වන්නි දිස්ත්‍රික් දෙමළ සංධාන හිටපු මන්ත්‍රී රාජා පුගනේෂ්වරන් මහතා අද අනුරාධපුර දී එක්සත් ජාතික පක්ෂයට එක් විය. විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර දිස්ත්‍රික් ආසන බල මණ්ඩල රැස්වීමේදී මන්ත්‍රීවරයා එම වේදිකාවට නැග්ගේය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන
මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස
රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම
රුපියල් කෝටි පන්සීයක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ අත්පත් කරගැනීමෙන් නොනැවතී එම අනීතික ක්‍රියාවට දායක වූ සැකකරුව
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
වන්නි හිටපු මන්ත්‍රී අලියා පිට නගී
ආශාන් Saturday, 29 November 2014 01:01 PM
මේවා සාමන්‍ය දෙයක්.(හේ)
සම්පත් Saturday, 29 November 2014 01:50 PM
හොද තීරණයක් රට හදන්න එකතුවෙන්න රනිල් සමග.(හේ)
දාස් Saturday, 29 November 2014 02:29 PM
තාම වැල පටන් ගත්ත විතරය. එළිවෙන යාමෙට හොඳ හොඳ සෙල්ලම් බලාගන්න (ස)
චන්න Saturday, 29 November 2014 03:37 PM
විමුක්ති හරි. විපක්ෂයේ මංත්‍රීලා පනින කොට හුරේ දාපු ජයන්තල දැන් බොහොම කේන්ති ගිහින්.(අ)
චතු Sunday, 30 November 2014 05:07 AM
මෙයාලා දිනුවම වැඩියෙන් ගන්න පුළුවන් බව දන්නවා (නි)
සිල්වා Saturday, 29 November 2014 06:02 PM
ලලිත් පෙරේරා ලොකු කොටි ඉන්නේ මහින්ද ගාව කේ පි.කරුණ.අවදි වී බලන්න වෙන්නේ මොකක්ද කියල. (ස)
ජයන්ත දසනායක Saturday, 29 November 2014 08:31 AM
විලි ලැජ්ජාවක් නැති දේශපාලකයෝ. ජනතා ඡන්දෙන් ඇවිත් ජනතාවටම අරිනවා . නරකද බත් කන කටින්ම අසුචි ටිකක් කෑවනම්.(ස)
නන්දන Saturday, 29 November 2014 08:32 AM
ජයවේවා (ස)
ඉන්දික ධනසිංහ Saturday, 29 November 2014 08:46 AM
ජය වේවා ! (නදී)
විමල් Saturday, 29 November 2014 09:37 AM
එක්සත් ජාතික පක්ෂයට ජයවේවා අපි රනිල්ට - රනිල් අපිට !! (හේ)
අබේපාල Sunday, 30 November 2014 01:45 AM
අලියාටත් හරි සතුටු ඇති. (නි)
ලලිත් පෙරේරා Saturday, 29 November 2014 11:12 AM
ඔන්න තවත් දේශ ද්‍රෝහියෙක්. අද TNA සේරෝම අලියා පිටේ නගින්නේ අපේ රණවිරුවන් පෝරකේට ගෙනියන්න වෙන්න හිතාගෙන වෙන්න ඇති. මෛත්‍රී ඇවිත් දවස් 100 පස්සේ අපිට හොඳ හොඳ සෙල්ලම් ටිකක් බලාගෙන ඉන්න පුළුවන් වේවිදෝ මන්දා? (ස)
මංගල (ඇමෙරිකාව) Sunday, 30 November 2014 02:11 AM
ජනවාරි අට වෙනිදාට පස්සේ ලංකාවේ ආණ්ඩුව පරෙළුනොත් විශාල සුනාමියක් මම පටවනවා. මේ රට ඇමෙරිකාවට එංගනන්තයට යට වෙන්න බැහැ. (ස)
විමුක්ති Saturday, 29 November 2014 12:19 PM
ජයන්ත විපක්ෂයෙන් පනින කාලේ ඔය අසුචි කෑවද ? බොරු සෝබන (ස)
මේනක Saturday, 29 November 2014 12:40 PM
රටට ගිය කලක්.(හේ)