IMG-LOGO

2024 ඔක්තෝබර් මස 14 වන සඳුදා


විධායක ජනාධිපති ක්‍රමය දිගටම ගෙනයන්න ශ්‍රීලනිප අනුමැතියක් නෑ

විධායක ජනපති ක්‍රමය අහෝසි නොකොට දිගටම පවත්වාගෙන යාමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුමැතියක් ලැබී නැතැයි හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය අද (10) ප්‍රකාශ කළාය.

කොළඹදී අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු දෙමින් හිටපු ජනපතිනිය කියා සිටියේ එවැනි යෝජනාවක් ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවට ඉදිරිපත් කොට අනුමැතිය ලබාගත යුතු බවයි.

ඇහැට දකින්නට යුද්ධයක් නැති නමුත් ප්‍රධාන ජාතීන් දෙක අතර සංහිඳියාවක ලකුණු දක්නට නැතැයි ද හිටපු ජනපතිනිය එම සාකච්ඡාවේදී සඳහන් කළාය.



අදහස් (0)

විධායක ජනාධිපති ක්‍රමය දිගටම ගෙනයන්න ශ්‍රීලනිප අනුමැතියක් නෑ

බණ්ඩාර - කැකිරාව Wednesday, 11 January 2017 05:01 AM

ජනතාවට සේවය කරන්න කියල ඡන්දෙ අරගෙන ,ඔවුන් කරන්නෙම රට විනාශ කරන එක විතරයි. ලංකාවේ ඉන්න 80% මෝඩ මිනිස්සු , එකයි මේ ජාවාරම් කාර දෙස්පලුවන්ට මනාප දීලා පාර්ලිමේන්තුවට යවන්නේ. දැන් වත් මේ නුගත් දේශපාලුවන්ට පාර්ලිමේන්තුවේ දොරවල් වහන්න කටයුතු කරමු.එවිට අපේ රට අාරක්ෂාවේවි..දියුණුවේවි. (අ)

:       0       0

සුරේෂ් Wednesday, 11 January 2017 05:31 AM

ලලිත් කියන එක ඇත්ත. මේ වගේ බුද්ධිමත් උගත් අය අද හරිම අඩුයි (නි)

:       0       0

කුමාර් (ගල්ෆ්) Wednesday, 11 January 2017 05:49 AM

රට මෙහෙම හරි එකට ගැට ගැහිල තියෙන්නෙ ඔය‍ විධායක ජනාධිපති ක්‍රමය නිසයි. (අ)

:       0       0

උපාලි Tuesday, 10 January 2017 04:19 PM

ලලිත් මෙයාව උපදේශක මණ්ඩලයට දැම්මොත් නම් මරේ මරු (බ)

:       0       0

සුනිල් Wednesday, 11 January 2017 06:52 AM

ජනාධිපති තනතුරේ ඉන්න කිසිම කෙනෙක් නොකියපු දෙයක් දැන් මෙතුමියට මතක් වෙලා තියෙන්නේ මොකද? (ම)

:       0       0

නිලූ Tuesday, 10 January 2017 05:33 PM

ලලිත්, ලංකාවේ මිනිසුන්ට කෙලෙහිගුණ නැතිකමට මොනවා කරන්නද? මහින්ද නොහිටින්නට ඔබ අද ඉන්නේ ද්‍රවිඩ රාජ්‍යයකය. (නි)

:       0       0

කමල් Wednesday, 11 January 2017 07:39 AM

දහම් තමාගේ මෝඩකම ප්‍රදර්ශනය නොකරන්න . මෙතුමිය නිසා දැන් ලන්ක්වෙට ප්‍රජාතන්ත්‍රවාදය උදාවි අැත . (බ)

:       0       0

සජී Wednesday, 11 January 2017 07:37 AM

ලලිත් මෙතුමියනේ යුද්ධෙන් 3/4ක්ම ඉවර කළේ. ඒ නිසා ඔයාට නම් මෙයා වටිනවා ඇති (බ)

:       0       0

වින්සන්ට් Tuesday, 10 January 2017 06:53 PM

ලලිත් කියන විදියට පාඩුවේ ඉන්න පුළුවන් කට්ටිය ඉස්සර හිටියා. වර්තමානයේ කොහොමහරි බලයක් හදා නොගත්තොත් කරපු වැරදි වලට පරපුරටම ඉන්න වෙන්නේ හිර ගෙවල්වල. කටු කාපු කට්ටියත් බේරාගන්න ඕනෑ නිසා කාටත් ඔය කුණු බක්කියේම ලගින්නට වෙනවා ඇත. ඒ වගේම ණය ආර්ථිකයක් ඇති කර එය විකුණන තත්ත්වයට පත්කළ රාජ්‍යතාන්ත්‍රික පළපුරුද්දක් ඇති උපදේශකයන්ට තව කළහැකි දෙයක් තිබේද? (නි)

:       0       0

අමිත් Tuesday, 10 January 2017 07:42 PM

ජනතාවට උපදෙස් දෙන්න ඔබට ඇති බලය කුමක්ද? (නි)

:       0       0

සිරිල් Tuesday, 10 January 2017 08:20 PM

දැන් මෙතන මොනවා කිවුවත් අපි දන්නවනේ හැටි (නි)

:       0       0

නිරා Wednesday, 11 January 2017 08:46 AM

චන්ද්‍රිකා ඔයා මොනවාද කළේ (බ)

:       0       0

දිලිප් වික්‍රමරත්න Tuesday, 10 January 2017 09:29 PM

ලලිත්, මොන අවුරුද්දෙද්ද ඉපදුනේ? මෙතුමියගේ රාජ්‍ය තාන්ත්‍රිකබාවය! අනේද කට! යුද්ධයක් තිබුණ රටේ ආරක්ෂක මණ්ඩල රැස්වීමටත් පැය ගණන් ප්‍රමාද වුණ නායිකාව. (නි)

:       0       0

සිසිර Tuesday, 10 January 2017 10:27 PM

දැන්වත් පැත්තකට වෙලා හිටියොත් අපේ රටට හොඳ කලක් යාවි. මෙයා ඉන්න කාලේ කරපු කෙරුවාවල් අපි නොදන්නවැයි. (නි)

:       0       0

ජනහිත Tuesday, 10 January 2017 10:45 PM

ජය පරාජය පොදු දෙයක්. පැරදුනා කියලා පැත්තකට වෙලා හිටියා නම් මෙලහකට හොඳ හොඳ දේවල් වෙන්න තිබුනා. මිනිස්කම දුන්නට සමහරුන්ට මොළේ දීලා නැතුවාට මොනවා කරන්නද? මේක හොඳ නැත්නම් බලයේ ඉන්න කාලයේ එය නැති කරන්න තිබුනනේ. ඇත්තෙන්ම අද අපිට රටක් තියෙන්නේ ඕක නිසා තමයි. නැත්නම් ඔය කයිවාරු ගහන අයට පමණක් නොවෙයි අද අපටත් යන එන මං නැහැ. (නි)

:       0       0

නිමල්රජපක්ෂ Wednesday, 11 January 2017 09:09 AM

මෙතුමිය බලයට එන කාලේ දකුණේ ,තත්වය නොදැන කතාකිරීම කණගාටුදායකයි. (ර)

:       0       0

කරුණාරත්න Wednesday, 11 January 2017 09:11 AM

අනේ මන්දා කව්රු කියන එක පිලිගන්නද කියලා. (ර)

:       0       0

සිසිර Tuesday, 10 January 2017 11:20 PM

මින් සනාතන දහම වන්නේ රාජපක්ෂ පවුල කෙරෙහි ඇති වෛරයයි. (නි)

:       0       0

ලුම්බිණි Tuesday, 10 January 2017 11:27 PM

විධායක ජනාධිපති ක්‍රමය දිගටම ගෙනයන්න නොවෙයි මේ ආණ්ඩුව පත්කළේ, ඒක නැති කරන්න (නි)

:       0       0

ප්‍රනාන්දු Wednesday, 11 January 2017 12:16 AM

අපිට දැන් කතා අහලා ඇතිවෙලා (නි)

:       0       0

ලෙස්ලි ජයවර්ධන Wednesday, 11 January 2017 12:14 AM

මොනවා වුණත් මෙතුමිය බලය නැතිවුණාට පසු බලය හිඟාකමින් පාරක් පාරක් ගානේ ගියේ නැහැ (නි)

:       0       0

ලාල් Wednesday, 11 January 2017 02:02 AM

මෙතුමිය බලයේ හිටපු වසර 12ක පමණ කාලයේ අපේ රටේ අනාගත දියුණුව සඳහා කරපු එකදු වැදගත් පියවරක් ගැන කියන්න. (නි)

:       0       0

සිරිල් Wednesday, 11 January 2017 02:11 AM

අවුරුදු 12ක කාලයක් බලයේ ඉඳලත් රටේ යහපත වෙනුවෙන් සතපහක දෙයක් කළේ නැත්තේ ඔය කියන "රාජත්‍රාන්තික" බලය නිසාද ලලිත් මහත්තයෝ? (නි)

:       0       0

ඇසළ Wednesday, 11 January 2017 02:44 AM

සංහිඳියා චරිත දැන් 90%ක්ම ජනතාවට එපාවෙලා තියෙන්නේ. (නි)

:       0       0

බමුණුසිංහ Wednesday, 11 January 2017 03:03 AM

ලලිත් දන්නා දෙයක් නැහැ (නි)

:       0       0

සිසිර Wednesday, 11 January 2017 03:07 AM

ඔයාලා කියනවා. අපි අහනවා. (නි)

:       0       0

සෙනරත් Wednesday, 11 January 2017 03:11 AM

මෙතුමියව නැවත බලයට ගෙන්න එස්එල්එෆ්පී එකේ කාටවත් උවමනාවක් තිබුනේ නැහැ. ඒ මෙයාගේ පැටිකිරියේ හොඳකමටනේ. (නි)

:       0       0

ඉෂාන් Wednesday, 11 January 2017 03:11 AM

මොනවා කියවනවද කියලා මට නම් තේරෙන්නෙ නැහැ (නි)

:       0       0

අසින්ත Tuesday, 10 January 2017 12:49 PM

දැන් ඔබ තුමිය පාඩුවේ ඉන්න ඕනේ කාලයයි.(හේ)

:       0       0

චින්තක Wednesday, 11 January 2017 03:16 AM

ලලිත්, එක්කෝ ඔයා පොඩි ළදරුවෙක්. එහෙම නැත්නම් මොළේ කුරුවල්වෙලා. (නි)

:       0       0

සෙනෙවි Tuesday, 10 January 2017 12:58 PM

අනේ ඇත්තද?(හේ)

:       0       0

අමිල Tuesday, 10 January 2017 01:06 PM

එක එක දවසට එක එක කතා.(හේ)

:       0       0

හේමන්ත Wednesday, 11 January 2017 03:23 AM

මෙයාලගේ කතා අපි විශ්වාස කරපු කාලෙ ගියා (නි)

:       0       0

ටෙරන්ස් Wednesday, 11 January 2017 03:21 AM

අර කලින් වෙච්ච ඡන්ද පොරොන්දු එහෙම දැන් අමතකද? (නි)

:       0       0

බුද්ධික Wednesday, 11 January 2017 03:23 AM

මෙයා තමා ජනතාවගේ ඡන්දයෙන් බලයට ආ ආණ්ඩුව වසර දෙකකින් විසුරුවා හැරියේ. ඒ තීරණය මේ රටේ අනාගතයට බරපතල ලෙස බලපෑවා. (නි)

:       0       0

දහම් Wednesday, 11 January 2017 03:28 AM

මේ ලලිත්, ඔයාගේ මෝඩකම පෙන්නන්නේ නැතුව හිටියොත් එ්ක අනිත් අයට පෙනෙන එක වළක්වාගන්න පුළුවන්. (නි)

:       0       0

සම්පත් පතිරණ Wednesday, 11 January 2017 03:27 AM

අපි වගේ රටකට විධායක ජනාධිපති ක්‍රමයක් තිබීම අවශ්‍යයි (නි)

:       0       0

අසංග Tuesday, 10 January 2017 01:14 PM

මොකක්ද මේ වෙන්නේ.(හේ)

:       0       0

බමුණු සිංහ Wednesday, 11 January 2017 03:30 AM

ලුම්බිණි, විධායක ජනාධිපති ක්‍රමයෙන් ඔබට තිබෙන ප්‍රශ්නය මොකක්ද? රටට තිබෙන ප්‍රශ්නය නම් නැවත ත්‍රස්තවාදයක් ඇති වුණොත් ඊට විරුද්ධව කටයුතු කරන්න පාර්ලිමේන්තුවේ අනුමැතිය ගන්න ඕනෑ වෙනවා. එතකොට රටට වෙන්න ඕනෑ දේ වෙලා හමාරයි. (නි)

:       0       0

රංග Wednesday, 11 January 2017 03:34 AM

මේවා හොඳයි මෙයාලා වගේම අයට (නි)

:       0       0

බුද්ධික Tuesday, 10 January 2017 01:23 PM

සංහිඳියාවක ඇතිවෙන ලකුණු නැත. එම නිසා විධායක ජනපතිකම මෙරටට ඉතාමත් අවශ්‍යය. ගියවර යුද්ධයේදී විධායක ජනපතිකම නොතිබුනා නම් අපි යුද්ධය දිනන්නේ නැත. (හේ)

:       0       0

ගිහාන් Tuesday, 10 January 2017 01:28 PM

දැන් ඔබ තුමිය පාඩුවේ ඉන්න එක තමයි ගොඩක් හොද?(හේ)

:       0       0

ලලිත් Tuesday, 10 January 2017 01:43 PM

අර එක්කෙනෙක් පැරදිලත් පාඩුවේ ඉන්නැතුව තවත් තණ්හාවේ දඟලනකොට අයි මේ පැරදුනෙත් නැතුව අයින්වෙච්ච කෙනාට පාඩුවේ ඉන්න කියන්නේ. මගෙනම් අදහස හිටපු ජනාධිපති වරයෙක් කියන්නේ වසර ගණනාවක රාජ්‍යතාන්ත්‍රික පළපුරුද්දක් ඇති කෙනෙක් එනිසා ඒ හැමෝම අලුතින් පත්වෙන හෝ දැනට සිටින රාජ්‍ය නායකයාගේ උපදේශක මණ්ඩලයකට අනිවාර්යයෙන්ම ඇතුලත්විය යුතුයි. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අදත් මිලි මිටර් 100 ඉක්ම වූ තද වැසි
2024 ඔක්තෝබර් මස 14 208 0

දිවයින ආශ්‍රිත වායු ගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දැනට පවතින වැසි තත්වය තවදුරටත් බලාතොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ඕනෑම තත්වයකට මුහුණ දෙන්න නාවික - ගුවන් සූදානමින්
2024 ඔක්තෝබර් මස 13 1892 0

කඩුවෙල, බියගම, ඉහළගම සහ ජා ඇල යන ප්‍රදේශ ආශ්‍රිතව ගංවතුරට අසුව පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා ආපදා සහන කණ්ඩායමක් 8 ක් ස්ථාපිත කර ඇති බව නාවික හමුදාව පව


මැතිවරණ වියදම් කියන්න 8ක් කර ඇරලා
2024 ඔක්තෝබර් මස 13 3516 0

මැතිවරණ වියදම් වාර්තා බාරදී ඇත්තේ ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන් 30 දෙනකු පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


ගංවතුරට කොටුවූ 50කට යුද හමුදා පිහිට
2024 ඔක්තෝබර් මස 13 568 0

නොකඩවා ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කොටුගොඩ ගුරුගේවත්ත ප්‍රදේශය ගංවතුරින් යටවීමෙන් අව තැන් වී සිටි පනහකට ආසන්න පිරිසක් ඉන් මුදා ගෙන ආරක්ෂිත ස්


අගුලේ පිහිටෙන් මනාලිය නිවෙසට
2024 ඔක්තෝබර් මස 13 1595 0

දින කීපයක් තිස්සේ පවතින අධික වර්ෂා හේතුවෙන් කුඩා ගඟ පිටාර ගැලීමෙන් කළුතර මාර්ග අවහිර හේතුවෙන් සද්දන්ගොඩ තරුණයකු තම සහකාරිය අගුලක ආධාරයෙන් නිවෙස කැඳ


කටුකුරුන්දේ අනතුරු දිවි නසා ගැනීමක්
2024 ඔක්තෝබර් මස 13 11004 0

කටුකුරුන්ද දුම්රිය ස්ථානයේදී දුම්රියේ ගැටී මියගිය තිදෙනා ගෙන් එක් අයකු සිය සිගිති පුතා රැගෙන දුම්රියට පැන දිවි නසා ගැනීමට තැත්කර ඇති බවත් අනෙක් පුද්


වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 351 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 433 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1378 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site