IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


වෙන්වුණු අතක් ජාතික රෝහලේදී බද්ධ කරයි

කඩු පහරකින් දකුණු අත වැලමිට ළඟින් වෙන්වූ පානදුර කලූදෑවල 17 හැවිරිදි තරුණයකුට අද පැය නවයක සැත්කමක් කොට සාර්ථකව අත බද්ධ කළ බව කොළඹ ජාතික රෝහල කියයි. කොළඹ ජාතික රෝහලේ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය ඒකකයේ විශේෂඥ වෛද්‍ය තුෂාන් බෙනරගමගේ අධීක්ෂණය යටතේ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය අමිල සිරිවර්ධන සහ වෛද්‍ය ඞී. එස්. කුමාර සැත්කම කළහ. කඩු පහරින් අත කැපුණු පසු තරුණයා පානදුර රෝහලට ඇතුළු කොට එතැනින් කොළඹ ජාතික රෝහලට එවා තිබිණි. අද (1) අලූයම 1.30ට ඇරැඹුණු සැත්කම පෙරවරු 10.30ට අවසන්වූ බවත් සැත්කමෙන් පසු රෝගියා සුවය ලබමින් සිටින බවත් ශල්‍ය වෛද්‍ය අමිල සිරිවර්ධන පවසයි.



අදහස් (0)

වෙන්වුණු අතක් ජාතික රෝහලේදී බද්ධ කරයි

ජේ Monday, 04 June 2012 04:04 AM

අනේ මේ දක්ෂ වෛද්‍යවරු ටික අනෙක් ඊර්ෂ්‍යාකාර වෛද්‍යවරුන්ගෙන් බේරා දෙන්න

:       0       0

amila katunayaka Friday, 01 June 2012 08:57 PM

අම්ල මෙහෙයක්.

:       0       0

සනුඑල් Friday, 01 June 2012 10:23 PM

මෙම අත නැවත සවිකිරීම පිළිබදව වෛද්‍යවරැන්ට ස්තුතිය පුද කරනවා

:       0       0

chandi Friday, 01 June 2012 10:08 PM

හොද වැඩක්.

:       0       0

vin Friday, 01 June 2012 10:23 PM

කවුරු මොනව කිව්වත් අපේ දොස්තරල තමයි ලෝකේ දක්ෂම. ගොඩක් සන්තෝසයි පැය නවයක් ඔපරේෂන් එක කරපු එකම මදෑ. මෙවැනි දොස්තරල අපට වාසනාවක්.

:       0       0

ෂාන් Friday, 01 June 2012 11:16 PM

දක්ෂ වෛද්‍යවරැන්ගේ විශිෂ්ට සේවයක්.. ඉතිං බලන්න අර මනුෂ්‍යගෙ ක්‍රියාව නිසා කීදෙනෙක් අමාරැවෙද?

:       0       0

පැට්‍රික් Friday, 01 June 2012 11:24 PM

ලංකාවෙ දොස්තරල අති විශිෂ්ඨයි..

:       0       0

j.d Saturday, 02 June 2012 12:11 AM

සැක කරැවාව අද සැත්කමකට යොමුකරනවා පානදුරදී

:       0       0

සංජනා Saturday, 02 June 2012 12:10 AM

දොස්තර මහත්වරැ කියන්නේ රටට පහළවුණු ඍෂවරැ

:       0       0

ශාන් Saturday, 02 June 2012 01:38 AM

කියල වැඩක් නෑ. දොස්තරලට බුදු සරණයි දෙවි පිහිටයි ...!

:       0       0

රංගා ශානි. Saturday, 02 June 2012 01:40 AM

අවුරුදු 17 ළමයෙක් කඩුවෙන් කපන්න තරමට තිරිසනෙක් වුනේ කොහොමද...

:       0       0

Karolis Saturday, 02 June 2012 03:21 AM

තියන එකම ප්‍රශ්ණය, මේ වගේ සුවිශේෂ දොස්තරමහත්තරැත් හිටපු ගමන් ලෙඩ්ඩු අනාත කරමින් ස්ට්‍රයික් කරන එකයි..

:       0       0

රියාෂා සිරිවර්ධන Saturday, 02 June 2012 04:34 AM

වෛද්‍ය අමිල සිරිවර්ධන අපිට ඔබ ගැන ‍ගොඩක් ආඩම්බරයි

:       0       0

සංජනා Monday, 04 June 2012 12:12 PM

පේ රටට විශාල සේවයක් සිදුකර වෛද්‍යවරු වැඩි පිරිසක් අන්ත දුක් විඳලා අධ්‍යාපනය ලබපු දුප්පත් අසරණ දෙමව්පියන්ගේ දරුවන්. මනෝවෛද්‍ය සේවාවට අදාළව මනෝ උපදේශනය තුළින් සිදුකරන ‍මෙහෙවර පිළිබඳව ආචාර්ය සුජිත් නිශාන්ත ‍හේවගේ මහාචාර්යතුමාව ඇගයීමට ලක්කරමි.

:       0       0

සංජනා Monday, 04 June 2012 12:15 PM

රම්සි, මමත් ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ මහාචාර්යතුමාගේ අදහස් හා එතුමාගේ සේවාව අනුමත කරමි

:       0       0

ප්‍රසන්න Saturday, 02 June 2012 07:46 AM

අපේ දොස්තරල එක වෙලාවකට දෙවිවරු වගේ..

:       0       0

තුෂාර Saturday, 02 June 2012 08:01 AM

මාතර රාහුල විදයාලයේ ආදි ශිෂ්‍ය විද්‍යා අමිල සිරිවර්ධන සොයුර ඔබ අ‍ප පාසලටත් ප්‍රදේශයටත් ආඩම්බරයක්, ඔබ වැනි දක්ෂයන් බිහි කළ රාහුල මෑණියන් නිහඩවම සතුටු වෙනවා ඇති...

:       0       0

රම්සි Saturday, 02 June 2012 10:51 PM

(පහත ඒවා දැක්කම මට මොකක්දෝ මොකක්දෝ වගේ හිතුනා) ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ 2012-06-02 12:47:44 සංජනා මගේ නංගිත් ඒ වගේම කටයුතු කරලා මිනිස්සුන්ට සේවය කරන දක්ෂ වෛද්‍යවරියක්.ඇය දැන් සේවය කරන්නේ කොළඹ මහ රෝහලේ. ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ 2012-06-02 12:46:17 රියාෂා සිරිවර්ධන මමද ඔබගේ අදහස අනුමත කරමි. රංගා ශානි දැන් මිනිස්සු සත්තුන්ට අන්ත තිරිසන්නු වෙලා විනූ උදානි සිරිවර්ධන 2012-06-02 12:54:24 මම වෙබ් සයිට්ස් වලින් ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ මහතගේ ශාස්ත්‍රීය පර්යේෂණ ලිපි කියවා තියෙනවා.ඒ වගේම ඒ මහතා ලියූ පුවත්පත් ලිපි හා ශාස්ත්‍රීය පොතපත කියවා තිබෙනවා.www.gasmata.com වෙඩ් අඩවියේ "මනසට සිසිලක්" තුළින් සිදුකරන ම‍නෝවෛද්‍ය උපදේශන සේවාවද අගයමි.මගේ පාසැල් මිතුරියක් එතුමාගෙන් උපදේශන සේවය ලබා එය මට පෙන්වූ නිසයි දැක්කේ.කාලයක් එතුමා කොළඹ ජාතික ආයුර්වේද රෝහලේ සේවය කර ඇතිබව සඳහන්ය.

:       0       0

කෙවින් ඉතාලි Sunday, 03 June 2012 05:12 AM

මොනව වුනත් ඒ තරුනයාට දෙවි පිහිටයි

:       0       0

සේන Saturday, 02 June 2012 10:37 AM

දොස්තරල හැමතිස්සෙම සල්ලි පස්සේ යන්නේ නෑ නොවෑ .

:       0       0

කේ.එල්. ගුණසිංහ ඇඹිලිපිටිය Saturday, 02 June 2012 11:08 AM

වෛද්‍යතුමනි ඔබලා වීරයෝ... මටත් මේ වගේම දෙයක් සිද්ධවුණා..

:       0       0

දිසානායක Saturday, 02 June 2012 10:35 AM

ලංකාවේ වටින දොස්තරවරු ඉන්නේ. ඔවුන්ට කල නොහැකි දෙයක් නෑ.අගය කල යුතුයි.

:       0       0

ගාමිණී Monday, 04 June 2012 04:54 PM

දක්ෂකම සහ මනුස්සකම අතර විශාල වෙනසක් පවතින බවත් මේ දෙක අතරට මුදල් පැමිණිවිට මනුස්සකම යටපත්වී දක්‍ෂකම විකිණීමට පටන්ගන්නා විට ඔබ අප කවුරුත් පතන දෙවිවරු අතුරුදන් වන බවත් මගේ අදහසයි.

:       0       0

පරාක්‍රම- උහන ක.වි. Sunday, 03 June 2012 04:23 PM

බුද්ධදාස පරපුරෙන් පැවත එන අපේ දක්ෂ වෛද්‍ය වරුනට ජාතියේ උපහාරය!

:       0       0

නිශාඩ් ප්‍රීනා Saturday, 02 June 2012 12:23 PM

දැන් මේක ආරංචිවෙලා මැරවරයින්ගෙ කඩු හරඹ තව වැඩිවෙයිද දන්නෙ නැහැ..

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Saturday, 02 June 2012 12:46 PM

රියාෂා සිරිවර්ධන මමද ඔබගේ අදහස අනුමත කරමි. රංගා ශානි දැන් මිනිස්සු සත්තුන්ට අන්ත තිරිසන්නු වෙලා

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Saturday, 02 June 2012 12:47 PM

සංජනා මගේ නංගිත් ඒ වගේම කටයුතු කරලා මිනිස්සුන්ට සේවය කරන දක්ෂ වෛද්‍යවරියක්.ඇය දැන් සේවය කරන්නේ කොළඹ මහ රෝහලේ.

:       0       0

විනූ උදානි සිරිවර්ධන Saturday, 02 June 2012 12:54 PM

මම වෙබ් සයිට්ස් වලින් ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ මහතගේ ශාස්ත්‍රීය පර්යේෂණ ලිපි කියවා තියෙනවා.ඒ වගේම ඒ මහතා ලියූ පුවත්පත් ලිපි හා ශාස්ත්‍රීය පොතපත කියවා තිබෙනවා.www.gasmata.com වෙඩ් අඩවියේ "මනසට සිසිලක්" තුළින් සිදුකරන ම‍නෝවෛද්‍ය උපදේශන සේවාවද අගයමි.මගේ පාසැල් මිතුරියක් එතුමාගෙන් උපදේශන සේවය ලබා එය මට පෙන්වූ නිසයි දැක්කේ.කාලයක් එතුමා කොළඹ ජාතික ආයුර්වේද රෝහලේ සේවය කර ඇතිබව සඳහන්ය.

:       0       0

prasanna Saturday, 02 June 2012 01:39 PM

රංග ශානි අපි මේකේ හරි විස්තරේ දන්නේ නැහැනේ..

:       0       0

ජන්තු Saturday, 02 June 2012 01:44 PM

අද මම පොළොවේ පය ගහල ඇවිදින්නෙත් මේ දොස්තරලට පින් සිද්ද වෙන්න..නැත්තන් කකුලක් නැතුව ඉන්න වෙන්නේ..

:       0       0

මොහාන් Monday, 04 June 2012 12:39 AM

අපේ දොස්තරලා පිටරට ඉන්න අයටත් වඩා දස්සයි

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇමතිවරුන් තිදෙනාට අයිති ආයතන මෙන්න
2024 සැප්තැම්බර් මස 28 987 1

අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.


හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 2045 1

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


හමුදා නිලධාරියාගේ රියේ ගැටුනු අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 28 993 0

කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.


නඩත්තුවකට පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය තාවකාලිකව වැසේ
2024 සැප්තැම්බර් මස 28 220 0

නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය හෙට (29) උදේ 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළ තාවකාලිකව වසා දැමීමට දුම්රි


හෙට රෑ සිට පෘථිවියට අලුත් සඳක්
2024 සැප්තැම්බර් මස 28 2405 1

හෙට (29) සිට පෘථිවියට අලුත් සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වනු ඇතැයි තාරකා විද්‍යාඥයෝ පවසති. මේ අලුත් සඳ, දින 53 ක් තිස්සේ පෘථිවිය සමඟ සිටින බව තාරකා විද


අඟහරු මතුපිට අමුතු ගලක්
2024 සැප්තැම්බර් මස 28 1681 0

වෙනස්ම හැඩති පාෂාණයක් අඟහරු මතුපිටින් හමුවීමත් සමඟ නාසා විද්‍යායන් මේ වනවිට තරමක් කලබලයට පත්ව ඇති බව වාර්තා වේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37865 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24950 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 231 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 750 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 269 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site