රජයේ වෛද්‍ය නිලධරයන්ගේ සංගමය කොළඹ අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට අද (22) උද්ඝෝෂණයක් ඇරඹිය.
මාරුවීම් ලබන වෛද්‍යවරුන්ගේ දරුවනට රජයේ පාසල් ලබා ගැනීමේ අපහසුවක් ඇතැයි ඔවුහු කියති. මෙම විරෝධතාවයට විරෝධය පළ කරන ලංකා ගුරු සංගමය පවසනුයේ වෛද්‍ය සංගමයේ ඉල්ලීම නිති විරෝධි බවයි. අමාත්‍යාංශ චක්‍ර ලේඛනයට පිටින් දරුවන් පාසල් වලට ඇතුළු කර නොගත යුතු බව සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා කියයි.
ලෙබනනයේ බේරූට් අගනුවර, ‘රෆික් හරීරි’ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ අසල හිස්බුල්ලා ඉලක්කවලට ඊශ්‍රායල ගුවන් හමුදාව එල්ල කළ ප්‍රහාරවලින් 37 දෙනකු මියගිය බවත්
පරිපාලන වියදම් අවම කිරීමේ අරමුණින්, පකිස්තාන රජය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඩොලර් බිලියන 7ක ණය ගනුදෙනුව යටතේ එකඟ වූ ප්‍රතිසංස්කරණවලට අනුව, රජයේ තනතුරු
නිවෙසක් නොමැතිකම හේතුවෙන් වන අලින්ගෙන් තම ජීවිත බේරා ගැනීමට කාලයක සිට ගසක් උඩ ඉදි කළ පැලක වාසය කරමින් ඉතා දුෂ්කර ජීවිතයක් ගත කරන දරු පවුලක් පිළිබඳව අන
ශ්රී ලංකා රජයේ සංවර්ධන ව්‍යාපෘති සඳහා මූල්‍ය සහාය ලබාදීමට කොරියානු එක්සීම් බැංකුව එකඟතාවය පළ කර තිබේ.
බොහෝ හිටපු ඇමතිවරුන්ගේ කොළඹ බංගලාවල ආයතන රැසකට අයත් බඩුමුට්ටුවලින් පිරී තිබී සොයාගෙන ඇතැයි රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අධිකරණ පළාත් සභා පළාත් පාලන
හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් යුත් පොදුජන එක්සත් නිදහස් සන්ධානය ගෑස් සිලින්ඩරය ලකුණ යටතේ මහ මැතිවරණයට තරඟ කිරීමට එකඟතාවයට
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
වෙද සංගමය තව පොටක එල්ලෙයි
නිල්මිණි-ජපානය Wednesday, 22 June 2016 01:24 PM
ප්‍රියන්ත, කතාවෙන් නම් දොස්-තර කරගතිපු කෙනෙක් වගේ ඔයත්. (බ)
ප්‍රියන්ත Wednesday, 22 June 2016 01:42 PM
අයියෝ නදීෂ ඔයා ලෙඩ වුනොත් නම් දොස්තර කෙනෙක් ගාවට යන්න එපා. ඒ ගොල්ලොන්ට මානසික ගැටලු තියෙනව නම්, ඔයා වගේ මානසික රෝගියො කොහොමත් සනීප කරන්න බැහැ. (බ)
ජානක Wednesday, 22 June 2016 01:51 PM
අයියෝ ශාන්, මනුස්සයෙක් සෑහෙන්න මහන්සි වෙලා ඉගෙන ගෙන රජයේ රෝහලකත් වෙදකනුත් කරල, අමතර වෙලාවක වැඩිපුර කීයක් හරි හම්බ කර ගන්න එකට ගරහන ඔයා වගේ ගුණමකු ඊරිසියාකාරයො ඉන්න එක ඊටත් වඩා අපේ රටට විනයක් විතරක් නෙමෙයි කරුමයක්. (බ)
ජයම්පති Wednesday, 22 June 2016 02:37 PM
නිල්මිණි, ඔය කියන්නේ ඒ ළමයි වෙනුවෙනුත් දොස්තරලට උද්ඝෝෂණ කරන්න කියලද? (බ)
ශාන් Wednesday, 22 June 2016 06:25 AM
සල්ලි පෙරේත දොස්තරලා අපේ රටට විනයක්. (බ)
ගිරාගම Wednesday, 22 June 2016 06:40 AM
ඉල්ල්ලන්නේ ජාතික පාසල්ද? (බ)
ලලිත් Wednesday, 22 June 2016 06:52 AM
මන්ත්‍රීලාට කාර් පර්මිට් අරවා මේවා දෙන සල්ලි වලින් ඉස්කෝල ටික සේරම එක වගේ දියුණු කරලා ගන්නකො. එතකොට මේ ප්‍රශ්න නැහැනේ.(බ)
ප්‍රියන්ත Wednesday, 22 June 2016 06:51 AM
සල්ලි වලට කඩේ යන ටිකක් තමයි මුන්. ලමයි ඉස්කෝලවට ගන්න ලක්ෂ ගණන් ගන්න එවුන් දැන් ඇවිල්ල ලෙඩ්ඩු ගැන කතා කරනව. වෛද්‍යවරුනගේ ඉල්ලීම අසාධාරන නැහැ. ඒ ගැන හරියට දන්නෙ වත් නැතුව එක එකාට කඩේ යන අය (බ)
නිල්මිණි-ජපානය Wednesday, 22 June 2016 06:56 AM
මාරුවීම් ලබන අනෙත් සේවකයොන්ට දරුවෝ නැද්ද ? (බ)
නදීෂ Wednesday, 22 June 2016 09:23 AM
අවාසනාවකට රටේ හැමෝම විශේෂයෙන්ම දොස්තරලා සහ දේශපාලනඥයෝ හිතන්නේ තමන්ගේ රැකියාව තම වැඩ උතුම්ම රැකියාව කියල ඒ නිසා ඒ අය විශේෂ වරප්‍රසාද බලාපොරොත්තු වෙනවා මේක වැරදි වැඩිම මානසික ගැටලුවක ඉන්නේ දොස්තරලා එයාල. අනවශ්‍ය විදිහට තමන්ගේ තත්වය ගැන හිතනවා. මේ අයට පළමුව බෙහෙත් දෙන්න ඕන (බ)