වීමක් දුර දිග යාමෙන් බෑනා මියගොස් ඇතැයි බළංගොඩ පොලිසිය කියයි.
දිවයින ආශ්රිත වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්,දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තම
2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .
දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්යක්ෂ
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
වෙද මහත්වරු දේශපාලන අනතුරක් දකිති
සමන් රොහාන් රණසිංහ Thursday, 16 August 2012 04:12 PM
ලංකාද්වීපයේ සිංහල ආයුර්වේද මහත්වරුන්, ඔය ඔක්කොම ලෙඩ රෝග කාලෙත් සමග නිට්ටාවට සුවකරයි. (නි)
අමිල කටුනායක Thursday, 16 August 2012 10:19 PM
රට පුරා වර්ජන, උද්ඝෝෂණ පෙත්සම් පාලකයෝ නිදි බීරි අලින්ට වීනා වයනවා වගේ...!!(නු)
සිසිර Thursday, 16 August 2012 12:53 PM
මට අත්සන් කරන්න බැරිවුණානේ... (ස)
වරුණ Thursday, 16 August 2012 12:53 PM
ඕක අද ඊයෙක වෙනදෙයක් නෙමෙයිනේ.... (ස)
ද සිල්වා Thursday, 16 August 2012 01:45 PM
මේ පාර ඡන්දෙ දෙනකොට බාල ඩීසල්, බාල පෙට්‍රල් වගේම බාල අපරාධ වගේ බාල දේවල් කරන අය ගැනත් සළකලා බලන්න හොදේ!!(නු)
ලලිත් කටාර් Thursday, 16 August 2012 01:58 PM
මේක තමයි රටේ හැම තැනම තියෙන ගැටලුව.. අපි සියලුදෙනාම නැගී සිටිය යුතුයි මේ සදහා...!!(නු)
වාස දිසා Thursday, 16 August 2012 02:03 PM
අවධානය යොමු කිරීම හොදයි.. හැබැයි ප්‍රතිඵලයක් වෙයිද කියන්න බැහැ..!!(නු)