IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


විධායකයේ වැඩි බලතල කපනවා : පළාත් සභා එහෙමමයි

විධායක ජනාධිපති ක‍්‍රමයේ අසීමිත බලතල කප්පාදු කරමින් ස්වාධීන කොමිෂන් සභා ශක්තිමත් කිරීමට මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ රජයක් යටතේ පියවර ගන්නා බව පිටකෝට්ටේ සෝලිස් උත්සව ශාලාවේදී උපකාරක පන්ති ගුරුවරුන් හමුවූ අවස්ථාවේ රණවක මහතා කීවේය.

මැතිවරණ ක‍්‍රම සංශෝධනයට ද , පළාත් සභා ක‍්‍රමයට කිසිදු ආකාරයක බලපෑමක් නොකිරීමටත් මෛත‍්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරණය ජය ගැනීමෙන් පසු ස්ථාවර රජයක් බිහිවෙන බවත් ඔහු කියයි. දැනට නිදහස් සන්ධාන රජයේ සිටින සියලූ මැති ඇමතිවරුන් නව රජයට එක්වෙන බවද රණවක මහතා කියයි.

web-1 web-2



අදහස් (0)

විධායකයේ වැඩි බලතල කපනවා : පළාත් සභා එහෙමමයි

අසංග Friday, 26 December 2014 05:34 AM

බන්දුල පෙරේරා, මහානාම, දක්වා ඇති අදහස් ගැන මධ්‍යස්ථව සිතා බැලිය යුතුයි. (ර)

:       0       0

දනුක Thursday, 25 December 2014 11:37 AM

ලැජ්ජයි.... අපි හිතුවේ නැහැ ඔබතුමා ඔහොම වෙයි කියලා (නි)

:       0       0

කසුන් ධර්මවංශ Thursday, 25 December 2014 11:41 AM

දැනට සිටින සියලුම ඇමතිවරු අලුත් රජයට එනවා නම් ඇමති මණ්ඩලය 25ක් දක්වා අඩුකරන්නේ කොහොමද? (නි)

:       0       0

අශාන් Thursday, 25 December 2014 11:45 AM

හොඳ මනුස්සයෙක්. යන ගමනට අපි සුබ පතනවා! (නි)

:       0       0

අසංග Thursday, 25 December 2014 11:45 AM

අයියෝ! දැන් මේ අය යන්නේ කොයිබටදැයි කියලා හිතාගන්න බැහැ. (නි)

:       0       0

ලංකා Thursday, 25 December 2014 11:46 AM

ඒ ආණ්ඩුවක් ආවොත්නේ! (නි)

:       0       0

ප්‍රනාන්දු Thursday, 25 December 2014 11:53 AM

ප්‍රාදේශීය සභා අහෝසිකළ යුතුය (නි)

:       0       0

අනිල් රෝහණ Thursday, 25 December 2014 11:57 AM

ඔබතුමාලා ආණ්ඩුවෙන් එළියට ආවෙ විධායක ජනාධිපතිකම අහෝසි කරන්න අකමැති නිසානේද? ඇයි දැන් සැර බාලවෙලා කප්පාදුවක් ගැන කියන්නේ? (නි)

:       0       0

ඇසළ Thursday, 25 December 2014 12:03 PM

පලා බබ්බු සමග සභා ක්‍රමය අපිට එපෝ. පලා බබ්බු රටම කන නුගත් සත්තු ජාතියක්. තිබුන පරණ ක්‍රමයේ වැඩ මිට වැඩියේ හොදයි. ඇයි පනින රිලවුන්ට ඉතුරු ටිකත් බෙදාගෙන කන්න දෙන්නද හදන්නේ. අපි දන්නවා හැරෙන්නේ පොල් පැලේ කන්න කියලා. මෙහෙමවත් තියන රට තවත් කන්න හදන්න එපා.(නදී)

:       0       0

දීන් අලුත්කඩේ Thursday, 25 December 2014 12:40 PM

පොරාන්දු වුණේ විධායක බලය නැති කරනවා කියලයි දැන් මේ අය කොහෙන්ද දන්නේ නෑ කතාකරන්නේ (අ)

:       0       0

බන්දුල පෙරේරා Thursday, 25 December 2014 12:42 PM

ඔබ තුමා කවුද ? ඔබ තුමා කොහොමද එහෙම සහතික දෙන්නේ..ඔබට තියෙන දේශපාලනික බලය මොකක්ද මේ අසුද්ධ සන්ධානයේ..ඔබ ඉත්තෙක් පමණයි.බලය තියෙන්නේ ඔවුන් අත..මේ සිංහල බෞද්ධ බලවේගයන් විසින් සෑදු ආණ්ඩුවේ කල නොහැකි වූ දේ ඔබට යු අන් පි සහ සුළු ජාතික අන්තවාදීන්ගේ බලය රජ කරන පෙඩරල් වාදින්ගෙන් සැදුනු රජයක් තුල කල හැකිද? ඔබ ගැන දුකයි..9න් පස්සේ ඔබ දේශපාලන අනාථයෙක් පමනයි..ඔබ අපි දුටු අපි දැකපු එදා සිහල උරුමයේ හෙළ උරුමයේ සිටි චම්පික රණවක නෙමෙයි..වදනක් හෝ ඔබ වෙනුවෙන් මේ තීරුවේ මෙයට පෙර වැය කිරීම පිලිබදව අද මම අවංකව කනගාටු වෙනවා.. (අ)

:       0       0

සම්පත් Thursday, 25 December 2014 12:45 PM

අශුද්ධ සන්ධානේ ඉන්න උගත් බුද්ධිමත් මිනිසා. ඔතන ඉන්න එපා චම්පික. හොරු සමඟ හෙළුවෙන් ඉන්න එපා. (අ)

:       0       0

දිනේෂ් Thursday, 25 December 2014 01:00 PM

මෙයා ගැන අපිට තිබුන විශ්වාසය ඉවරය දැන්.එන්.ජී.ඹ්එකකට කඩේ යනවා මෙයා.අපි නොදන්නා චේස්. (අ)

:       0       0

මහනාම - කඳාන Thursday, 25 December 2014 03:04 PM

මැතිතුමනි මිනිසුන් රැවටීමත් සීමාවකින් කල යුතුයි , ඔබතුමා සහ පිරිස කිව්වා 20 ගානේ 60 එනවා කියලා පාර්ලිමේන්තුවෙන් , කෝ ආවද ? දැන් කියන්වා 5 වෙනිදා එනවා , ඊළගට කියනවා ඇතුලේ ඉදන් සහයෝගය දෙනවා කියලා , දැන් කියනවා 9 වෙනිදා න් පසු සියලුම දෙනා එනවා කියලා , ඒක නම් ඇත්ත , දින්නොත් එයි , කරුණාකර අහිංසක පාක්ෂිකයින් මෝඩයින් ලෙස සලකා කතා කරන්න එපා . රාජිත මහතා කිව්වා පතුරක් යනවා කියලා , ඔබතුමාට හැකිනම් දිනන්න , නමුත් ඔබතුමා ගැන ජනතා විශ්වාසය නැතිවෙන කතා කියන්න එපා . විධායක ජනාධිපති අහෝසි කරනවා කිව්වා නේද සෝභාත හාමුන්දුරුවන එක්ක , දැන් ඒ අදහස වෙනස් වෙලාද ? මැතිවරණ ක්‍රමය වෙනස් කරනවා කිව්වා නේද දැන් ඒ අදහස් වෙනස් වෙලා ද (අ)

:       0       0

රිචඩ් කුමාරපේලි Thursday, 25 December 2014 03:49 PM

මට ගැටළුවක් තියෙනවා .සංවේදී නායකයින් ඇයි මේ වගේ සංවේදිවෙලා, ප්‍රතිමල්ලවයාගේ කාර්යාල ගිනිතැබීම කඩාදැමීම කරන්නේ, මේකද "අසිරිය"කියන්නේ. (අ)

:       0       0

බන්දුල පෙරේරා Thursday, 25 December 2014 04:17 PM

රිචර්ඩ් මහත්තයට ලාබදායිම මැතිවරණ ව්‍යාපාර ගැන, ප්‍රචාරණ ව්‍යාපාර ගැන අවබෝධයක් නැහැ වගේ. තමන් හැදුව. තමන්ම කැඩුව. අනුන්ට බිල දැම්ම. එක ගලෙන් කුරුල්ලෝ කීයක්ද?. වැඩි උපදෙස් ඕන නම් ඔය සමන්ත විද්‍යාරත්න අයියගෙන් අහල දැන ගන්න. එයාල ඌව මැතිවරනෙට ඕක බහුලව භාවිතා කළා..අනේ එත් ඇපත් නැහැ.. (අ)

:       0       0

නිශාන්ත Thursday, 25 December 2014 04:27 PM

හවුලේ අවුල කවදා ලිහේවිද මන්දා? (නි)

:       0       0

ජයසිරි මනිමේන්ද්‍ර Thursday, 25 December 2014 05:27 PM

චම්පික මහත්තයා දැන් ඔබ මහත්තයෙක් නොව රූකඩයක් පමණයි 9 වැනිදට පසු රුකඩ සන්දර්සනයද අවසානය. මනුස්සයෙක් වුනාම කුමක් හෝ ප්‍රතිපත්තියක් තිබිය යුතුයි.(හේ)

:       0       0

අමන්දා Thursday, 25 December 2014 06:28 PM

මෛත්‍රී මොනම වෙලාවකවත් කිවුවේ නැහැනේ ජනාධිපතිකම අහෝසි කරනවා කියලා (නි)

:       0       0

සිරිමෙවන් Thursday, 25 December 2014 06:29 PM

මොහු උගතෙක් බුද්ධිමතෙක් කියලා මම අධි තක්සේරුවක සිටියේ. මම වැරදිද කියලා මගේ ටිකිරි මොළේ දැන්නේ මගෙන් ප්‍රශ්න කරන්නේ. (නි)

:       0       0

චන්න Thursday, 25 December 2014 06:58 PM

බන්දුල පෙරේරා මොනවා ලිව්වත් චම්පික කියන්නේ හොඳ බුද්ධිමත් අවංක මිනිසෙක්. (නි)

:       0       0

ප්‍රේම්‍ Thursday, 25 December 2014 07:18 PM

රටක් පාලනය කිරීම මේ ආකාරයට කළ නොහැක (නි)

:       0       0

දිල්කි Thursday, 25 December 2014 08:48 PM

ඕනෑම රටක විධායකය තියෙනවා. විනිසුරුවන් පත්කිරීම ඇතුළු රටට වැදගත් තීන්දු ගතයුත්තේ මහජනතාවගේ නියෝජිතයෝ. මේ කතාව හරියට බලන්නේ නැතුව කොනක් අල්ලාගෙන කඩේ යන්න එපා. අපිට ඕනෑ අපේ දරුවන්ට යහපලනය ඇති රටක් මිස එක් අයෙකුට ලියාදුන් රටක් නොවේ (නි)

:       0       0

හර්බට් Thursday, 25 December 2014 09:19 PM

අනේ පව්! කොච්චර කපනවද දන්නෙ නැහැ. කොහොමද කතුරෙන්ද? පිහියෙන්ද?කඩුවෙන්ද? (නි)

:       0       0

ලසන්ත Thursday, 25 December 2014 09:57 PM

බන්දුල, සම්පත්, දිනේෂ්, ඔබ තුන්දෙනා මහා උගත්තු වගේ පෙනුනාට අදහස් වල කිසිම අර්ථයක් නැහැනේ. (නි)

:       0       0

චන්න Thursday, 25 December 2014 10:01 PM

මේ මිනිස්සු කවදා මේ රටට හොඳ තීරණයක් ගනීද? අනිත් ගොඩක් රටවල් ලංකාව කියලා රටක් තියෙනවද කියලාවත් දන්නේ නැහැ. (නි)

:       0       0

මංජුල Thursday, 25 December 2014 10:56 PM

අනේ බන්දුල පෙරේරා, ඔයා නත්තල් සාදයෙන් පස්සේ ප්‍රතිචාර දානවා දකින එක සන්තෝසයි. (අ)

:       0       0

සමන් Thursday, 25 December 2014 11:43 PM

බන්දුල පෙරේරා සිහිවිකල්ලෙන් කියවනවා. තව දවස් කීයද තියෙන්නේ? (නි)

:       0       0

රන්ජිත් Friday, 26 December 2014 01:28 AM

9 වෙනිදාට පස්සේ මෙරටේ නව ප්‍රබෝධයක් නව නායකත්වයක් ඇතිවෙන බව දැන් කාහටත් පැහැදිලිවෙලා තියෙන්නේ. (නි)

:       0       0

නිමල් ලලිත Friday, 26 December 2014 03:41 AM

සමහර දේශපාලන ගැත්තන් අදහස් දක්වන්නේ මේ රටේ සැමදෙනාම බලපෙරේත දේශපාලකයන්ගේ වහල් ගැත්තන් යැයි සිතාගෙනද කොහෙද? (නි)

:       0       0

නඩරාජා Friday, 26 December 2014 05:08 AM

චම්පික, ඔබ උගත් මහත්මයෙක්. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විපක්‍ෂනායක බංගලාව සම්පන්දන්ට සින්න වෙලා
2024 ඔක්තෝබර් මස 02 1410 0

හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක


ඇඹිලිපිටිය තිරිවාන නිධිය ගැන නීතිපතිගෙන් පොරොන්දුවක්
2024 ඔක්තෝබර් මස 02 592 0

ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.


මූල්‍ය අරමුදලේ ඉහල පෙලේ නියෝජිතයෝ ලංකාවට
2024 ඔක්තෝබර් මස 02 422 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල


තල් විකුණා කප් ගහලා
2024 ඔක්තෝබර් මස 02 680 0

තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි


මිනුවන්ගොඩ රූපලාවන්‍ය සිද්ධියේ හිමිකාරියට ඇප
2024 ඔක්තෝබර් මස 02 439 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ


ආයෝජනය ඇති බාධා ගැන කැනේඩියානු මහ කොමසාරිස් කියයි
2024 ඔක්තෝබර් මස 02 1231 0

දූෂණය සහ අනාරක්ෂිත බව විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා බලපානු ලබන ප්‍රධාන බාධාවන් බව ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා ජනාධිපති


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38676 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25418 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 280 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 956 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 337 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site