IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


වෙද විදුහලට විරෝධය පා සෞන්දර්ය සිසුහු මහ පාරේ

මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය වසා දමන්නැයි රජයට බල කරමින් කොළඹ සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ සිසුහු අද (21) විශ්ව විද්‍යාලයේ සිට කොළඹ කොටුව දක්වා විරෝධතා පාගමනක යෙදුණහ.

20151021b757f2acfdc90a10f0818050d54452f5c326d77e1fe31 20151021bc244d5fabfc698ce018ceea9e9bd4 201510211fbc1d3d8c72d30dcb195418503ac3 201510214c44eb1f73e3da4244f861a27e50376903582bdb0142 520151021cdf31e55611b964f68d5e242d3fb6f7dbe0760b5f2 2015102131d932e02abcaa10660be6a68873b6082e 2015102181fead36803a05c62f5fc8a8fa6314180ef359237c32e3597099



අදහස් (0)

වෙද විදුහලට විරෝධය පා සෞන්දර්ය සිසුහු මහ පාරේ

කුමාර Wednesday, 28 October 2015 05:11 AM

මේ වැඩ ගැන කියන්න තියන්නේ, ඊර්ෂ්‍යාවට කරවන වැඩ කියල. මොකද වෛද්‍යය වෘත්තිය සම්බන්ධ යම් ඒකාධිකාරයක් තියාගන්න ඕන උදවිය මේ පිටුපස්සේ ඉන්නවා, දැනුත් නැද්ද ඔය කියන දේශීය විශ්වවිද්‍යාල වලින් සමත් වුණු වෛද්‍යයතුමන්ලා අතින් අහිංසක රෝගීන්ට හානි වූ අවස්ථා. අර විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක අත අහිමිවූ පුවත මේ කාටවත් අමතකවෙලා දැන්. මොකක් හෝ වැරද්දක් වුනාම එ්ක වෘත්තීය ගෞරවය ආරක්ෂා කරගන්න, කියල හැමෝම නියම තොරතුරු හැකි තරම් වසන් කරනවා. වැරදුනාම කියනවා විසබීජයක් නිසා මරුන කියල. ඔය දේ පිටරට ගිහින් ඉගන ගෙන ඇවිත් මෙහෙ දොස්තර කම කරන විට වෙන්නත් පුළුවන්, මෙහෙ විශ්වවිද්‍යාල වලින් පාස්වෙලා ඉන්න උදවිය අතින් වෙන්නත් පුළුවන්, ආණ්ඩුක්‍රමය අනුව කැමති දෙයක් ඉගන ගන්න තමුන්ට හැකියාවක් තියන රැකියාවකට මග හෙළි පෙහෙළිකරගන්න ඕන කෙනෙකුට නිදහස තියෙනවා, එකට බාධා කරන්නේ මේ රටට වින කරවන්න හදන ඊර්ෂ්‍යා කාර පුද්ගලයන්. (බ)

:       0       0

වරුණ Wednesday, 21 October 2015 11:53 AM

අයියෝ මේ ප්‍රශ්නයට විසඳුමක් ලැබෙන්නේ කවදාද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 884 0

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


අම්බලන්ගොඩ අනුරට
2024 සැප්තැම්බර් මස 22 151 0

අම්බලන්ගොඩ මැතිවරණ කොට්ඨාසයේ ජය ජාතික ජනබලවේග නායක අනුර කුමාර දිසානයක මහතා දිනාගත්තේය.


මාතර අනුරට
2024 සැප්තැම්බර් මස 22 770 0

මාතර මැතිවරණ කොට්ඨාසයේ ජය / ජාතික ජනබලවේගයේ ජනපති අපෙක්ෂක අනුර කුමාර දිසානයක මහතා දිනා ගත්තේය.


දිගාමඩුල්ල තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 387 0

දිගාමඩුල්ල දිස්ත්‍රික් තැපැල් ඡන්ද 11120 ක් අනුරකුමාර දිසානායක මහතා දිනාගත්තේය .


කෑගල්ල තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 359 0

කෑගල්ල දිස්ත්‍රික් තැපැල් ඡන්ද 20062 ක් අනුරකුමාර දිසානායක මහතා දිනාගත්තේය .


අනුරාධපුර තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 401 0

අනුරාධපුර දිස්ත්‍රික් තැපැල් ඡන්ද 32750ක් අනුරකුමාර දිසානායක මහතා දිනාගත්තේය .


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14636 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 44 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 217 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 118 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site