IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


විනෝදයට නිරූපණයේ යෙදෙන තුෂාරා

2016-04-29-ent-40

මෘදුකාංග ඉංජිනේරුවරියක් වීමේ සිහිනයත් සමගින් රංගන ක්ෂේත්‍රයට පිවිසි ඇය තුෂාරා ලක්මාලි ජයතිලකයි. ටෙලිනාට්‍ය සහ වෙළෙඳ දැන්වීම් ඔස්සේ නිතර ඔබ හමුවට පැමිණෙන ඇය විනෝදාංශයක් ලෙස නිරූපණ ක්ෂේත්‍රයේද නියැළී සිටින්නීය. ඇගේ ඉදිරි අධ්‍යාපන හා කලා කටයුතු පිළිබඳ තොරතුරු අප සමග මෙසේ බෙදාගැනීමට එක්කාසු විය.

"මේ දවස්වල Exam එකට Ready වෙනවා. මෘදුකාංග ඉංජිනේරු බාහිර උපාධියේ විභාගය. මැයි මාසයේ තමයි එය පැවැත්වෙන්නේ. ඊට අමතරව අංකල් සෑම් එකේ Shooting යනවා. මේ දවස්වල පාඩම් වැඩත් එක්කත් කාර්ය බහුලයි. තව මියුසික් වීඩියෝ දෙකක් හම්බෙලා තියෙනවා. ඒ දෙක රූගත කරන්නත් දින දීලා තියෙන්නේ. දැනට මේ විදිහට තමයි කාලය ගත වෙන්නේ. විනෝදාංශයක් විදිහට තමයි රංගන ක්ෂේත්‍රයේ වැඩකටයුතු කරගෙන යන්නේ. වෘත්තීය වශයෙන් කවදාහරි Software Engineer කෙනෙක් වෙන්න බලාපොරොත්තු වෙනවා."

 

ඩිලාන් ක්‍රිෂාන්ත / ඡායාරූප අනුග්‍රහය - තුෂාරිගේ ෆේස්බුක් ගිණුම

 

2016-04-29-ent-39
2016-04-29-ent-38
2016-04-29-ent-37
2016-04-29-ent-36

 



අදහස් (0)

විනෝදයට නිරූපණයේ යෙදෙන තුෂාරා

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Tuesday, 03 May 2016 05:40 AM

’කලාව’යන වචනයේ ඉතාමත්ම සාමාන්‍ය ව්‍යවහාරය ප්‍රසිද්ධියට පත්වූයේ ක්‍රි.ව. 1750 න් පසුවය. එහිදී සෞන්දර්යාත්මක ඵලයක් නිෂ්පාදනය කිරීම සඳහා යොදාගනු ලබන කුසලතාවය හැඟවීම පිණිස ‘කලාව’ යන වචනය යොදාගනු ලැබිණි. බ්‍රිටැනිකා විශ්වකෝෂය ‘කලාව’ යන්න අර්ථ නිරූපනය කරන්නේ ‘අන්‍යයන් සමග බෙදාහදාගත හැකි සෞන්දර්යාත්මක වස්තූන්, පරිසරයන් හෝ අත්දැකීම් නිර්මාණය කිරීමේදී හැකියාව සහ පරිකල්පනය යොදාගැනීම’ යනුවෙනි. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නිධන් හැරූ හිටපු පීසී ඇතුළු 6ක් අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 01 68 0

මන්දාරම් නුවර, එලමුල්ල ඔය රක්ෂිතයේ පිරිසක් නිධන් හාරන බවට ලද තොරතුරක් මත පොලිස් නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට ගිය අවස්ථාවේදී සේවය අතහැර ගිය කොස්තාප


රිය අනතුරින් 8ක් රෝහලේ
2024 ඔක්තෝබර් මස 01 122 0

අව්ස්සාවේල්ල කෑගල්ල ප්‍රධාන මාර්ගයේ කෝට්ටපොල පීල්ල ආසන්නයේ ලංගම බස් රථයක් පාරෙන් ඉවතට පෙරළී යාමෙන් සිදුවු අනතුරකින් පුද්ගලයන් අටදෙනෙකු තුවාල ලබා ක


නිධන් හෑරූ පිය-පුතු අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 01 138 0

පස්සර පරමංකඩ ප්‍රදේශයේ ඉඩමක නිධන් හාරමින් සිටි පියපුතු දෙපලක් රුපියල් ලක්ෂ ගණනක් වටිනා මැනික් ගල් 11ක්, කුඩා ඉපැරණි බුදු පිළිමයක් , රන්පැහැති කුඩා මංජු


සත්වෝද්‍යාන දොර දරුවන්ට අද නොමිලේම ඇරෙයි
2024 ඔක්තෝබර් මස 01 143 0

අවුරුදු දොළහට අඩු දරුවන්ට ලෝක ළමා දිනය නිමිත්තෙන් ලංකාවේ සියලුම සත්වෝද්‍යාන වලට අද(1) නොමිලේ පිවිසීමට අවස්ථාව දෙන බව සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පවසය


තැනින් තැන අදත් වැස්ස
2024 ඔක්තෝබර් මස 01 62 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ත්‍රිවිධ හමුදා දීමනා ගැන ආරක්ෂක අමාත්‍යාංශය පහදයි
2024 ඔක්තෝබර් මස 01 1888 0

ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට ලබාදෙන පෙළඹවීමේ දීමනාව සම්පුර්ණයෙන්ම නවතා ඇති බවට පළවන පුවත් අසත්‍ය බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38360 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25283 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 263 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 864 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 312 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site