IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


වන්නි ලූනු කිලෝව 30ටත් දෙන්න බෑ

වව්නියාව වෙළඳපොළේ රතු ලූනු මිල පහළ බැසීම හේතුවෙන් තම අස්වනු අලෙවිකරගත නොහැකි වී ඇතැයි ගොවීහු පවසති.

අක්කර 18000කට ආසන්න ප්‍රමාණයක් වගා කර ඇති බවත් වව්නියාවේ රතු ලූනු කිලෝවක තොග මිල රුපියල් 30ක් වන අතර ඒ හේතුවෙන් වගාකිරීමේ සිට අස්වනු නෙළීම දක්වා වූ වියදම්වූ මුදලවත් සොයාගත නොහැකිව ඇතැයි ගොවීහු කියති.



අදහස් (0)

වන්නි ලූනු කිලෝව 30ටත් දෙන්න බෑ

චන්න බුවනක Monday, 31 August 2015 03:08 PM

මේවා අපනයනය කරන්න පුළුවන් නේද? (බ)

:       0       0

සිල්වා Monday, 31 August 2015 05:28 PM

මේ කරුණු වලට තමයි විසඳුම් දෙන්න ඕනෑ. බලමු මොකද කරන්නේ කියලා. අතිරික්ත බෝග කල්තබා ගන්නා ක්‍රමයක්, ඉක්මනින් රට තුළට ප්‍රවාහනය කිරීම ඒ කියන්නේ දකුණට බස්නාහිරට, දීර්ඝකාලීන ගබඩා පහසුකම් යන කරුණු සළකා බලන්න ඕනෑ. (නි)

:       0       0

අජිත් කරුණාරත්න Tuesday, 01 September 2015 01:52 AM

අපේ රටේ ඒවද, වෙන රටකින් ගෙනාපුවද මන්දා? අපේ ගමේ කඩේ නම් කිලෝවක් රුපියල් 120/- - 140/- අතර මිලකට තමයි විකුණන්නේ. ගොවියාට රුපියල් 30/- ටත් විකුණන්න බැරි නම්, මෙහෙම ගසාකන්නේ කවුද කියලා බලන්න රජය නිලධාරීන් පත්කරලා ඉන්නවා නේද? ඒගොල්ලෝ මේවා දන්නෙම නැද්ද? කරුණාකර මේ ගැන සොයා බලා ගොවියාත් පරිභෝගිකයත් යන දෙපාර්ශවයටම සාධාරණයක් කරන්න. (නි)

:       0       0

පෙරේරා Tuesday, 01 September 2015 02:35 AM

අජිත් කරුණාරත්න මහතාණෙනි, ඉබ්බෝ පියාඹනතුරු තමයි අපිත් අහස දිහා බලාගෙන ඉන්නේ. (නි)

:       0       0

මුණසිංහ Tuesday, 01 September 2015 02:57 AM

හැබැයි මෙහේ නම් 150 යි. (නි)

:       0       0

විපුල Tuesday, 01 September 2015 03:30 AM

නිහාල්ගේ මතය අනුව එහෙනම් මෙම කන්නයේ අස්වැන්න අමතක කරලා ඊළඟ කන්නයේ අස්වැන්න හරි මුදලට දෙන්න (නි)

:       0       0

ධම්ම Monday, 31 August 2015 11:54 AM

තරුණ කෘෂිකර්ම ඇමතිතුමා මේවා ගබඩා කරන්න ක්‍රමවේදයක් හදයි. (ම)

:       0       0

මොහමඩ් Tuesday, 01 September 2015 04:48 AM

අගමැතිතුමා මොකක්හරි කරයි. ඉවසලා ඉන්න (නි)

:       0       0

දුමින්ද Monday, 31 August 2015 12:43 PM

ආණ්ඩු මාරු වුණත් මාරු නොවන ගොවි කරුමය (අ)

:       0       0

නිහාල් Monday, 31 August 2015 01:53 PM

ඉවසන්න.වෙනස පටන්ගත්තා විතරයි. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

’’මැකෝ’’ මහ ඡන්දෙටත් සූදානම්
2024 සැප්තැම්බර් මස 21 47 0

නව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් මහ මැතිවරණය පැවැත්වීම සඳහා සූදානමින් සිටින්නැයි මැතිවරණ කොමිෂන් සභාව සියලුම දිස්ත්‍රික් තේරීම්


ඡන්ද කාඩි අදත් ගන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 21 88 0

මෙතෙක් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු ජන්දදායකයන්ට අදත් (21) තමන්ට ලිපි බෙදා හරින තැපැල් කාර්යාලයට ගොස් ලබා ගැනීමට හැකි බව තැපැල් දෙපාර්තමේන්තුව


විදුලිය හා ඛනිජ තෙල් අත්‍යවශ්‍ය සේවාවක් කෙරේ.
2024 සැප්තැම්බර් මස 21 213 0

විදුලිබල සැපයීම සම්බන්ධ සියලු සේවාවන් හා ඛනිජ තෙල් නිෂ්පාදනය හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අත්‍යවශ්‍ය සේවා බව


ජනපතිවරණය ඇරැඹේ
2024 සැප්තැම්බර් මස 21 674 1

නව වැනි විධායක ජනාධිපතිවරයා තෝරාගැනීමේ ඡන්ද විමසීම අද (21) පෙරවරු 7.00 ආරම්භ විය.


ඊශ්‍රායල ප්‍රහාරයෙන් හිස්බුල්ලා ලොක්කෙක් මරුට
2024 සැප්තැම්බර් මස 21 1161 1

ලෙබනනයේ බීරූට් අගනුවරට එල්ල වුණු ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින්, හිස්බුල්ලා සන්නද්ධ අංශ නායකයකු වන ඊබ්‍රහීම් අකිල් මියගියේය. මේ බව ලෙබනන් හිස්බුල්ලා සං


ඇමෙරිකානුවොත් වේලාසනින් ඡන්ද පොළේ
2024 සැප්තැම්බර් මස 21 869 0

ඇමෙරිකන් ජනාධිපතිවරණය නොවැම්බර් පස් වැනිදා පැවැත්වෙයි. ඒ, රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් ජනාධිපති


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14562 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 148 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 97 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 139 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site