රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සෞඛ්‍ය අමාත්‍යවරයා ඉවත් කළ යුතු බව කියන්නේ දේශපාලන අරමුණකින් මිස කිසිඳු සාධාරණ හේතුවක් ඇතිව නොවේ යැයි සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව පවසයි.
සෞඛ්‍ය සේවාවේ සියලූ දෙනා වෙනුවෙන් එක සේ පෙනී සිටින, සියලූ දෙනාගේම ප‍්‍රශ්න විසඳන වත්මන් සෞඛ්‍ය ඇමතිවරයා නිසා සෞඛ්‍ය සේවාවේ සියලූ දෙනාටම සාධාරණය ඉටුවී ඇතැයි වෛද්‍ය පර්යේෂණ තාක්‍ෂණ නිලධාරීන්ගේ සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා කියයි.
මීට පෙර සෞඛ්‍ය ක්ෂේත‍්‍රය තුළ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඒකාධිකාරයක් ක‍්‍රියාත්මක වූ බවත් දැන් එම තත්ත්වය වෙනස්වීම නිසා ඔවුන් අමාත්‍යවරයා ඉවත්කිරීමට උත්සහ කරන බවත් කුමුදේශ් මහතා සඳහන් කරයි.
හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක
ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල
තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි
හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ
දූෂණය සහ අනාරක්ෂිත බව විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා බලපානු ලබන ප්‍රධාන බාධාවන් බව ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා ජනාධිපති
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
‘වෙද සංගමය රාජිතගේ හිස ඉල්ලීම අසාධාරණයි‘
ඇන්ජලෝ Wednesday, 01 June 2016 01:11 AM
මම පුද්ගලිකව රාජිතට අකමැති වුණත්, මේ වෛද්‍ය මාෆියාව නැකළොත් රටේ මහජනතාවට සෙතක් වෙයි (නි)
චින්තක Wednesday, 01 June 2016 04:51 AM
වෛද්‍ය සංගමයේ මාෆියාව පරාජය කල යුතුය (ම)
රජින්ද Tuesday, 31 May 2016 01:07 PM
මෙයාගේ කතාවෙන්ම පේනවා අනික් අයට කෙසේ වෙතත් ඇමතිතුමාගෙන් මෙයාටනම් සාධාරණයක් ඉෂ්ඨ වෙලා තියෙන බව.(අ)
සේන Tuesday, 31 May 2016 01:23 PM
දී කිරට බළල්ලුත් සාක්කිලු ! (අ)
අමිත් Tuesday, 31 May 2016 02:01 PM
කොසොල් රජතුමා දුටු සිහින මේවා තමියි ... මෙන්න කපුටෝ (අ)
රනිල් වික්‍රම Tuesday, 31 May 2016 02:04 PM
මේවා කඩේ යාම නෙමෙයි, සුපර් මාකට් යාම! (අ)
ශාන් Wednesday, 01 June 2016 06:30 AM
දැන් දොස්තරලා ඉන්නේ ලෙඩා මරලා හරි සල්ලි ගන්න විතරයි. (නි)
එච්. එස්. ඩබ්ලිව් Wednesday, 01 June 2016 06:39 AM
වෛද්‍ය සංගමයේ වැරදිත් ඇති. නමුත් අනෙක් අයගේත් වැරදිත් තියනවා. (නි)
සෑම් Tuesday, 31 May 2016 02:15 PM
රවීගේ කතව හරියටම හරි,පහු ගිය කාලේ සෞඛ්‍ය අමත්‍යංශය තනිකරම දොස්තරලගේ එකාධිකාරයට යටවෙලා තිබුණා (අ)
ජයම්පති Tuesday, 31 May 2016 02:18 PM
රවී කුමුදේශ් කාටද කඩේ යන්නේ කියන්න කව්රුත් හොඳට දන්නවා. අනික අයිති නැති දේවල් වලට කට නොදා හිටියනම් වඩාත් හොඳයි. (අ)
නිම්මි Tuesday, 31 May 2016 02:31 PM
හොද වැඩේ කටේ සව්දමට. තාත්තල පුතාල නෝනලා ඔක්කොම එකයි (අ)
නුවන් Wednesday, 01 June 2016 07:15 AM
එ්ක ඇත්ත. හිස විතරක් ඉල්ලලා මදි. (නි)
සමන් Tuesday, 31 May 2016 03:24 PM
රවී කුමුදේශ් මල්මාලා අරන් කඩේ ගිය හැටි හැමෝම දන්නවා (බ)
අසින්ත Tuesday, 31 May 2016 03:36 PM
මට නම් පේන්නේ මෙයාට ඊරිසියයි වගේ දොස්තර කෙනෙක් වෙන්න බැරි වුනාට..(බ)
කරුණාපාල Tuesday, 31 May 2016 03:59 PM
වෛද්‍ය මාෆියාවට විරුද්ධවීම තමයි මෙතන ඇමති තුමා සමග තියන ප්‍රශ්නය. කාලයක් පටන් පවතින රජයේ වෛද්‍ය සංගමේ ගෝත්‍රික හැසිරීම හා මාෆියාව දමනය කල හැක්කේ කෙලින් නිර්භීතව වැඩ කරන වර්තමාන සෞඛ්‍ය ඇමති තුමාට පමණයි. (කෞ)
සුදේශ් Tuesday, 31 May 2016 04:48 PM
අපිට නම් මේවාට වඩා හිතන්න සෑහෙන ප්‍රශ්න තිබෙනවා (නි)
ටානි Tuesday, 31 May 2016 06:29 PM
එයාලා කියනවා, අපි අහගෙන ඉන්නවා.... (නි)
පෙරේරා Tuesday, 31 May 2016 06:43 PM
කඩේ යාම කොයි හැටි වෙතත් රජයේ වෛද්‍ය සංගමයට ඕනෑ කරන්නේ ලංකාවේ මුළුමහත් සෞඛ්‍ය ක්ෂේත්‍රයම ඒ සංගමයේ උවමනා එපාකම් වලට අනුකූලව හසුරවාගන්නයි. (නි)
රවිඳු Tuesday, 31 May 2016 07:10 PM
සමහරු හිතන තරම් ලේසියෙන් සෞඛ්‍ය ඇමතිතුමාව මට්ටු කරන්න ලැබෙන එකක් නැහැ. සිරිසේන ජනාධිපතිතුමා වුණත් ගොඩක් හොඳට දන්නවා මේ දොස්තරලාගේ කෙරුවාව. ලෙඩුන්ට බෙහෙත් කරනවට වැඩිය මේ අය කරන්නේ සෞඛ්‍ය ක්ෂේත්‍රය අවුල් කරන එකයි. (නි)
විජේ Wednesday, 01 June 2016 09:10 AM
දොස්තරලා මානව දයාවෙන් හා තමන්ට ඉගෙනගන්න මුදල් දීපු මහජනයාට තර්ජනය කරන්නේ නැතුව කටයුතු කරනවා නම් මිනිස්සු ඔවුන්ට දෙවියන්ට වගේ සළකාවි. ඒ වගේම දොස්තරලා අනිත් වෘත්තිකයන්ටත් සළකන්න ඕනෑ ගෞරවයෙන් (නි)
සිරි Tuesday, 31 May 2016 08:27 PM
යහපාලනයටම කඩේ යන්න. රාජිත කියන්නේ කවුද කියලා රටම දන්නවා. (නි)