IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


වන්නි ගැමියෝ මහ පාරක් අහුරති

පුත්තලම කුරුණෑගල  පාරේ පලුගස්වැව අසළ දී මහපාර අවහිර කරමින් 500ක් පමණ දෙනා උද්ඝෝෂණයක් ඇරඹූහ.

ගම් වදින වල් අලි දහ දොළොස් දෙනකුගෙන් සිදුවන ජීවිත හා වගා හානි වළක්වන්නැයි ඔවුහු ඉල්ලති.

 



අදහස් (0)

වන්නි ගැමියෝ මහ පාරක් අහුරති

විජේ Tuesday, 03 December 2013 12:06 PM

අනේ ඉතින් කැලෑව එලිකරගෙන මිනිස්සු කෑලෑව ඇතුලට ගියහම අලි කොහේ යන්නද.(නදී)

:       0       0

දයා අලහාකෝන් Tuesday, 03 December 2013 01:17 PM

පුත්තලමේ ඉන්නේ දණ ගස්සවන අය පමණයි. නමුත් ගම් වැසියන්ට යම් විපතක් වුනහම පිහිට වෙන්න ඔය පාලකයෝ කව්රුත්ම එන්නේ නැත්තේ ඇයි? (නදී)

:       0       0

දර්ශා Wednesday, 04 December 2013 07:44 AM

අක්ෂි නියමයි. තව හරවත් අදහස් දමන්න. (නදී)

:       0       0

දර්ශන Wednesday, 04 December 2013 07:54 AM

ඔය පෙදෙස් වල ලග ඉන්න පාඨකයන් කව්රුත් මැදිහත්වෙලා අනිත් පුණ්‍ය ආයතනත් මැදිහත් වෙලා අක්ෂිගේ අදහස ක්‍රියාවට නගහු. නැත්නම් පුත්ලමේ අලියෙක් දකින්න වෙන්නේ සත්වොද්යානයකදී තමා.(නදී)

:       0       0

අක්ෂි Tuesday, 03 December 2013 02:58 PM

හාමුදුරුවෝ හොයල බලන්න මේ ගම් හදාගන ඉන්නේ 'අලිමංකඩ ' අහුරලාද කියලා? එහෙම නම් සැලැස්මක් ඕනේ අලින්ගේ ගමන් මඟ නිදහස් කරලා ඇලි වැට වල් ගහන්න? ඊළඟට ගම්මුන්ට කියල දෙන්න තල අතු වලින් වැටවල් ගෙවල් වටේට ගහන්න, දෙමල මිනිස්සු ඒක කරනවා. ඒවල කටු නිසා අලි ආපහු හැරෙනවා. තව අලි ආස නැති ගස් හා පැල වර්ග වගා බිම් වටේට හිටවන්න මිනිස්සුන්ට ආධාර අරන් දෙන්න. ඉන්දියාවේ අප්‍රිකාවේ මේවා කරනවා සාර්ථකව. ඇයි අපිට බැරි? තේක්ක බුරුත, ගජමදාරා, දුරියන්, හන, මිරිස්, දෙහි, කටුවැල්බටු, අන්නාසි, ආදී අලි අකමැති ජාති වැටවල් මෙන් වවන විදියක් පටන් ගන්න හාමුදුවන්ට මුල් වෙන්න පුලුවන් නේද? තියෙන ගසුත් කපල පාර වහන මොස්තරේ පුරුදුවෙන්නේ නැතිව විසදුම් ගැන මහන්සි වෙන්න. දේශපාලකයෝ අල්ලගත්ත කැලා ඉඩම් ගැන හමුදාවටවත් දන්නල එයාලව එලවන්න කැලෑ වලින්. ! මේවයි කරන්න ඕනේ. අලින්ට වෛර කිරීම නෙමේ, හේතුව නැති කරලා මෙතෙක් හිටියා වගේ එකට ඉන්න හැටි කියල දෙන්න. බුදුනුත් වදාලා 'වනරෝපා' කියලා. වන විනාසය නවත්තල ගස් වවන්න කියල දෙන්න. පාලකයන්ට බල කරන්න පාර දිගේ ගිහින්,. වැහුවම මුකුත් වෙන්නේ නැහැනේ. (ස)

:       0       0

එඩී දයාරත්න- ඕස්ට්‍රේලියා Tuesday, 03 December 2013 03:21 PM

අක්ෂි මට ලියන්ට දෙයක් ඉතුරු කරලා නැත. (ස)

:       0       0

විජේ Tuesday, 03 December 2013 03:25 PM

අක්ෂි කියන්නේ සහතික ඇත්ත. (ස)

:       0       0

දයා අලහකෝන් Tuesday, 03 December 2013 03:54 PM

අක්ෂි, බොහෝ දැනුම් තේරුම් ඇතිව ලියා තිබෙනවා.සුපිරි අදහසක්. (ස)

:       0       0

සිරියලතා කෙන්යා Tuesday, 03 December 2013 04:41 PM

ඕකට පාර හරස් කරලා හරි යන්නේ නැහැ. හරස් කරන්න ඕනේ අලි එන පාර. මෙහෙමත් උගත් මිනිසුන් (නදී)

:       0       0

ජයන්ත Saturday, 04 July 2015 03:00 AM

අක්ෂි,මට ගජමදාරා ගැන දන්නවා නම් ඒ ගැන තොරතුරු ටිකක් එවන්න ([email protected]) (නි)

:       0       0

ධම්ම Tuesday, 03 December 2013 04:42 PM

මේ අලි ප්‍රශ්නෙට මා හැමදාම කියන දෙයක් තමා මෙතන එකිනෙකාට දෙස් දෙවොල් තියන්නේ නැතිව මේ ප්‍රශ්නෙන් මිදෙන්න අපේ පුංචි මොළ වලට එන අදහස් මෙහි ලියා කතිකාවතක් වත් ගොඩ නගමු කියන එක. අක්ෂි ඔබට පින්සිදු වේවා. ඔබේ අදහස් මසුරන් වටිනවා.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට බලපෑම් කළ සංවිධායක අල්ලයි
2024 සැප්තැම්බර් මස 20 837 0

තම පක්ෂයට මනාපය ලබා නොදුනහොත් අනවසරයෙන් පදිංචි වී සිටින ඉඩම අවලංගු කරන බවට පවසා අරලගංවිල ඉහළවැව ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ සාමාජිකාවකට බලපෑම් කළේ යැ


ඡන්දය දාන්න උනන්දුවෙන් නිවෙසට
2024 සැප්තැම්බර් මස 20 745 0

ජනාධිපතිවරණයේදි සිය ජන්දය ප්‍රකාශ කිරිම සදහා කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල රැකියාවල නිරත වන වතුකරයේ පදිංචිකරුවන් දැඩ උනන්දුවකින් නිවාස වෙත පැ


මැතිවරණය නිරීක්ෂණයට පිටරටින් 116ක්
2024 සැප්තැම්බර් මස 20 157 0

ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල 116 දෙනෙක් මෙරටට පැමිණ සිටිති.


වෝකි ටෝකි පිපිරීම පිටුපස ඊශ්‍රායලය?
2024 සැප්තැම්බර් මස 20 1017 0

වෝකි ටෝකි සහ පේජර් යන්ත්‍ර පුපුරුවා හරමින් ලෙබනනයට එල්ලවූ ප්‍රහාර මාලාව ඊශ්‍රායලය යුද ප්‍රකාශ කිරීමක් ලෙස සැළකිය හැකි බවත් එම ප්‍රහාරවලට නියත වශයෙන්


හොර ඡන්දයට වසරක සිර දඬුවමක්
2024 සැප්තැම්බර් මස 20 202 0

ජනාධිපතිවරණයේදී හොර ඡන්ද දමා මහාධිකරණයෙන් වරදකරුවකු වන පුද්ගලයෙකුට වසරක හිර දඬුවම් හෝ රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලකට යටත් වීමට සිදුවන බව මැතිවරණ කොමි


පත්තලගෙදරට ජ්‍යෙෂ්ඨ නිලධාරින් 20ක් ඇවිත් නෑ
2024 සැප්තැම්බර් මස 20 1207 0

ජනාධිපතිවරණ ඡන්ද මධ්‍යස්ථාන සඳහා කැඳවීම් කර තිබූ ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරු 20 පමණ පිරිසක් රාජකාරී සඳහා වාර්තා නොකිරීම හේතුවෙන් කොළඹින් පිරිසක් ගෙ


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14557 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 141 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 95 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 139 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site