IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


වෙද හාමුදුරුවන්ට උසාවියෙන් බේහෙත්

2005 දී ජනිතා බණ්ඩාර නම් තරුණියක කෙළසී යැයි වරදකරු වූ වෙද හාමුදුරුවන් නමින් ප්‍රකට රුවන්වැල්ලෙ සෝභිත හෙවත් සුනිල් ශාන්තට කෑගල්ල මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මෙනෙවිය බරපතල වැඩ සහිත විසි අවුරුදු සිරදඬුවමක් නියම කළාය.එම අපරාධයට ආධාර හා අනුබල දුන් ඇගේ නැන්දා වන එච්.බී. අනෝමාට ද මාමා වන අයි.ජී. හේමචන්ද්‍රට ද විසි අවරුදු සිර දඬුවම් නියම විය. එම තරුණියට රුපියල් දෙල්කෂයක වන්දියක් ද රුපියල් විසි දහසක දඩයක් ද සෝභිතට නියම විය. වන්දිය සහ දඩය නොගෙවතොත් සිරදඬුව වසර තුන හමාරකින් වැඩිවේ. සෝභිත සිවුරේ සිටිය දී මේ අපරාධය කර ඇත්තේ බුලත්කොහුපිටියේ ඔහුට අයත් තේ වත්තේ බංගලාවේදීය. සෝභිත සිවුරේ සිට යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කැර පසුව සිවුරු හළ අයෙකි. නැන්දා මාමාට ද විසි දහසක දඩයක් නියම විය.



අදහස් (0)

වෙද හාමුදුරුවන්ට උසාවියෙන් බේහෙත්

දයා, සෞදි Tuesday, 02 October 2012 02:21 PM

කාලයකට ඉහතත් මෙහෙම කෙනෙක් හිටියා (නි)

:       0       0

යොහාන් Tuesday, 02 October 2012 02:32 PM

සංජීව මෙයා යන්තර මන්තර කරන්න දන්නේ අර වැඩ වලට විතරයි (ස)

:       0       0

අමාරා Tuesday, 02 October 2012 02:53 PM

මෙයා පසුගිය දිනවල මාධ්‍යවලට ලොකුවට දැන්වීම් දාගෙන තමයි හොර වැඩ කරලා තියෙන්නේ..

:       0       0

සිරිල් Tuesday, 02 October 2012 02:59 PM

ඔය දඩුවම් මදි (ස)

:       0       0

සමන් කොළඹ සිට Tuesday, 02 October 2012 09:13 PM

වැලිකඩ සිර ගෙදරට අත්පිට මුදලට තොග වශයෙන් රන්පත් හා සුර අවශ්‍යයි. (නි)

:       0       0

අමරා Tuesday, 02 October 2012 09:11 PM

ගරු විනිසුරුතුමියට සහ බැලුම්ගලට ස්තූතියි. (නි)

:       0       0

කුරුවිට Tuesday, 02 October 2012 03:13 PM

මිනිසුන් කොපමණ මුලා කරලා ඇතිද?(නු)

:       0       0

ගුණරතන හිමි Tuesday, 02 October 2012 03:07 PM

මෙවැනි අය හැම තැනම ඉන්නවා.. ප්‍රසිද්ධ වෙන්නෙ නැහැ..!(නු)

:       0       0

ශ්‍යාමා Tuesday, 02 October 2012 03:15 PM

ප්‍රසිද්ධියේ එල්ලන්න තමයි ඕන.. අනිත් අයට මෙහි බරපතල කම පෙනෙන්න..!(නු)

:       0       0

මංජුල Tuesday, 02 October 2012 03:20 PM

ෙනත් FM බැලුම් ගලට මෙය රටට අනාවරණය කිරීම ගැන ස්තූතිය හිමි වෙන්න ඔනැ....(නු)

:       0       0

සනත් Tuesday, 02 October 2012 03:25 PM

බැලුම් ගලට ජය වේවා!(නදී)

:       0       0

ලක්මාල් Tuesday, 02 October 2012 11:37 AM

නිවැරදි දඩුවම ලැබිලා තියෙනවා..!(නු)

:       0       0

කදිරා Tuesday, 02 October 2012 11:39 AM

හොඳ තීන්දුවක්...(ස)

:       0       0

සංජීව Tuesday, 02 October 2012 11:33 AM

ඔච්චර යන්තර මන්තර දන්නවානම් ඇයි හිරෙන් පණින්න මන්තරයක් දන්නේ නැද්ද ? (ස)

:       0       0

සුජිත් Tuesday, 02 October 2012 04:15 PM

මෙයාගේ අවයවය කපන දඩුවම තමයි දෙන්න ඕනෑ. (නි)

:       0       0

ආනන්ද පිටබැද්දර Tuesday, 02 October 2012 11:42 AM

වරදට නියම දඩුවම් ලබාදීම නිසා සමාජයට ලොකු ආශ්චර්‍යයක් විනුසුරු තමා ලබාදීම ගැන සතුටුයි නිරභීත විනිසුරු තමාට දීර්ඝායු වේවා (ස)

:       0       0

lasantha Tuesday, 02 October 2012 11:42 AM

සිවුර දා ගත්තට දිටඨ ධම්මවේදනීය කර්ම පලිසන්දෙන හැටි පේනවා නේ (ස)

:       0       0

මනෝහරන් Tuesday, 02 October 2012 11:38 AM

මෙයා මුලින්ම කෙලෙසුවේ ජනතාව නොව බුදුදහමය (ස)

:       0       0

මහේෂ් Tuesday, 02 October 2012 11:40 AM

කලකම් ඵල දේ .....මේවා තව බොහෝ ‍දෙනෙකුට පාඩමක් කරගත්තොත් හොඳයි (ස)

:       0       0

කීර්ති Tuesday, 02 October 2012 11:06 PM

විශේෂයෙන් මම ස්තුතිවන්ත වෙනවා නෙත් එෆ්.එම්. නාලිකාවට. මේ වගේ හොරුන් ගැන රටට හදුන්වාදීම ගැන. දෙවනුව මගේ ප්‍රණාමය විනිසුරුවරියට. කොන්ද කෙළින් තියාගෙන ගත් තීරණයට. (නි)

:       0       0

චතුල වෙරෝනා Tuesday, 02 October 2012 11:47 AM

දෑන් ඉතින් හිර කාරයන්ට ගුරුකම් කරන්න පටන්ගනීද දන්නෙ නෑ, බොරු නම් දාගත්තු වෙද හිමි වරු වෑහි වෑහෑලා. (ස)

:       0       0

පනාගොඩ මෙල්බන් Tuesday, 02 October 2012 04:25 PM

ගුණරතන හාමුදුරුවනේ මෙවැනි අය හැමතැනම ඉන්නවානම් ප්‍රසිද්ධ වෙන්නෙත් නැතිනම් පිං සිද්ද වෙයි හැමතැනම ඉන්නවානම් ඒ අය ප්‍රසිද්ධ කරන්න..!ඒක රටට කරන ලොකු සේවයක්..!(නු)

:       0       0

හේමන්ත Tuesday, 02 October 2012 11:48 AM

කරුණාකර සෝභිත කියන නම භාවිතා නොකරන්න , මෙයා ගුරුවරයෙකු යටතේ මහනවූවෙකු නොවේ . කඩෙන් අරන් සිවුරක් දා ගත්ත කෙනෙක් (ස)

:       0       0

සමන් Tuesday, 02 October 2012 11:48 AM

මේක තමයි වෙන්න ඕනි ආසියාවේ ආශ්චර්‍ය නියම ලෙස දකින්නනම් (ස)

:       0       0

සිරිල් හේවගේ Tuesday, 02 October 2012 11:59 AM

සුදුසු දඩුවම ලැබිල තියෙනවා. නමුත් සෝබිත ඔය තැනට ගෙනාපු ජනමාධ්‍ය ආයතනත් මේවට වග කියන්න ඕන නේද? (ස)

:       0       0

තසන්ක Tuesday, 02 October 2012 12:01 PM

මෙයා ලඟ තිබුණනේ නඩුහබ ජයග්‍රහණය කරන යන්ත්‍ර මන්ත්‍ර.. (ස)

:       0       0

ලසන්ත Tuesday, 02 October 2012 11:58 AM

දිට්ඨධම්ම වේදනීය කර්ම කියන්නේ ඕවට තමයි (ස)

:       0       0

ජයලත් Tuesday, 02 October 2012 11:58 AM

මේක ලංකාවේ ගුරුකම් කරන අනිත් හාමුදුවරුන්ටත් හොඳ පාඩමක් , බුදු දහමට නිගා කරන බොරු කාරයෝ (ස)

:       0       0

ලක්ෂ්මන් Tuesday, 02 October 2012 12:08 PM

තීන්දුව හොදයි.. තව කොයි තරම් අය බේරිලා ඉන්නවාද? බාල අපරාධ කාරයෝ.. දූෂණය කරලා වාර්තා තියන අය.. අනේ මන්දා කොහොම තීන්දු තීරණ අරගන්නවාද කියලා..!(නු)

:       0       0

වරුණ Tuesday, 02 October 2012 12:04 PM

මමනම් හිතන්නේ මේ දඩුවම ලොකු වැඩියි ..මොකද මිනිස්සු 3 ක් 4 ක් මරලත් මෙහෙම දඩුවමක් ‍දෙන්නේ නෑනේ (ස)

:       0       0

පහන් Tuesday, 02 October 2012 12:12 PM

කරන කලට පව් මිහිරිය මීසේ විඳින කලට දුක් දැඩි වෙයි ගිනිසේ. (ස)

:       0       0

ලමාක් Tuesday, 02 October 2012 12:17 PM

මෙයා හිර ගේ ඇතුලෙත් යන්තර මන්තර දාවිද දන්නේ නෑ (ස)

:       0       0

ඩොනල් Tuesday, 02 October 2012 12:13 PM

කරන කලට පව් මිහිරිය මී සේ විදින කලට දුක් දැඩි වෙයි ගිනි‍ සේ ..!! (ස)

:       0       0

ෆර්සාන් Tuesday, 02 October 2012 12:16 PM

ඔය සිවුරු දාගෙන ඉන්න හුගක් අය ඔහොම තමයි. (ස)

:       0       0

චන්ද්‍රසිරි Tuesday, 02 October 2012 12:24 PM

ආගමට ,සමාජයට වින කරන හැම කෙනාටම හොඳ පාඩම් (ස)

:       0       0

නසාර් Tuesday, 02 October 2012 12:28 PM

හිරගෙදර ඉදන් යන්තර මන්තර කරන්න ලේසියි, දුරකථනයෙන් තමයි මෙයාගේ වැඩ (ස)

:       0       0

සිල්වා තබුක් Tuesday, 02 October 2012 12:31 PM

විශේෂයෙන් මම ස්තුති වන්ත වෙනවා නෙත් එෆ්.එම්. නාලිකාවට.. මේ වගේ හොරුන් ගැන රටට හදුන්වාදීම ගැන.. දෙවනුව මගේ ප්‍රණාමය විනිසුරුවරියට කොන්ද කෙළින් තියාගෙන ගත් තීරණයට..!(නු)

:       0       0

පූජ්‍ය ගම්මැදගම චන්දාජෝති හිමි Tuesday, 02 October 2012 05:05 PM

අනේ අපේ මෝඩ මිනිසුන් සෝභිත තැනගේ යන්ත්‍ර මන්ත්‍ර හදි හුනියම් මගින් අනුන්ගේ බිරින්දෑවරුන්ගේ ඇසුර සොයා යනවා.නඩු දිනන්න යනවා,නමුත් සෝභිත තැන එම ක්‍රම වලින් දැන් පැරදී ඇත. මෝඩ මිනිසුනි, යමක් සිතන්න.( බුදුරජාණන් වහන්සේ යන්ත්‍ර මන්ත්‍ර විද්‍යාව තිරස්චීන විද්‍යා ලෙස සැලකූ බව සිවුර දරා සිටින හිමි වරුනි සිතනු මැනවි.) (නි)

:       0       0

දුලිප් ප්‍රනාන්දු Tuesday, 02 October 2012 12:27 PM

වරදට නියම දඩුවම ලැබිලා.. හෘද සාක්ෂියක් තියෙන විනිසුරු තුමියක්.. අනිත් අයටත් මේ වගේම දඩුවම් දුන්න නම් හොදයි .. බංගලාවත් රාජසන්තක කලා නම් හරි..!(නු)

:       0       0

දයා සෞදි Tuesday, 02 October 2012 12:28 PM

මෙයා අවුරුදු ගණනාවක සිට පුවත්පත් වල පළකල දැන්වීම් හා ඒවාට ගිය මුදල් සම්භාරය කොපමණද? නඩහබ වලින් ජය ගන්න.. සැමියා බිරිය ලංකරන්න.. සතුරන් මෙල්ල කරන්න.. අදී වශයෙන් කොපමණ දේවල් කළාද? ඇයි බැරිඋනේ තමන්ට මේ වැඩෙන් ජය ගන්නට.. එයාගේ ගුරුකම් හරි නම්..!(නු)

:       0       0

ජගත් Tuesday, 02 October 2012 12:29 PM

අනිවාර්යයෙන්ම අභියාචනා කරාවි. ඉහලම නීතිඥ කණ්ඩායමක් මගින්. බොහෝවිට දඩුවම අඩු කර ගන්න ඉඩ තියෙනවා. කොහොම වුනත් මහාධිකරණ විනිසුරු තුමියට අපගේ ආචාරය! දැන් තවත් කෙනෙක් ඉහල නංවා ගෙන යනවා මාධ්‍ය විසින් . (දේවාලෙක ප්‍රධාන දේවගැතිතුමෙක්ලු) මට හිතෙන්නේ එයත් මෙහෙම කෙනෙක් බව හෙලිදරවි වනවා ඇති. (ස)

:       0       0

සුජිත් Tuesday, 02 October 2012 12:32 PM

එල කිරි (ස)

:       0       0

රාජා Tuesday, 02 October 2012 12:45 PM

මට හිනා යනවා, ගැහැනියකට පාරේ යන්න බෑ මෙයා නිසා (ස)

:       0       0

ගයාන් Tuesday, 02 October 2012 12:46 PM

මෙය හෙලිකර මාධ්‍ය ආයතනයට මාගේ ප්‍රණාමය මේ අවස්ථාවේ පුද කර සිටිනවා (ස)

:       0       0

මහේල Tuesday, 02 October 2012 12:42 PM

හරි පටන් ගමු ජාතිවාදී අදහස් (ස)

:       0       0

මධුරි Tuesday, 02 October 2012 12:43 PM

හොද වැඩක් (ස)

:       0       0

සිල්වා Tuesday, 02 October 2012 12:50 PM

හෙට අනිද්දට ජනප්‍රියයි කියලා හිතාගෙන ඉන්න අය පාරට බැහැලා උද්ඝෝෂණය කරයිද ? (ස)

:       0       0

කීර්ති Tuesday, 02 October 2012 05:41 PM

නේත් එෆ්.එම්. බැලුම්ගලට මෙය රටට අනාවරණය කිරීම ගැන ස්තූතිය හිමි වෙන්න ඕනැ. ජීවිතය ඇත්තේ විදවීමට නෙමෙයි. හරිම සතුටුයි. හොද තීන්දුවක්. (නි)

:       0       0

ගුණපාල Tuesday, 02 October 2012 12:59 PM

මෙය හෙලිකල වැඩ සටහනට අපගේ ප්‍රණාමය (ස)

:       0       0

නිරාන් Tuesday, 02 October 2012 01:08 PM

ඇත්තටම හොඳ තීන්දුවක්, මේ විදියට තමයි දඩුවම් දෙන්න ඕනි , ඔබ තුමියට බෙහෙවින්ම ස්තූතියි (ස)

:       0       0

මුබාරක් පත්රම් Tuesday, 02 October 2012 01:08 PM

දඩුවම ඉතාම හොදයි.. විනිසුරුවරියට මාගේ ප්‍රනාමය..!(නු)

:       0       0

චින්තක Tuesday, 02 October 2012 05:49 PM

මේකට අදහස් දාලා තියෙන මුස්ලිම් අය බොර දියේ මාලු බාන්න හදන්න එපා. (නි)

:       0       0

බණ්ඩාර Tuesday, 02 October 2012 01:12 PM

විනිසුරුවරියට අපගේ ආචාරය..!(නු)

:       0       0

ශාෆාක් Tuesday, 02 October 2012 01:07 PM

නියමයි . හොඳ වැඩක් (ස)

:       0       0

හාෆිල් Tuesday, 02 October 2012 01:16 PM

මේ වගේ කොපමණ හාමුදුරුවරු ලංකාවේ ඇත්ද ? (ස)

:       0       0

රානා Tuesday, 02 October 2012 01:15 PM

කාලයක් රට ගිය අම්මලාව රුවැට්ටුවා.. නිළියන්ට ඉඩම් දුන්නා කිව්වා.. මේ ඔක්කොම සතුටු ඇති..!(නු)

:       0       0

ඇරිස් Tuesday, 02 October 2012 06:13 PM

දියුණූ ලෝකයේ මේවාට බරපතළ දඩුවම් නැත. (නි)

:       0       0

ශිරාස් Tuesday, 02 October 2012 01:31 PM

මහේල ඔයා ගැන ඔය වගේ ජාතිවාදී අදහස් පළ කරන්නේ ඇයි..! මෙයා හොරෙක්නේ..!(නු)

:       0       0

කුමාර Tuesday, 02 October 2012 01:28 PM

ගරු විනිසුරු තුමියට අපගේ ආචාරය.. මෙවැනි ප්‍රෝඩාකාර වංචාකාරයන්ට උපරිම දඩුවම් දෙන්න ඕන.!(නු)

:       0       0

සිසිර Tuesday, 02 October 2012 06:28 PM

වැරැද්දක් නොකළ කෙනෙක් ඉන්නවා නම් පළමු ගල් කැටය ගහන්න. (නි)

:       0       0

ඉන්දිකා Tuesday, 02 October 2012 01:35 PM

මේ ගැන රටට හෙළිකල මාධ්‍ය අතුරින් විශේෂයෙන් නෙත් එෆ්එම් නාලිකාවට මාගේ ප්‍රණාමය..(නු)

:       0       0

අමිල කටුනායක Tuesday, 02 October 2012 01:30 PM

මෙයා බණ කියන්න එහෙම දන්නවාද දන්නේ නැහැ..!(නු)

:       0       0

අසේල Tuesday, 02 October 2012 01:32 PM

මේ වගේ අය තව කොමණ සිටීද නිදැලේලේ..!(නු)

:       0       0

බමුණුසිංහ Tuesday, 02 October 2012 06:55 PM

අනේ! අරාබි නීතිය ක්‍රියාත්මක වුණා නම් කොපමණ හොදද? (නි)

:       0       0

සෙනෙවිරත්න බණ්ඩා Tuesday, 02 October 2012 01:36 PM

වැපිරූ බීඩ අස්වැන්නද සමගින් ඔබ වෙත..!(නු)

:       0       0

රවි Tuesday, 02 October 2012 01:39 PM

බුද්ධ දේශනාවට අනුව සතර පාරාජිකා කඩකරපු කිසිම චීවර ධාරියෙක්ට චීවර දරන්න අකැපයි, විනය පිටකයට අනුව චීවරෙයන් පන්නා දමන්න කියලයි සදහන් වන්නේ , මේක හාමුදුරුවරු වැඩිය දේශනා කරන්නේ නෑ 01 මෛථුන්‍ය සේවනය 02 උතුරු මිනිස්දම් ඇති බව 03 මිනී මැරීම 04 සංඝ භේධය ලංකාවේ වහාම සංගායනාවක් තියල මේ වැරදි කරපු සියලු සාසනයට නුසුදුස්සෝ සාසනෙයන් පන්නන්න ඕනි තරාතිරම නොබල අපිට නිර්මල බුදු දහම රැකගන්න නම්

:       0       0

ජගත් බාලසූරිය Tuesday, 02 October 2012 01:40 PM

දං දැං අධිකරණය ස්වාධීන වේගන එනවා වගේ..!(නු)

:       0       0

ඉෂාර සමරසේකර Tuesday, 02 October 2012 06:57 PM

ඔය දඩුවම් මීට ගොඩක් කාලෙකට කළින් ලැබෙන්න තිබුණු ඒවා. එහෙම වුණා නම් තමයි ලස්සන. (නි)

:       0       0

කුසල් අබේවික්‍රම Tuesday, 02 October 2012 01:41 PM

මොහු පහත් වැඩ කරපු සාදුවරයෙකුනිසා කරැණාකර මොහුට හාමුදුරැවෝ කියන වචනය භාවිතා කරන්න එපා.මෙය හෙලිකළ ජනමාධ්‍යට මල් මිටක් (අ).

:       0       0

රාජ් Tuesday, 02 October 2012 01:47 PM

මෙයා එක්ක හිටපු නිළිය දැන් කොහෙද දන්නේ නෑ (ස)

:       0       0

ජයී තිසර Tuesday, 02 October 2012 01:50 PM

තරුණිය කෙළසීම කජ්ජක් ලෙස සලකා තුන් දොර අගුලු දා තම වත්තට දක්කා හිරකර තැබිය යුතුමයි මේ වැලිමැක්කා විනිසුරු ඔබ තුමිය නිවරැදි ලෙස දැක්කා (ස)

:       0       0

සුනිල් Tuesday, 02 October 2012 07:27 PM

මුලින්ම ස්තුතිය ගරු විනිසුරුතුමියට. ඒ වගේම නෙත් එෆ්.එම්. සහ ලංකාදිප ඔබ සැමගේ සේවය අගය කරනවා. (නි)

:       0       0

ඒ. පෙරේරා Tuesday, 02 October 2012 01:54 PM

මෙයාට ලැබුණු දඩුවම ගැන නම් සතුටුයි.. අපරාධයක් කලානම් දඩුවමක් ලබන්න ඕන.. තීන්දුව දෙන්න මෙපමණ කාලයක් ගිය එකයි කණගාටු..!(නු)

:       0       0

බණ්ඩාර Tuesday, 02 October 2012 01:55 PM

දැං මේ වගේ දේවල් වලට දෙන දඩුවම් මුළු රටම දන්නවා..!(නු)

:       0       0

චරිත් Tuesday, 02 October 2012 07:49 PM

නියමයි. මෙහෙම අය සිවුරටත් අගෞරවයක්. (නි)

:       0       0

කෝසල Tuesday, 02 October 2012 07:48 PM

නෙත් එෆ්.එම්. බැලුම්ගලට ජය වේවා! (නි)

:       0       0

කුමාර Tuesday, 02 October 2012 02:05 PM

මෙවැනි අයට උපරිම දඩුවම් දෙන්න (නි)

:       0       0

චමින්ද Tuesday, 02 October 2012 02:05 PM

මාධ්‍යවලින්ම උස්සල තියලා.. මාධ්‍යවලින්ම පොළොවෙ ගැහුවා..!(නු)

:       0       0

ඉනෝකා Tuesday, 02 October 2012 02:08 PM

මේ වගේ කොච්චරක් අය අපේ රටේ ඇද්ද ? (ස)

:       0       0

දම්සර Tuesday, 02 October 2012 08:08 PM

මෙයා නියම විදියට පැවිදි වූ කෙනක් නොවන වග අමතක නොකළ යුතුයි. උසාවියේ මොහුම කියූ විදියට ධර්මය නොදන්නා මොහු සිවුරු හැද ඇත්තේ තමා බඩ වඩා ගැනීම සදහා කරනු ලබන අමනකම් වසාගැනීම සදහායි. කොහොම වුණත් බුදු දහමට අනුව දිට්ඨ ධම්ම වේදනීය කර්මය මොහුට පඩිසන් දුන්නා. ඒ ගැන සතුටුයි. බැලුම්ගලට අපගේ ස්තුතිය. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිටපු සුරාබදු කොමසාරිස් දැන්ම රට යන්නේ නැතිලි
2024 ඔක්තෝබර් මස 10 96 0

නොවැම්බර් මස 10 වැනිදා තෙක් තමන් විදේශගත නොවන බවට හිටපු සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ. ගුණසිරි මහතා ඇතුළු සුරාබදූ නිලධාරීන් සිව්දෙනකු සිය නීතීඥවරයා


පොහොර වංචාකරුවන් වහා අල්ලනු
2024 ඔක්තෝබර් මස 10 123 0

ගොවි ජනතාව සඳහා ආනයනය කළ පොහොර හොර රහසේ කර්මාන්තකරුවන්ට ලබා දී රුපියල් කෝටි ගණනින් මුදල් වංචාකර රජයට පාඩු කළේ යැයි කියන මෙරට පොහොර සමාගම් පහක හා තැ‍රැ


ජාත්‍යන්තර තර්ජන වලට මුහුණ දෙන්න එක්සත් ජනපද සහය
2024 ඔක්තෝබර් මස 10 145 0

එක්සත් ජනපද පැසිෆික් නාවික බලඇණියේ අණදෙන නිලධාරී අද්මිරාල් ස්ටීව් කොහ්ලර් (Admiral Steve Koehler, a 4-star U.S. Navy Admiral and Commander of the U.S. Pacific Fleet) මහතා අද (10) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපත


අල්ලස් කොමිසමට අධ්‍යක්ෂවරියක්
2024 ඔක්තෝබර් මස 10 553 0

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නව අධ්‍යක්ෂක ජනරාල් ලෙස එම්. ආර් වයි. කේ. උඩවෙල මහත්මිය පත් කර ඇත


මාතර පරණ සෙට් එකක්ම මෙවර මහ ඡන්දයට නෑ
2024 ඔක්තෝබර් මස 10 865 1

ඉකුත් පාර්ලිමේන්තුව නියෝජනය කළ මාතර දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කථානායක මහින්ද යාපා අබේවර්ධන, හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරු


ජන අරගලයත් දිවයිනටම නම් දෙයි
2024 ඔක්තෝබර් මස 10 260 1

ජන අරගල සංවිධානය ඉදිරි මහ මැතිවරණය සදහා දිස්ත්‍රික්ක 22 කටම නාම යෝජනා ලබා දී අවසන් බව ජන අරගල සංධානයේ දේශපාලන මණ්ඩල සභික සුලේඛා සමරසේන මෙනවිය පැවසුවාය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39761 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25843 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 67 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 384 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1246 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site