(ඉන්දිකා රාමනායක)
බලපත්‍ර නොමැතිව වෙනිවැල් කිලෝ 400 ක ප්‍රමාණයක් වූ ගබඩා කර කරමින් සිටී සැකකරුවන් තිදෙනෙකු විශේෂ කාර්ය බලකාය විසින් ලබුගම කලටුවාව ප්‍රදේශයේ ප්‍රදේශයේ දී අත්අඩංගුව ට ගෙන ඇත.
මොවුන් ජාවාරම් කිරීම සඳහා මෙලෙස බලපත්‍ර නොමැතිව වෙනිවැල්ගැට ගබඩා කර ඇති බවට විශේෂ කාර්ය බලකායේ කහවත්ත කඳවුරට ලද තොරතුරකට අනුව.කහවත්ත කඳවුරේ සහ හොරණ උප කඳවුරේ භට කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදුකර ඇත.
මොවුන් නීති විරෝධී ලෙස වෙනිවැල්ගැට කපා මෙලෙස ජාවාරම් කිරීම සදහා ගබඩාකර ඇති බව විශේෂ කාර්ය බළකාය කියයි.
අත්අඩංගුවට ගත් වෙනිවැල්ගැට සහ සැකකරුවන් වැඩිදුර පරීක්ෂණ සඳහා ඉංගිරිය අඩවි වන නිලධාරී කාර්යාලයට බාරදී ඇත.
වල්ලපට්ටා වගා ව්‍යාපෘතියක් පවත්වාගෙන යන මුවාවෙන් කුරුණෑගල නගරයේ නීති විරෝධී පිරමීඩාකාර මුල්‍ය සමාගමක් පවත්වාගෙන ගොස් රට පුරා ජනතාව වංචාවට ලක් කළේ ය
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා හිටපු අමාත්‍ය කංචන විජේසේකර මහතා පත් කිරීමට එම පෙරමුණ තීරණයට එළඹ තිබේ.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සංචාරයක් සඳහා හෙට (21) පෙරවරුවේ ඉන්දියාව බලා පිටත්ව යයි.
ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ගේ ග්‍රහණයේ පසුවන ඉතිරි ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරන ලෙසත්, එක් ප්‍රාණ ඇපකරුවකු වෙනුවෙන් ඇමෙරිකන් ඩොලර් මිලියන 5 ක
ඉන්දියාවේ අද්විතීය සංගීතඥයකු වන ඒ.ආර්. රහ්මාන් යුග දිවියට සමුදුන් බව ඉන්දීය මාධ්‍ය නිල වශයෙන් ප්‍රසිද්ධියට පත් කළේය. ඉන්දීය මාධ්‍ය මෙසේ වාර්තා කළේ ඒ.ආ
ඇමෙරිකාවෙන් ලැබුණු දිගු දුර මිසයිල භාවිතයට ගනිමින්, යුක්රේන හමුදා රුසියාවේ අභ්‍යන්තරයේ ඉලක්කවලට ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර ඇත. යුක්රේන හමුදා දිගු ද
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
වෙනිවැල් ගබඩාකර සිටි තිදෙනෙකු අත්අඩංගුවට