IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


විධායක බලතල සාක්කුවේ දමාගෙන රට පාලනය කරන්න හදනවා

19 වැනි  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා  කෙටුම්පතේ  යම්   යම්  කරුණු   වලට  විරුද්ධව අද  (31) අලුත්  කඩේ  ශ්‍රේෂ්ඨාධිකරණයේ  දි ජාතික  හෙළ උරුමය  නඩුවක්  ගොනු   කළේය.

ඉන්  අනතුරුව ජාතික  හෙළ උරුමයේ  පළාත්  සභා  මන්ත්‍රි   නිශාන්ත  ශ්‍රී  වර්ණසිංහ  මහතා   පැවසුවේ   විධායක   ජනාධිපතිවරයා   අත්තනෝමතික  බලතල  ඉවත්  කර   එම  ධුරය  ප්‍රජාත්‍රාන්ත්‍රකරණය  කිරිම   හා   මෛත්‍රිපාල  සිරිසේන  මහතා   ලබාගත්   ජනවරම  එක්  එක්කෙනා  පිංපොකට්   ගහන්න  හදනවා   විධායක බලතල තමන්ගේ  සාක්කුවට   දමාගෙන  රට   පාලනය  කරන්නා   සිහින දකින  අය  ඉන්නවා   යනුවෙන්  පැවසිය.

DSC_5420 DSC_5453 DSC_5460 DSC_5472

ඡායාරූප හා විඩියෝ - ශාන්ත රත්නායක



අදහස් (0)

විධායක බලතල සාක්කුවේ දමාගෙන රට පාලනය කරන්න හදනවා

අබේරත්න - ටෝකියෝ Tuesday, 31 March 2015 03:48 PM

නුඹට ඕවා හොඳ පාඩම්. (ත)

:       0       0

සුමුදු හේවා Wednesday, 01 April 2015 09:29 PM

බලය පමණක් පතන සමහරුන් මේ කැසකවන්නේ කුමකටද කියා අපට වැටහේ (නි)

:       0       0

ප්‍රකාශ් Tuesday, 31 March 2015 10:00 AM

කෝ දැන් කෑ ගහපු අය (දිල්)

:       0       0

ඇසළ Tuesday, 31 March 2015 10:05 AM

කුම්බලා මාළු ඉල්ලන් කෑවනම් විදවපල්ලා.(දිල්)

:       0       0

හෙක්ටර් Tuesday, 31 March 2015 10:58 AM

මේ කරන්න හදන්නේ කුමක්ද කියලා අපිට නම් තේරෙනවා (නි)

:       0       0

ශ්‍රී වික්‍රම Tuesday, 31 March 2015 11:00 AM

ජනතාවට ඕනෑ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට නේද? දැන් මේ මොනවද කරන්න යන්නේ? (නි)

:       0       0

ප්‍රකාශ් Tuesday, 31 March 2015 11:07 AM

අපි නම් දන්න විදියට දැන් මේ ඔක්කොම හොරු (දිල්)

:       0       0

ජානත Tuesday, 31 March 2015 11:15 AM

ඇමැති මණ්ඩලෙත් ඉන්නවා නේද (දිල්)

:       0       0

දඹදෙණිය Tuesday, 31 March 2015 11:15 AM

අනේ මන්දා කිසිම කෙනකුට කිසි ගාණක් නෑ (දිල්)

:       0       0

අශෝක Tuesday, 31 March 2015 12:14 PM

ඕක තමා ඇත්තෝ කති බොති සුඛවිහරණය කරති නැත්තෝ සුත්තර පට හැරලා බලති කියල තියනවා (බ)

:       0       0

සත්‍යපාල Tuesday, 31 March 2015 12:26 PM

ඕකට තමයි කියන්නේ "ඉල්ලගෙන කනවා" කියල. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව සඳ අද සිට
2024 සැප්තැම්බර් මස 29 697 0

අද (29) සිට පෘථිවියට නව සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වෙනු ඇති බවට තාරකා විද්‍යාඥයෝ පැහැදිලි කරති. මෙම නව සඳ කුඩා ග්‍රහකයකි.


සනත් වසරකට පත්කරයි
2024 සැප්තැම්බර් මස 29 936 2

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය මහතා වසර කාලයක් සඳහා පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.


කඩු කල්ලියෙන් බස් හිමියෙක්ට ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 29 2040 0

මුහුණු ආවරණය කරගෙන යතුරුපැදි දෙකකින් පැමිණි හතර දෙනකුගෙන් යුත් කඩු කල්ලියක් යාපනය, මනියම්තෝට්ටේ ප්‍රදේශයේදී බස් හිමියකු කඩුවලින් කපා කොටා පලාගොස් ඇ


’’ අපේ ගමන රනිල් එක්ක යනවා’’
2024 සැප්තැම්බර් මස 29 4338 19

ජනපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දුන් සියලු බලවේග ඒකරාශී කර ගනිමින් ඒකාබද්ධ පුළුල් සන්ධානයක් හදා මහ මැතිවරණයේදී ප්‍රබල විපක්ෂයක් ගොඩනඟන බ


ප්‍රභූ ආරක්ෂාවට සිටි නිලධාරීන් දිවයිනපුරා පොලිසිවලට
2024 සැප්තැම්බර් මස 29 2264 8

ප්‍රභූ ආරක්ෂාව සදහා යොදවා සිටි පොලිස් නිලධාරීන් 1000 කට වැඩි පිරිසක් දිවයිනපුරා පිහිටි පොලිස් ස්ථානවලට තව දින දෙක තුනක් ඇතුළත අනුයුක්ත කරන බව පොලිස් මූල


පෙරපාසල් යන්න බෑ කීවැයි දැරිය පුළුස්සලා
2024 සැප්තැම්බර් මස 29 847 1

පෙර පාසල් යාම ප්‍රතික්ෂේප කළ බව කියන පස් හැවිරිදි දැරියකට හැන්දක් රත්කොට ශරීරයේ හතර පොලක් පිලිස්සු බව කියන මවක මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යංශය ම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38077 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25067 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 246 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 805 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 287 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site