IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


වෙද විදුහලට විරෝධය

මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව සරසවි සිසුන් උද්ඝෝෂණයක් පැවැත්වීම නිසා කොල්ලූපිටිය හන්දියේ සිට ගාලූ මුවදොර වටරවුම දක්වා ගාලූ පාර වසා දැමූ බව පොලිසිය කියයි.



අදහස් (0)

වෙද විදුහලට විරෝධය

දොස්තර පී.එස්.හෙට්ටිආරච්චි Friday, 27 April 2012 04:32 AM

මේක තනිකරම ඊර්ෂ්‍යාව පදනම් කරගත්තු යම් උසිගැන්වීමක් මත සිදුවන ‍ දෙයක්. රටක අධ්‍යාපන ප්‍රතිපත්ති තීරණය කරන්න විශ්ව විද්‍යාලවල ශිෂ්‍යයින්ට ඇති අයිතිය මොකක්ද?රජරට වෛද්‍යය පීඨයේ තාමත් අඩුපාඩු තියෙනවා කවුරුවත් ඒ ගැන කතාකරන්නෙවත්,ඒක වහන්න කියලවත් කියන්නෙ නැහැ. පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වල තියෙන අඩුපාඩු හදාගෙන ඉදිරියට යනවනම් කොච්චර හොදද?

:       0       0

වෛද්‍ය නෝනිස් Friday, 27 April 2012 08:46 AM

මේ අයට මොලයක් බද්ද කරන්ඩ බැරිද. නිදහස් අධ්‍යාපනය කියන්නේ යල්පැනගිය ක්‍රමයක්. සමෘද්ධි ලාභී පවුල් කීයක ළමයි ඔතන ඉන්නවද. ඔක්ක්කොම ධනවත් පවුල් වල ඈයෝ. ගෙවල ඉගන ගන්ඩ් පුළුවන් අපට පව්නොදී. මොකද ඉගෙන්ගතම නිකන් බේත් දෙනවද .

:       0       0

රාජකීයයා Friday, 27 April 2012 10:38 AM

අප ඉරිසියා කලයුත්තේ අපිට වඩා හොද අධ්‍යාපනයක් , සුදුසුකම්ලත් ගුරුවරුන් මහාචාර්යවරුන් ඉන්නවනම් පමණි. එහෙව් නොවන නිකන්ම හරක් රැලක් ඉන්න කඩයකට අපි ඉරිසියා කලයුත්තේ මොකද? මෙය කිසිවකුගේ උසිගැන්වීමකින් සිදු නොවූවක් බවත් නිදහස් අධ්‍යාපනය රැක ගැනීමේ අරමුණින් සිදු කල එකක් බවත් ප්‍රකාශ කිරීමට කැමති වන්නේ ඔබ මෙය පිලිබද නොදන්නා බැවිනි. තවද අද වන විට මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ දෙමාපිය සංගමයේ ලේකම් වරයා තම දරුවාව වෛද්‍ය විද්‍යාලයෙන් ඉවත්කරගෙන එම ආයතනයට විරුද්දව නඩු දමා ඇති අතර තවත් සිසුන් එම ආයතනයෙන් ඉවත් වමින් පවතී . ගුණාත්මක බාවය අඩු වෛද්‍ය වරයන් බිහි කිරීමට ඔබ කැමති නම් ගමේ දුප්පත් අහිංසක දරුවන් ගේ අධ්‍යාපන අය්තිය උල්ලංගමනය කිරීමට ඔබ කැමතිනම් තව දුරටත් මෙම ආයතනයට කඩේ යන්න :)

:       0       0

පුවත් විපරමා Friday, 27 April 2012 02:52 PM

සල්ලි තියෙන අය පිටරට ගිහින් වෛද්‍ය උපාධිය අරන් ලංකාවට ඇවිත් ‍රජයේ රෝහල්වල සේවය කරනවා. ඒ අය නියම කළ වැරදි බෙහෙත් පාවිච්චි කරලා විවිධ ආබාධ වලට ලක්වෙච්ච අවස්ථා වාර්තාවෙලා තියෙනවා. ජීවිත නැතිවෙච් ලෙඩ්ඩු ගැනත් කලාතුරකින් අහන්න ලැබෙනවා. නමුත් ඒ අයට විරුද්ධව කවුරුත් උද්ඝෝෂණය කරන්නේ නෑ. මෙම ආයනය ඇති කිරීමෙන් අපේ රටේ සල්ලි පිටරට යන එක නවතිනවා.

:       0       0

රොෂාන් Friday, 27 April 2012 05:14 PM

දොස්තර පී.එස්.හෙට්ටිආරච්චි මහතාමය වෙත..., ඔහොම කතාකරන්නේ ඔයා ඇත්තම දොස්තර කෙනෙක් නෙවෙයිද? නිදහස් අධ්‍යාපනෙන් ඉගෙන ගත්ත කෙනෙක් ඔහොම කතාකරනවානම් එක්කෝ ඒ මිනිහට පිස්සු, නැත්නම්.............,

:       0       0

නීලා Friday, 27 April 2012 05:29 PM

මෙයාලට පිස්සු. කවුරුවත් දැන් ඔට්වට නම් බය නෑ. මගේ ළමයත් ලබන අවුරුද්දේ මාළඹේ වෛද්‍ය විද්‍යාලයට දාන්න තමයි හිතාගෙන ඉන්නේ.

:       0       0

royalist Friday, 27 April 2012 06:17 PM

ඔබගේ දරුවා ගැන මගේ කනගාටුව.....

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති අනුරට එංගලන්තයෙනුත් සුබ පැතුම්
2024 සැප්තැම්බර් මස 23 20 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතුම් එක් කරන බව එක්සත් රාජධානි පාර්ලිමේන්තු මන්ත්‍රිනි කැත්රි


ඌව - සබරගමු ආණ්ඩුකාරවරුත් ඉල්ලා අස්වෙ
2024 සැප්තැම්බර් මස 23 19 0

ඌව ආණ්ඩුකාරය අනුර විදානගමගේ සහ සබරගමුව ආණ්ඩුකාර නවීන් දිසානයක මහත්වරු සිය ධූරවලින් ඉල්ලා අස්වීමේ ලිපි බාරදුන්හ.


මධ්‍යම ආණ්ඩුකාර ඉල්ලා අස්වේ
2024 සැප්තැම්බර් මස 23 509 0

මධ්‍යම පලාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ ගමගෙ මහතා ආණ්ඩුකාර ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය බාරදී ඇත් බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ ප්‍රකාශකයෙක් පැවසී


මිරිහානේ පහරදීමකින් අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 23 516 0

නුගේගොඩ, උඩහමුල්ල දුම්රියපොළ මාර්ගයේ දී දියණියගේ පෙම්වතාගේ ඥාතියකු විසින් තියුණු ආයුධයකින් කළ පහරදීමකින් පුද්ගලයකු මියගොස් ඇති බව මිරිහාන පොලිසිය


ජනපති ලේකම් ධූරයට සනත් කුමානායක
2024 සැප්තැම්බර් මස 23 4230 0

සනත් නන්දික කුමානායක මහතා ජනාධිපති ලේකම් ධූරයට පත්කර තිබේ. කුමානායක මහතා කැළණිය විශ්වි විද්‍යාලයේ උපාධිධාරියෙකි.


සතුට සමරා රතිඤ්ඤා දැල්වූ පුද්ගලයෙක් රෝහලේ
2024 සැප්තැම්බර් මස 23 976 0

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ජනපති වීමේ සතුට සමරා රතිඤ්ඤා දල්වමින් සිටි පුද්ගලයකු බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි හොරණ මූලස්ථාන ප


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 21157 15

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 20435 5



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 110 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 321 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 168 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site