IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


වනාතේ කලබලයක්

කොළඹ බේස්ලයින් පාර අවහිර කරමින්  වනාතමුල්ල ප්‍රදේශයේ දී පිරිසක් මාර්ගයේ ටයර් පුළුස්සමින් උද්ඝෝෂණයක් කරන බව පොලිසිය කියයි. කිසියම් පිරිසක් එහි පුද්ගලයකු පැහැරගෙන ගියේ යැයි කියමින් මෙම උද්ඝේෂණය කරන බව ද දැන ගන්නට ඇත. මෙම හේතුවෙන් එම මාර්ගයේ දැඩි වාහන තදබදයක් පවතී.



අදහස් (0)

වනාතේ කලබලයක්

හේමන්ත Saturday, 15 February 2014 10:11 PM

දේශපාලුවන්ට ඇස් අරවන්න නම් තව කොච්චර කාලයක් යයිද දන්නේ නැහැ. (නදී)

:       0       0

නිශාන්ත Saturday, 15 February 2014 11:54 PM

වනාතමුල්ල, තුන් මුල්ල නෙවෙයි කොයි හතර මුල්ල උනත් බල්ලෝ අතුරුදහන් කරන්න. නැත්නම් මිනිස්සු අනතුරේ. (නදී)

:       0       0

චානක. Sunday, 16 February 2014 12:16 AM

මමනම් දුටුවා ප්‍රසිද්ද පත්තරයකින් (ලංකාවට නොපෙනෙන)ඉස්සුවේ කාවද ,ඉස්සුවේ කාගේ නියෝගයකින්ද ,පුද්ගලයාව උස්සන් ගිය දෙදෙනා කව්ද කියලා ....රබර් බෝලය දිය යට අතින් තද කරගන ඉන්න තුරු උඩට නොයෙයි. එය අත ඇරිය ගමන් වතුරෙන් උඩට එනවා..කවදා හරි මේවා කරන පුද්ගලයන්ටත් මේ රීතියට මුහුණ දෙන්න වෙනවා...(නදී)

:       0       0

පෙරේරා Sunday, 16 February 2014 01:02 AM

නුවන්, දේශපාලුවන් බලයට පත් වුනාට පසුව අන්දයන් හා බිහිරන් බවට පත්වෙන බව දන්නේ නැද්ද?(නධී)

:       0       0

අබ්දුල් සමාද් Sunday, 16 February 2014 03:23 AM

ඔව් චන්ද්‍ර ඔබ හරි,පොදු දේපල විනාශ නොකළ යුතුයි.(නදී)

:       0       0

මහසෙන් Sunday, 16 February 2014 08:08 AM

චන්ද්‍රා ඔයාල පොදු දේපල දේශපාලුවෝ ගසාගෙන කනකොට .., පොදුදෙපල වලින් කොමිස් ගහගෙන කනකොට ...නීති ගැන ..දඬුවම් ගැන ..කතා නැ...නේද ..? ඇයි...ඒ ..

:       0       0

කල්ප Sunday, 16 February 2014 09:28 AM

නිතිය කඩ කිරීමක් වහාම අත්අඩංගුවට ගන්න ඒ පිරිස (දී)

:       0       0

ජයා Sunday, 16 February 2014 10:56 AM

මේ කලබලය කොලොන්නාවේ බොඩි බිල්ඩර් ට විරුද්දව.(දී)

:       0       0

දයා Sunday, 16 February 2014 11:25 AM

සුදු වැන් එකක්ද දන්නේ නැහැ ආවේ (දී)

:       0       0

පෙහන්සා Sunday, 16 February 2014 11:47 AM

දැන් බැලුවාම රටේ හැමතැනම කලබලනේ (දී)

:       0       0

බන්දුල පෙරේරා Sunday, 16 February 2014 11:50 AM

වනාතමුල්ල ගැන දන්නා කෙනෙකුටනම් මේ පැහැරගැනිමවත් ඒකට හේතුවවත් දැනගන්න අවශ්‍ය වෙන්නේ නැහැ..මේ සමාජ විරෝදින්ට මේ විදියට පාරවල් හරස් කරන්න දීල ටයර් පුච්චන්න දීල පොලිසිය මක්කලාද කියන එකයි මට ප්‍රශ්නේ..(දී)

:       0       0

අමිල Sunday, 16 February 2014 02:00 PM

දැන් ජනතාව ඇත්ත අවබෝධ කරගෙන ඉන්නේ (නි)

:       0       0

ටෝනි Saturday, 15 February 2014 03:46 PM

වනතාමුල්ලෙනුත් මිනිහෙක් අතුරුදන්ලු. ඒකට වනාතේ උද්ඝෝෂන්ලු. දැන් උත්ඝෝෂන් නැත්තේ කොයිද.? (නදී)

:       0       0

රොඩ්රිගෝ Saturday, 15 February 2014 04:37 PM

වනාතෙ ඉන්නේ අනාත පොරවල් නේද?(නදී)

:       0       0

නුවන් Saturday, 15 February 2014 06:44 PM

ටෝනි, අද කාලේ දේශපාලුවන්ට ඇස් ඇරෙන්නේ උද්ගෝෂණ කරලා තමයි. අනික මිනිස්සු සාදාරන දේවල් වලට මේවා කරන්නේ.(නදී)

:       0       0

පෙරුමාල් Saturday, 15 February 2014 07:05 PM

පොලිසිය දන්නෙත් නැහැල්ලු.(නදී)

:       0       0

චන්ද්‍රා Saturday, 15 February 2014 07:19 PM

ප්‍රශ්නය කුමක් උවත් මාර්ගයේ ටයර් පුච්චන අයට නම් දැඩි දඩුවම් දී අලාබය අය කරගත යුතුමය. මේවා පොදු දේපලය, කාටවත් විනාස කිරීමට අයිතියක් නැත.(නදී)

:       0       0

සලීම් Saturday, 15 February 2014 09:02 PM

ඉස්සරනම් උද්ගෝසන වනාතේ පමණි දැන් රට පුරාම .(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 4630 2

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


නිකවැරටිය අනුරට
2024 සැප්තැම්බර් මස 22 6 0


පණ්ඩුවස්නුවර අනුරට
2024 සැප්තැම්බර් මස 22 8 0


රුවන්වැල්ල අනුරට
2024 සැප්තැම්බර් මස 22 15 0


අනුරාධපුරම අනුරට
2024 සැප්තැම්බර් මස 22 44 0


වැලිමඩ සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 91 0


වැඩි දෙනා කියවූ පුවත්





ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 14951 13

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 73 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 245 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 130 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site