IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


වනජීවී ගැටේ හරියයි

දෙනියායෙන් අල්ලා ගත් කිඹුල් හූනන් දෙදෙනකු මාතර දී රුපියල් තිස් දෙලක්ෂයකට විකිණීමට ගිය බව කියන තරුණයෝ දෙදෙනෙක් වනජීවී සංරක්ෂණ නිලධරයන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

වනජීවී උපාය දූතයාගේ ගැටයට අසුවූ මේ දෙදෙනා දෙනියාය හා පිටබැද්දර පදිංචිකරුවන් බවත්, ඔවුන් මාතර මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කරන බවත් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ හදිසි වැටලීම් ඒකකයේ ප්‍රධානී පී එස් සුමනරත්න මහතා පවසයි.

 

 



අදහස් (0)

වනජීවී ගැටේ හරියයි

ප්‍රියන්ත Friday, 02 May 2014 10:24 PM

හුණට ගිය කලක් අපේ ගෙදර ගමකට හුනෝ අාවනම් නොමෙලේම දෙනවා හුනෝ ටිකක් .(ස)

:       0       0

කිඹුල් හූනා Sunday, 04 May 2014 06:57 AM

අනේ අපිව මේ තරමට මිලට ගන්න රට කුමක්ද කියන්නකෝ. අපි මුහුදට බැහැල පීනාගෙන ගිහින් ඔයාලට විදේශ විනිමය එවන්නම්. (නදී)

:       0       0

ලලිත් Saturday, 03 May 2014 01:04 AM

ඔය කිඔුල් හුනන්ගෙන් සුප් ඒකක් හදනවා හරි රසයි ඒ වාගේම ගුණයි ලෙඩගණනාවක් හොදකරනවා විද්‍යාත්මක පරික්ෂණ මගින් දැන් තමයි සොයාගන තියෙන්නේ ඒකයි මෙචිචර ගණන් (දී)

:       0       0

නිලන්ති Friday, 02 May 2014 02:42 PM

කිඹුල් හූනට ගිය කලක්. (ස)

:       0       0

ජයවර්ධන Friday, 02 May 2014 02:45 PM

සොබා දහම විනාස කරන්න හදන මොවුන්ට නිසි දඩුවම් ලබා දෙන්න.වන ජීවි එකට අපේ ප්‍රණාමය. (ස)

:       0       0

කුමාර Friday, 02 May 2014 02:54 PM

ඔය කිඹුල් හූනට ඔච්චර වටිනාකමක් තියේ නම් ඇයි අපිට බැරි කිඹුල් හුනන් ටිකක් බෝ කරලා විකුනන්න. දුප්පත් අයට ඒක කරන්න දෙන්න පුළුවනි. (ස)

:       0       0

දයාල් Friday, 02 May 2014 03:56 PM

ඔය හුනෝ දෙතුන් දෙනෙක් අපේ බිත්තියේත් දුවනවා. මට බය කවුරුත් දැක්කොත් හොරෙන් අල්ලන් යයි කියලා. (ස)

:       0       0

නිලූ විදානගේ සෞදි අරාබිය Friday, 02 May 2014 03:57 PM

දැන් ඔය අල්ලාගත් හුනන් කැලේට මුදා හරියිද? (නි)

:       0       0

වී. Monday, 05 May 2014 09:15 AM

වනජීවී එකට තොරතුරක් ලැබුණා හූනන් අල්ලාගෙන විකුණන්න උත්සාහ කරමින් ඉන්නවා කියලා. මොවුන් මාසයක පමණ කාලයක් මෙම හූනන් අල්ලාගෙන විකුණා ගන්න බැරුව තියාගෙන ඉඳලා තියනවා. එතනදී තමයි වනජීවී එක මෙයට සම්බන්ධ වෙලා මෙම හූනන් දෙදෙනා අල්ලාගෙන නිදහස් කරන්න මැදිහත් වුණේ (නි)

:       0       0

පිටබැද්දර ජයා Saturday, 03 May 2014 07:05 AM

අයියෝ! ගමත් කනවා. අපි පොඩි කාලේ හුනන්ට ඉරටුවේ ගහලා බත් අැට කැවුවා (නි)

:       0       0

කමල් Saturday, 03 May 2014 09:14 AM

වනජීව එකට ස්තූතියි! (නි)

:       0       0

සේකර Friday, 02 May 2014 05:54 PM

පවු කිඹුල් හූනන්! (නදී)

:       0       0

සම්පත් Friday, 02 May 2014 08:21 PM

අහිංසක සත්තු පව් තමයි.අන්ත අසරණ තත්ත්වයෙ ඉන්න මිනිස්සු මොනවා හරි කරලා කීයක් හරි හොයන්න තමයි හදන්නෙ. මිනිසුන් වරදට පොලඹවලා අත් අඩංගුවට ගන්න එක වැරදි වැඩක් නෙමෙයිද?මම ගිය සතියෙ දුර ගමනක් ගියා. පාර දිගටම පොලිසියෙන් හෑංගිලා ඉන්නෙ ගස් අස්සෙ,ගල් අස්සෙ...හැංගිලා ඉඳලා එකපාරටම පාරට පනිනවා. ගොඩක් දුර ඉඳලා ආවෙ කියලා දැනගත්ත ගමන් ලයිෂන් එක ඉල්ලනවා. මට ගමන ගිහින් එන්න 6 පොළකට 500/= ගානෙ දෙන්න වුණා. පුදුමෙ කියන්නෙ 50ට ගියත් මීටරේ අල්ලලා 90 කියලා පෙන්වනවනෙ.මට කියන්න තියෙන්නෙ අයියෝ මගෙ සල්ලි කියලා විතරයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව ඇමැති මණ්ඩලය
2024 සැප්තැම්බර් මස 24 1315 0

නව රජයේ කැබිනට් අමාත්‍ය මණ්ඩලය අද(24) පස්වරුවේ දිවුරුම් දුන්නේය.


අමාත්‍යංශ ලේකම්වරු 17ක් පත් කෙරෙති
2024 සැප්තැම්බර් මස 24 1793 0

ජනාධිපතිවරයා විසින් අමාත්‍යාංශ ලේකම්වරු දාහත් දෙනෙක් පත් කර තිබේ.


පොලිස් සහතිකයක් දෙන්න අල්ලස් ගත් සැරයන් රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 24 455 0

අධිකරණයේ විභාග වන නඩුව ගැන සඳහන් නොකර පොලිස් සහතිකයක් ලබාදීම සඳහා පුද්ගලයෙකුගෙන් රුපියල් 5000 අල්ලස්සක් ලබාගත්තේ යැයි කියන පොතුහැර පොලිසියේ සැරයන්වරය


ජනපති හෙට ජාතිය අමතයි
2024 සැප්තැම්බර් මස 24 3010 0

ජනාධිපති අනුර දිසානායක මහතා හෙට පස්වරු 7ට ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය.


එජාප සන්ධානයට පොහොට්ටුව නෑ
2024 සැප්තැම්බර් මස 24 2439 0

එක්සත් ජාතික පක්‍ෂය ඉදිරි මහ මැතිවරණය ඉලක්ක කරමින් ගොඩනඟන සන්ධානයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එකතු නොවන බව එම පෙරමුණේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක


සජසයේ අගමැති අපේක්ෂක සජිත්
2024 සැප්තැම්බර් මස 24 1790 0

ඉදිරි මහ මැතිවරණය සඳහා සමගි ජන සන්ධානයේ අගමැති අපේක්ෂකයා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නිල වශයෙන් නම් කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 34693 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24022 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 160 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 487 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 218 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site