IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


‘වනජීවී අධ්‍යක්ෂ වැඩ වැරුමෙන් ගැටලු රැසක්‘

වනජීවී සංරක්ෂණ දෙපාර්තුමේන්තු සහකාර අධ්‍යක්ෂ උසස්වීම් ඇතුඵ ගැටලු රාශියක් හමුවේ වනජීවී සහකාර අධ්‍යක්ෂවරු පසුගිය 24 වැනිදා සිට ඇරඹූ වෘත්තීය ක්‍රියා මාර්ගය නිසා රක්ෂිතයන් අසල ජනතාවට මෙන්ම වනජීවි දෙපාර්තුමේන්තුවට විශාල ගැටලු ප්‍රමාණයකට මුහුන දිමට සිදුවි ඇතැයි රාජකාරි ආවරණ සහකාර අධ්‍යක්ෂවරුන්ගේ වෘත්තීය සංගමයේ ලේකම් පී.ජී.ඩී.ජෙ.පෑබොටුව මහතා පැවසිය.

2001 වර්ෂයෙන් පසු  වනඡිවි සංරක්ෂණ දෙපාර්තුමේන්තුවට බාහිරින් හෝ අභ්‍යන්තර උසස්විම ලෙස කිසිදු සහකාර අධ්‍යක්ෂවරුන් බදවාගෙන නැති බවත් අවශ්‍ය සුදුසුකම් සපුරා ඇති නිලධාරින් සිටියදීත් උසස් විම් ලබා නොදිම නිසා බරපතල පරිපාන ගැටලු මතු වි ඇති බවත් සුදුසුකම් සපුරා ඇති නිලධාරින්ට උසස් විම් ලබා නොදිමෙන් එම නිලධාරින්ට විශාල අසාධාරණයක් සිදුවි ඇති බවත් සංගමය වසර ගණනාවක් පෙන්වා දුන් බවත් පැබොටුව මහතා කීවේය.



අදහස් (0)

‘වනජීවී අධ්‍යක්ෂ වැඩ වැරුමෙන් ගැටලු රැසක්‘

විජය Monday, 27 June 2016 07:28 AM

වන සතුන්ට ලොකු නිදහසක් මේ දිනවල ඇති යන්තම් මේ අයගේ වර්ජන වලට පින් සිද්ද වෙන්න. මේ වන සතුන් වර්ජන කරවිද දන්නේ නැ මේ සියලු නිලධාරීන් ඉවත් කරන්න කියල, ඔවුන්ගේ නිදහසට කරදරයක් කියල (බ)

:       0       0

රජිත් මංජුල‍ Sunday, 26 June 2016 05:22 PM

නිලතල දුන් පළියට කිසිදෙයක් වෙන්නෙ නැහැ. ඒ සඳහා අවංක උවමනාවක් තියෙන්න ඕනෑ. දවසගානේ වනේටයි වන සතුන්ටයි වෙන දේ අපි දන්නවනේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මගීන්ට පාට් දැම්මොත් වැඩ වරදී
2024 ඔක්තෝබර් මස 04 127 0

බස් රථ වලදී මගීන්ට අපහසුවට පත් වන අයුරින් කටයුතු කළොත් දැනුම් දීම සඳහා දුරකථන අංකයක් හඳුන්වා දී තිබේ.


ගෙල කපා අඹු සැමි යුවළ මරලා
2024 ඔක්තෝබර් මස 04 524 0

අහංගම වැල්හේන්ගොඩ ප්‍රදේශයේ නිවසක් තුලදී අඹු සැමි යුවලක් කපා කොටා ඝාතනය කර ඇතැයි අහංගම පොලිසිය පවසයි.


‘පාර්ලිමේන්තුවට ඉල්ලන්නෙ නෑ‘
2024 ඔක්තෝබර් මස 04 1118 3

ඉදිරියේදී පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මහ මැතිවරණය සදහා තමන් ඉදිරිපත් නොවන බව හිටපු ප්‍රවාහන මහා මාර්ග සහ ජනමාධ්‍ය කැබිනට් අමාත්‍ය ආචාර්ය බන්දුල


ඉරානය ඊශ්‍රායලයට එරෙහිව රුසියන් සහාය ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 04 993 0

ඉරානය පසුගියදා ඊශ්‍රායලයට එල්ල කළ මිසයිල ප්‍රහාරයට පිළිතුරු ලෙස ඊශ්‍රායලයෙන් එල්ල විය හැකි ප්‍රහාරය මැඩ පැවැත්වීම සඳහා චන්ද්‍රිකා දත්ත ලබාදී ටෙහෙර


හම්බන්තොටින් ස්වාධීන කණ්ඩායම් 4ක් ඇප තියයි
2024 ඔක්තෝබර් මස 04 157 0

2024 මහ මැතිවරණය සඳහා හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් අද (04) දහවල්වන විට ස්වාධීන කණ්ඩායම් හතරක් ඇප මුදල් තැන්පත් කිරීම සිදු කර ඇත.


ඇමෙරිකාවට පහර දෙන්න පැකිලීමක් නෑ
2024 ඔක්තෝබර් මස 04 977 0

දකුණු කොරියාවෙන් හෝ ඇමෙරිකාවෙන් ප්‍රහාරයක් එල්ල වුවහොත් ඊට පිළිතුරු දීම සඳහා කිසිම පැකිලීමකින් තොරව න්‍යෂ්ටික අවි භාවිත කරන බව උතුරු කොරියානු නායක ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38856 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25498 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 300 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1011 2
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 359 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site