ව්‍යාපාරිකයන් ලෙස වෙස්වලාගෙන ගිය වනජීවී නිලධාරීන්ට හූනන් දෙදෙනකු විකිණීමට තැත්කළ පුද්ගලයන් දෙදෙනෙක් දොම්පේ දී අත්අඩංගුවට ගත් බව වනජීවී නිලධාරීන් පවසයි. කිඹුල් හූනන් යනුවෙන් හදුන්වන හූනන් දෙදෙනා සතුන්වත්තට බාර දීමට නියමිතය. සැකකරුවන් දෙදෙනා පූගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ව තිබිණි.
ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතුම් එක් කරන බව එක්සත් රාජධානි පාර්ලිමේන්තු මන්ත්‍රිනි කැත්රි
ශ්‍රි ලංකාවේ නව වන විධායක ජනාධිපති ලෙස අනුර කුමාර දිසානායක මහතා අද(23) දිවුරුම් දීමෙන් පසු පාක්ෂිකයෝ තැන තැන රතිඤ්ඤා දල්වමින්,කිරිබත් පිසිමින් සිය සතුට
ඌව ආණ්ඩුකාරය අනුර විදානගමගේ සහ සබරගමුව ආණ්ඩුකාර නවීන් දිසානයක මහත්වරු සිය ධූරවලින් ඉල්ලා අස්වීමේ ලිපි බාරදුන්හ.
මධ්‍යම පලාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ ගමගෙ මහතා ආණ්ඩුකාර ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය බාරදී ඇත් බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ ප්‍රකාශකයෙක් පැවසී
නුගේගොඩ, උඩහමුල්ල දුම්රියපොළ මාර්ගයේ දී දියණියගේ පෙම්වතාගේ ඥාතියකු විසින් තියුණු ආයුධයකින් කළ පහරදීමකින් පුද්ගලයකු මියගොස් ඇති බව මිරිහාන පොලිසිය
සනත් නන්දික කුමානායක මහතා ජනාධිපති ලේකම් ධූරයට පත්කර තිබේ. කුමානායක මහතා කැළණිය විශ්වි විද්‍යාලයේ උපාධිධාරියෙකි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
"වනජීවී මුදලාලිලාට" හූනන් විකුණන්න ගිහින්
සේරම් Wednesday, 19 March 2014 02:24 PM
මම හුනා කියන්න වගේ කියන්නේ වන ජීවි නිලදරින්ට ගානක් ලැබුනොත් ඔය ඔක්කොම හරි.(නදී)
පිටිගල Tuesday, 18 March 2014 11:48 PM
ඕක තමයි මම කිව්වේ.(නදී)
දැරණියගල Wednesday, 19 March 2014 06:48 AM
දැන් තියෙන්නේ රජයේ අවසර අරගෙන කිඹුල් හූනන් ගොවිපලවල් අරඹා ඔවුන් බෝ කර සුරතල් සතුන් ලෙස රට පටවන එකයි. මසට නොවිකුණන නිසා පවුත් අඩු වේවි. විදේශ විනිමය උපයන්න හොඳ මඟක්.(නදී)
හංසි තරංග Wednesday, 19 March 2014 08:05 AM
මම දන්නා තැනකත් හුනෝ අල්ලන පුද්ගලයන් ඉන්නවා. ඒ මිනිස්සු ගස්වල නිකන් ඉන්න හුනොත් මර මර හොයනවා. තොරතුරු ලබාදිය හැකියි.(නදී)
සුකිරි Wednesday, 19 March 2014 08:32 AM
අර කැස්බෑවගේ ප්‍රස්නේ මකන්න දාපුවා.(නදී)
දුමින්ද Wednesday, 19 March 2014 08:35 AM
අද කාලේ හුනෙකුටවත් නිදහසේ ඉන්න විදිහක් නැහැනේ.(නදී)
තරංග Wednesday, 19 March 2014 08:43 AM
ගරු නඩුකරතුමනි මෙම සතුන් දෙදෙනා උන්ගේ නිජ බූමියට යවන්න සත්තු වත්තට යැවුවොත් අහිංසකයෝ දෙන්නගේ අවසානය තමා.(නදී)
සිරී Wednesday, 19 March 2014 08:45 AM
දැරණියගල ඔයාගේ අදහස නම් හොදයි එතකොට කොමිස් කාටද ? (නදී)
දිනේෂ් එරංග දිග්මඩුගොඩ Wednesday, 19 March 2014 09:16 AM
දැරණියගල වන ජීවී එකට කියන්න.(නදී)
මහින්ද වික්‍රමරත්න කැලිෆෝර්නිය Wednesday, 19 March 2014 10:30 AM
නිලධාරීන් වෙස් වලාගත්තේ නැතිවට හුඟක් අය මුදලාලිලා වගේ තමා.(දිල්)
දර්ශන Wednesday, 19 March 2014 01:07 PM
දැරණියගලගේ අදහස හොදයි. (දිල්)