IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


වනජීවි ඇමැතිගේ රැස්වීම මාධ්‍යවේදීන්ට තහනම් කරයි

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

වනාතවිල්ලුව කුරටියාමොට්ට ප්‍රදේශයේ සිමෙන්ති සංස්ථාවට අයත් භූමියක සිදු වූ වන සංහාරය පිළිබඳව සොයා බැලීම සඳහා වනජීවි ඇමැති පැමිණි රැස්වීමට සහභාගී වීම තහනම් වීම හේතුවෙන් රැස්වීම පැවති  වනාතවිල්ලුව පොලිසිය ඉදිරියට වී සිටීමට මාධ්‍යවේදීන්ට සිදුවිය.
 
මෙම වන සංහාරය පිළිබදව මාධ්‍ය දිගින් දිගටම හෙළිදරව් කිරීමෙන් පසු ඒ පිළිබඳව සොයා බැලීමට වනජීවි හා වන සංරක්ෂණ ඇමති සී.බි.රත්නායක මහතා ඇතුළු නිලධාරින් රැසක ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම වනාතවිල්ලුව පොලිසියේ දී පැවැත්විණි. රැස්වීම පළමුව වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංවිධානය කර තිබුනද එය හදිසියේ පොලිස්ථානට රැගෙන ගොස් තිබුණි.
 
රැස්වීම සඳහා වන සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල්, වනජීවි අධ්‍යක්ෂ ජනරාල්, පරිසර අමාත්‍යංශය, මධ්‍යම පරිසර අධිකාරිය, සිමෙන්ති සංස්ථාව, ප්‍රාදේශීය ලේකම්, පුත්තලම නියෝජ්‍ය පොලිස්පති, පුත්තලම පොලිස් අධිකාරි  වනාතවිල්ලුව පොලිස්ථානාධිපති, වනාවිල්ලුව ප්‍රාදේශීය සභාපති ඇතුළු පිරිසක් එක්වසිටියහ.
 
මාධ්‍ය වේදීන් පැමිණි අවස්ථාවේදී පොලිසියේ දොරටු වසා දමා තිබූ අතර, පසුව ප්‍රධාන දොරටුව විවෘත කළද, රැස්වීම ආවරණය කිරීමට ඔවුන්ට අවස්ථාව නොලැබිණි.
 
මේ පිළිබඳව සී.බි.රත්නායක ඇමතිවරයාගෙන් මාධ්‍යවේදීන් කළ විමසීමේදී, ඒ මහතා පවසා සිටියේ මාධ්‍යයට ගරු කරන නමුත් රැස්වීමේ ඇතැම් කරුණු මාධ්‍යයට ලබාදිය නොහැකි බවයි.



අදහස් (6)

වනජීවි ඇමැතිගේ රැස්වීම මාධ්‍යවේදීන්ට තහනම් කරයි

Kmal Koyrala Monday, 14 September 2020 10:44 AM

සී.බී. තම ගරුත්වය නැතිකරගන්නවා... පුත්තලම් කැලෑපාලුවන් එක්ක ලගින්න ගිහින්..

:       3       241

abcMonday, 14 September 2020 01:05 PM

සී.බී. ට ගරුත්වයක් නැහැ. වලපනේට ඇවිත් බලන්න. ගහන ගේම් හින්දා ටැමිල් එකේ මනාපයක් ඉල්ලගෙන මේ පාර පාර්ලිමේන්තු ගියේ...!!! නැතිනම් විසිවෙන්න හිටපු කෙනෙක් මෙයා. තව අවුරුදු 5කට වලපනේට නායකත්වයක් නැහැ.

:       0       24

Champa Monday, 14 September 2020 10:45 AM

මේක තමයි අලුත්ම එක. කුරුණෑගලත් සංවර්ධන කමිටු රැස්වීම මාධ්‍යවේදීන්ට තහනම් කරලා තිබුණා. දැන් මෙතනත් තහනම් කරලා. ජනතාවට ඇත්ත දැන ගන්න අයිතියක් තියෙනවා. මේවා වහන්නේ ඇත්ත දැනගන්න එක වළක්වන්න. ඊට පස්සේ ජනතාවට කියන්නේ පොහොට්ටුව විසින් සංස්කරණය කළ ඇත්ත. දැන් පොහොට්ටු මන්ත්‍රීවරුන්ට අදහස් ප්‍රකාශනය තහනම් කරලා තියෙනවා. යහපාලන ආණ්ඩුවවත් කරපු නැති තරම් අන්ත ඒකාධිපති වැඩක්නේ මේක. යහපාලන ආණ්ඩුවට මාධ්‍ය දිගට හරහට පහර දුන්නා. හැබැයි කවදාවත් විකල්ප අදහස්වලට, මාධ්‍ය නිදහසට වැට බැන්දේ නැහැ. වෙනස සැපද කියලා තමයි අහන්න වෙන්නේ...

:       130       665

Demuni Uduwara Monday, 14 September 2020 12:14 PM

අාඥාදායකත්වයේ ලක්ෂණයි.

:       0       19

ferna Monday, 14 September 2020 03:00 PM

පැතූ වෙනස. මාධ්‍ය නිදහස දෝරෙ ගලනවා..

:       0       42

Bamunuarachchi Tuesday, 15 September 2020 06:44 AM

ඒ රැස්වීම සතුන්ට පමණයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අමෙරිකානු ගිනිඅවියක් සමඟ අලවතුගොඩ අයෙක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 19 259 0

අලවතුගොඩ පොලිස් වසමේ දුනුවිල අකුරණ ප්‍රදේශයේ නිවසක තිබී ඇමෙරිකාවේ නිෂ්පාදිත බෝර 12 ගිනි අවියක් සහ බෝර 12 තුවක්කු සඳහා භාවිතා කරන පතුරම් 06 ක් සමඟ 70 හැවිරිද


රුහුණු සරසවි අනධ්‍යන කාර්ය මණ්ඩලය වර්ජනයක
2024 නොවැම්බර් මස 19 440 0

රුහුණ විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා ඉවත් කරන ලෙස බල කරමින් එහි අධ්‍යන හා අනධ්‍යන කාර්ය මණ්ඩලය අද(19) උදෑසන අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කලේය.


සිලින්ඩරේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයට කාංචනගේ නමත්?
2024 නොවැම්බර් මස 19 1130 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අනෙක් ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරයට හිටපු විදුලි බල අමාත්‍ය කංචන විජේසේකර මහතා පත්කිරීමට යෝජනාවක් ඉදිරිපත් වී ඇත.


දුම්රියක ගැටී සිසුවෙකු මරුට
2024 නොවැම්බර් මස 19 790 0

ගම්පහ දුම්රිය ස්ථානයට නුදුරු ස්ථානයකදී 16 හැවිරිදි පාසල් සිසුවෙකු ඊයේ (18) රාත්‍රියේ ගම්පහ දුම්රිය ස්ථානයට නුදුරින් කොළඹ දෙසට ධාවනය වෙමින් තිබූ දුම්රි


වෙලාවට වැඩ කරනවාද බලන්න ගෙනා යන්ත්‍රත් වැඩ නවත්තලා
2024 නොවැම්බර් මස 19 1091 0

සෞඛ්‍ය අමාත්‍යංශයට අයත් රෝහල් සහ ආයතන සදහා රුපියල් මිලියන 31.08ක මුදලක් වැයකොට ස්ථාපිතකර තිබු ඇගිලි සලකුණු යන්ත්‍ර 213ක් භාවිතයට නොගෙන නිෂ්ක්‍රියව පවත


මිඩ්වයිෆ්ට අතවර කළැයි සෞඛ්‍ය රියදුරා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 19 1674 0

හම්බන්තොට පවුල් සෞඛ්‍ය සේවිකාවකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සෞඛ්‍ය රියදුරෙක් හම්බන්තොට මූලස්ථාන පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන ඇත.


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 26934 38


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18877 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 385 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 649 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1869 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site