IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


වනාටු අගමැති එයි

පොදු රාජ්‍ය මණ්ඩලිය රාජ්‍ය නායක සමුළුවට සහභාගී වීම සදහා වනාටු රජයේ අගමැති මොආනා කාර්කේස් කැලොසිල්  මහතා කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් දිවයිනට පැමිණියේය.

තැපැල් හා විදුලි සංදේශ අමාත්‍ය ජීවන් කුමාරතුංග මහතා විසින් ගුවන්තොටුපොළ විශේෂ අමුත්තන්ගේ පර්යන්තයේදී  දිවයිනට පැමිණි වනාටු ජනාධිපතිවරයාව පිළිගත්තේය.



අදහස් (0)

වනාටු අගමැති එයි

රවීන්ද්‍ර Thursday, 14 November 2013 06:21 PM

සිසිර මහත්මයා, ඔබ වනාටු ගැන දන්නවා නම්, ඒ රට පිලිබඳ සත්‍ය විස්තර ටිකක් පළකරන්න අපි වගේ මෝඩ හුදි ජනයාගේ දැනගැනීම සඳහා. (ගූගල් එකේ තියෙන තොරතුරු වලට වඩා ඔබ වනාටු ගැන දන්න බවයි පෙනෙන්නේ) (නි)

:       0       0

විදුර Thursday, 14 November 2013 06:24 PM

අනේ මමත් දන්නේ නැහැ. සිසිර මහත්තයා වගේ කොහෙද අපිට දැනුම, ටිකක් විස්තර කිව්වොත් හොඳයි. (නි)

:       0       0

මීසා Thursday, 14 November 2013 06:33 PM

මම දන්නෙත් නැහැ සිසිර, ඔයා දන්නවා වෙන්න පුළුවන්. හරිම සතුටුයි ඔයා ගැන (නි)

:       0       0

මෙන්ඩිස් Thursday, 14 November 2013 07:04 PM

අනේ මන්දා! කවදාවත් අහපු රටවල් නෙමෙයි (නි)

:       0       0

සිසිර Friday, 15 November 2013 12:36 AM

මේකේ අදහස් දාලා තිබෙන දිසාන‍ායක, මෙන්ඩිස්, විදුර, රවින්ද්‍ර වගේ අයට අකුරු පුළුවන් වුණාට මොළේ නැහැ වගෙයි (නි)

:       0       0

ජනයා Thursday, 14 November 2013 07:25 PM

සාදරයෙන් පිලි ගන්නවා ශ්‍රී ලංකාවට (දී)

:       0       0

ධම්ම Thursday, 14 November 2013 03:19 PM

බින්දු බින්දු එක් වෙලා ගංගා හැදෙනවා.. ගංගා ගංගා එක් වෙලා මුහුද පිරෙනවා.. (ස)

:       0       0

මහගෙදර ඇඹිලිපිටිය Friday, 15 November 2013 02:15 AM

මේ රට තියෙන්නේ ඕස්ට්‍රේලියාවේ ඊසාන දිගින්. (නි)

:       0       0

දිසානායක Thursday, 14 November 2013 08:51 PM

සිසිර මෝඩ කම කියන්න එපා මමත් අහල පුරුදු නමක් නෙමෙයි කොහෙද මේ වෞනියාව පැත්තේද (දී)

:       0       0

රන්ජනී Friday, 15 November 2013 06:09 AM

මෝඩ අදහස් නොදා ඉන්න. දන්නේ නැත්නම් ලෝක සිතියමක් අරගෙන බලන්න පුලුවන්නේ.සමහර රටවල් වල අය ශ්‍රී ලංකාව කිවුවට දන්නේ නැහැ.ටික දෙනෙක්වත් දන්නේ ක්‍රිකට් නිසා. දැන් ඉතින් මුළු ලෝකෙම දැන ගනීවි අපේ ජනාධිපතිතුමාට පින්සිදු වෙන්න. (නි)

:       0       0

ලෙස්ලි ලෝව් Thursday, 14 November 2013 09:14 PM

ජීවිතේට අහල නැති රටවල් ගෙන්වා සමුළු පැවැත්වීමට කෝටි ප්‍රකෝටි ගණන් වියදම් කිරීම අස්චාර්ය නොවේද ? (දී)

:       0       0

නාලක Thursday, 14 November 2013 09:23 PM

කාටද ආඩම්බර (දී)

:       0       0

රවින්ද්‍ර Thursday, 14 November 2013 05:33 PM

වනාටු? ජීවිතේට අහලා නැති රටක්

:       0       0

සිසිර Thursday, 14 November 2013 05:35 PM

රවීන්ද්‍රගේ මෝඩකම පේනවා (නි)

:       0       0

බණ්ඩාර Friday, 15 November 2013 08:45 AM

වනාටුව කියන්නේ ලොව සතුටෙන්ම සිටින මිනිසුන් සිටිනා රට. තව විස්තර ඕනෙ නම් මව අමතන්න. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හම්බන්තොට සියයට 79යි
2024 සැප්තැම්බර් මස 21 8 0

හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියයට 79 ක් ඡන්දය ප්‍රකාශ කිරිම සිදුකර ඇති බව හම්බන්තොට දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරී ප්‍රියන්ත සුමණසේකර මහතා කීය.


ත්‍රිකුණාමලය සියයට 76යි
2024 සැප්තැම්බර් මස 21 34 0

ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ජනාධිපතිවරණයට අදාළව ඡන්ද විමසීමේ කටයුතු අද (21) පස්වරු හතරට අවසන් වීමෙන් පසු දිස්ත්‍රික්කයේ ඡන්දදායකයන්ගෙන් 76.87% ඡන්දය ප්‍


පොලොන්නරුව සියයට 78යි
2024 සැප්තැම්බර් මස 21 88 0

මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දය පොලොන්නරුව දිස්තික්කයේ ජන්දය ප්‍රකාශ කිරීමේ භාවිතය සියයට හැත්ත අටක් බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී සුජන්ත ඒකනායක මහත


23 රජයේ නිවාඩු දිනයක්
2024 සැප්තැම්බර් මස 21 646 0

රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස සැප්තැම්බර් 23 වැනි සදුදා දින නම් කරන බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර තිබේ.


රත්ගම පිරිසකට ඡන්දය අහිමි වෙයි
2024 සැප්තැම්බර් මස 21 829 0

රත්ගම ආසනයේ මාදම්පා මධය විදයාලයේ පවත්වාගෙන ගිය චන්ද මධයස්ථානයට පැමිණි විශාල පිරිසකට සිය ඡන්ද පතිකාවේ හැදුනුම්පත් අංකය වැරදියට මුදණය කර තිබීම නිසා ඔව


දිගාමඩුල්ලේ සියයට 73 යි
2024 සැප්තැම්බර් මස 21 69 0

ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම සදහා පැවති ජන්ද විමසීමේ දී, දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ ජන්දදායකයින්ගෙන් 73.83 % ක් ජන්දය පාවිච්චි කර ඇති බව, තේරීම් භාර නිලධ


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14605 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 201 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 105 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 147 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site